ඉදිරියේ රාළ;20261576 said:මොකෝ බැරි, හෙළ වෙදකමෙන් ඕක හොඳ කරල තියෙන නිසානෙ මම ඔයාව දැනුවත් කළේ. බටහිර ක්රමයට නම් බෑ තමා, මොකෝ ඔය මානසික විකෘතියට මුල්වෙන හේතුව ඒගොල්ලන්ට අහුනොවෙන නිසා.
ඕක සිංහල වෙදකමින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් සුළු මානසික දුර්වලතාවයක්. ඒක තේරුම් අරන් ප්රශ්නෙන් ගොඩ එන්න.
ඔයා ඔය තත්වෙ දිගටම හිටියයි කියල සුළු කාලයක පොඩි සැපක් ඇර අමුතුවෙන් ඔයාට වෙන සෙතක් නෑ. ජීවිතේ අන්තිම වෙනකොට ඔයාට සලකන්න වතුර ටිකක් දෙන්න කවුරුවත් එන්නෙ නෑ.
ඒනිසා ලඟ නොබල දුර බලපං මනුස්සයෙක් නම්.
pala hutto


