කොල්ලෙක් බඳින්නම ඕනිද ??

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉදිරියේ රාළ;20261576 said:
    මොකෝ බැරි, හෙළ වෙදකමෙන් ඕක හොඳ කරල තියෙන නිසානෙ මම ඔයාව දැනුවත් කළේ. බටහිර ක්‍රමයට නම් බෑ තමා, මොකෝ ඔය මානසික විකෘතියට මුල්වෙන හේතුව ඒගොල්ලන්ට අහුනොවෙන නිසා.

    ඕක සිංහල වෙදකමින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් සුළු මානසික දුර්වලතාවයක්. ඒක තේරුම් අරන් ප්‍රශ්නෙන් ගොඩ එන්න.

    ඔයා ඔය තත්වෙ දිගටම හිටියයි කියල සුළු කාලයක පොඩි සැපක් ඇර අමුතුවෙන් ඔයාට වෙන සෙතක් නෑ. ජීවිතේ අන්තිම වෙනකොට ඔයාට සලකන්න වතුර ටිකක් දෙන්න කවුරුවත් එන්නෙ නෑ.

    ඒනිසා ලඟ නොබල දුර බලපං මනුස්සයෙක් නම්.

    pala hutto :frown:
     
    ඔව් බන් ඒක නම් මටත් දැනෙනවා, අනේ මන්දා බන් මොනවා කරන්නද කියලා, ආයුර්වේදෙට පුලුවන්ද හොඳ කරන්න??

    ආයුර්වේද ක්‍රමයේ දෙහි කැපිලි නෑ. ඒවා තියෙන්නෙ හෙළ වෙදකමේ. නමුත් ආයුර්වේද ක්‍රම වලිනුත් ඕක හොඳ කරපු අවස්ථා තියෙනවා. බොරැල්ලෙ ආයුර්වේද රෝහලට ගිහිල්ලා බලන්න. ඒකෙ ඉන්නවා ප්‍රවීණ වෛද්‍යවරු.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20262094 said:
    ඔව් බන් ඒක නම් මටත් දැනෙනවා, අනේ මන්දා බන් මොනවා කරන්නද කියලා, ආයුර්වේදෙට පුලුවන්ද හොඳ කරන්න??

    ආයුර්වේද ක්‍රමයේ දෙහි කැපිලි නෑ. ඒවා තියෙන්නෙ හෙළ වෙදකමේ. නමුත් ආයුර්වේද ක්‍රම වලිනුත් ඕක හොඳ කරපු අවස්ථා තියෙනවා. බොරැල්ලෙ ආයුර්වේද රෝහලට ගිහිල්ලා බලන්න. ඒකෙ ඉන්නවා ප්‍රවීණ වෛද්‍යවරු.

    Kk i'll try
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MSC එකත් කරන PHD ගන්ඩ බලන් ඉන්න උන්ට තියෙන ප්‍රශ්න ලොල් තමා.:lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොල්ලෙක් බඳින්නම ඕනිද ??

    බඳින්න හොඳම වයස මොකක් ද ??

    බඳින්න නම් අවම වශයෙන් ඉන්න ඕනි ආර්ථික තත්වය මොකක් ද ?? (ex:-salary)

    1. බඳින්න ඕනෑම නෑ. මොන පිස්සුද බන්. ඔන්න කියන්න පුළුවන් ගෑනු ළමයෙකුට නම් බඳින්නේ නැතුව ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් පිරිමියෙකුට කිසිම කේස් එකක් නෑ. මේ 21 වැනි සියවස. කවුරුත් නො බැඳ ඉන්නව කියන එක ප්‍රශනයක්නෑ

    2. වයස නම් ඉතින් වෙනස් වෙනවා. බඳින්න ම ඕන නම් ඉතින් 30 පැන්නත් කමක් නෑ. මම මේ කියන්නේ සමාජයේ මතයක් තියෙනවා ජීවිතය සම්පුර්ණ වෙන්නේ කසාද බැඳලා ළමයි හදන එකෙන් කියල. මම එක පිළිගන්නේ නෑ. ඊට වැඩ දේවල් තියෙනවා ලෝකේ.

    3. සල්ලි ඕන බන් අම්බානට. මොකද ජිවිතේ ස්ථිර නෑ. කඩා වැටෙන්න පුළුවන් සුළු මොහොතකින්. අවමය 100,000 පවුලක් වෙන්න නම ලොකු ගානක් ඕන.
    ගෑනියෙක් නඩත්තු කරන්න නම් සල්ලි හොයන්න වෙනවා යකෙක් වගේ. ආයේ කියන්න ඕන නෑ නේ ළමයි හදාගත්තාහම වෙන දේවල්.


    උඹට MSC PHD ගන්න නම් ඔය බඳින වැඩේ අතාරපන්. ඉස්සල්ලා තමන් හැදියන්. ආණ්ඩුව (අත, පුටුව, අලියා, බුලත් කොලේ) හැම එකක්ම අපිට ඇරපු/අරින එක විතරයි කරන්නේ. පුළුවන් නම් රට පැනපන් (රට ගියපු හැම එකාටම හරියන්නේ නෑ . එකත් මතක තියාගන්න)

    හැබැයි ඉස්සල්ලා තමන් ගොඩනගා ගන්න. දැන් 26 කිව්වා නේද?
    ඉගෙන ගනින් සල්ලි හොයපන්. එච්චරයි.

    // වැදගත්ම කාරණේ. අම්මලාට තාත්තලාට සලකපන් උපරිමේටම, කීකරුව හිටපන් හැබැයි එකම දේකට අකීකරු වෙයන්, ඒ උඹට බන්දන්න යන එකට.

    // ගෑනියෙක් ඇඟේ එල්ල ගන්න එක ගෙදර යට බයේ නම් කරන්න එපා!!! මොකද ඔයාගේ අනාගතේ ඔයාගේ. එහෙම නැතුව ගෙදර මිනිස්සුන්ගේ නෙවේ