කොල්ලෙක් වීමේ වාසි

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    උන් දෙන්නා දැන් බැඳලා ගෙදරින් ගිහින් බන්. ගෑනිටත් වෙන එකෙක් හොයලා දුන්නා :(:(:dull::dull:

    එහෙනම් තනිකඩව පිනක් දහමක් කරගන ඉදපන් මචන් බැදීම් පස්සේ දුවන්නේ නැතුව :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උබ සැහෙන්න ඉක්මනට ගේමට enter වෙලා වගේ.. :shocked::shocked: අවුලක් නැ. කරගනින් කරගනින්.. මේ කාලේ කරේ නැත්තම් කවදා කරන්නද ඕවා.. scene එක කියන්නේ බන් අර අනිත් කෙල්ල දැනගත්තොත් උබට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරයිද දන්නේ නැ :frown::frown:
    ඔව් ඒක අනිවාර්යෙන්ම වෙනවා බං.. උඹ දන්නවනේ.. ඒකිගෙ අතේ වැරැද්ද.. හිතාගන්න බැරි විදියට ඒකිමයි වෙනස් වුනේ.. ඒකමයි සම්බන්ධෙ නවත්තමු කිව්වෙ.. එහෙම වෙලත් මල පෙරේතයා වගේ මං ඒකිගෙ ආදරේ ඉල්ලගෙන පස්සෙන් ගියා.. ගෑනු ඉස්සරහ කිච වෙන්න ඕන නෑ කියලා හිතිලා මං වැඩේ අල්ලලා දැම්මා.. මං එදා ඉඳන් ඒකිව වැඩිය ගණන් ගන්නෙ නැතුව හිටියා.. කතා කලොත් කතා කරනවා එච්චරයි.. දැන් බං ඒකෙ අනික් පැත්ත.. මේකි මගේ පස්සෙන් එනවා මෝහිනී වගේ..

    කොහොමත් ඒකි සීන් එක කියයි බොස්ගෙ දුවට.. ඒ නැතත් මං ඒකිට සිද්ධිය කියන්න ඕන බං..

    blue_in_rio

    Well-known member
  • ඌට ඔච්චර දෙයක් කරන්න බෑ බං.. :no: කෙල්ල පෑන්ටිය ගලවන්නත් කලින් මූට බඩු යනවා.. දවසක් මාත් එක්ක කිව්වා.. :(

    ඒ ඉස්සර වේසියේ... :growl::growl: දැන් ඇතුලට දාලා ටික වෙලාවක් හිටියෑකි..... :dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔව් අසීමිත නිදහස කෙල්ලොන්ට ලැබෙන කොට ඒකෙන් වෙන්නේ කොල්ලෝ පීඩනයට පත් වෙන එකයි. මොකද කෙල්ලොන්ට නිදහස ඕනවට වටා ලැබෙන කොට වැඩි ආරක්ෂාවක් ඕන වෙනවා මේ ආරක්ෂාව සපයන්නේ නීතියෙන් එතකොට නීතිය තද වෙනවා. මේ නීතියෙන් කරන්නේ කාඩ කුපාඩි එවුන්ගෙන් කෙල්ලොන්ව බේරගන්න එකයි නමුත් මේක නිසා අහිංසක කොල්ලොන්ටත් ප්‍රශ්න එන්න පුලුවන් (කොල්ලෙක් වීම නිසා) ඒ වගේම ද්වේශ සහගත කෙල්ලෝ මේ නීතියෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කොල්ලොන්ව අමාරුවේ දාන්නත් පුලුවන්. අද බටහිර වෙන්නේ මේකයි.

    පලයන් බන් යන්න උඹට තියෙන්නෙ අමුතු මෝල් අමාරුවක්. නැත්නම් මෙච්චර ගොන් කතාවක් කියයිද?:frown:

    මෙච්චර නීති තදවෙලා තියෙන්නෙ ගෑනුන්ට තියෙන නිදහස නිසා නෙමෙයි, පිරිමින්ට ලැබිලා තියෙන නිදහසෙන් පිරිමි අයුතු ප්‍රයෝජන ගන්න නිසා. කාන්තාවට නිදහස ලැබෙන්න ලැබෙන්න පිරිමින්ටත් නීතියෙන් බුරුල ලැබෙනව, කන්තාවට නිදහස ලැබුනම ඒක පිටින් දාලා නීති තදවෙනව කියන එකනම් කීයටවත් පිලිගන්න බැහැ. අන්තිමට කොහොමහරි නීතිය දෙපැත්තටම සමාන/සාධාරන විදියට එන්න ඕන. ඒත් නීතිය ගෑනුන්ට කඩේ යන නිසා පිරිමි හැටියට අපිට පාඩුයි. අවසාන වශයෙන් නීතිය,සමාජය හිතන තරම් ගෑනු අහින්සක නැතිබව ඔප්පු කරල පෙන්නන්න ඕන. එහෙම කරලා නීතියෙ සමානාත්මතාව දිනාගන්නව මිසක් ගෑනුන්ගෙ නිදහසට බාධා එල්ල කරන එක වැරදියි.:dull:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89

    උබ හිතන විදියට ලෝකය වැඩ කරන්නේ නෑ මම ඇමරිකාවේ, ඕස්ත්‍රේලියාවේ, එංගලන්තයේ මේ සම්බන්ධ සමහර නීති අධ්‍යයනය කරලයි මේක කියන්නේ ඉන්දියාවේ වුනත් දැන් මේක ටික ටික වෙනවා. නීතිය හැදිලා තියෙන්නේ ගෑනුන්ට පක්ෂ විදියටයි. මේක පැහැදිලි කරොත්

    එහෙම වෙන්න හේතුව පිරිමින් වගේ නෙවෙයි ගෑණුන් ඕනේම දෙයක් පැමිණිලි කරන ස්භාවයක් දක්වනවා හෝ හැගීම් පිට කරනවා එතකොට අවට පිරිස් දැකලා ඒක හාර අවුස්සලා ඒක පැමිණිලි කරනවා අනෙක් එක සමාජය ස්භාවිකවම ගෑනුන්ට අනුකම්පාවක් දක්වනවා පිරිමියට වඩා එතකොට යුක්තිය කියන එක කොහොම හරි ඉටුකරන්නයි බලන්නේ

    නමුත් පිරිමියා ගොඩක් දේවල් හංගගෙන ඉන්නවා එක්කෝ සමාජයට බියේ නැත්නම් ලැජ්ජාව නිසා නැත්නම් Brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. නැත්නම් සමාජය පිරිමියාට අනුකම්පාවක් දක්වන්නේ නෑ වැඩියේ.
    ඇඩුවොත් කියන්නේ උබ ගෑණියෙක් වගේ අඩන්නේ නැතුව හිටපන් කියලයි. ඒ කියන්නේ කොහොම හරි තමන්ට වෙච්ච අගතගාමි දේවල් අමතක කරලා ඉන්නයි කියන්නේ යුක්තිය ඉටුකරගන්නේ නැතුව.

    උදාහරණයකට මේකේ පොඩි කාලේ රේප්වෙච්ච කිහිප දෙනෙක්ම මම දැක්කා මහ ගෑණුන් අතින් උන් හිතන්නේ ඒක හොදයි කියලයි එහෙම හිතන්න හේතුව උන් brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. ඉතින් ගෑණුන්ගෙන් වැඩි පැමිණිළි සංඛ්‍යාවක් එනවා පිරිමින්ගෙන් වඩා එතකොට ආණ්ඩුව හිතන්නේ ගෑණුන්ට වෙන අසාධාරණයන් වැඩියි කියලා එතකොට නීති හැදෙනවා ගෑණුන්ට පක්ෂ විදියට නමුත් මේකේ ඇත්ත පැත්ත තමයි පිරිමින් තමන්ට වෙන අසාධාරණයන් පැමිණීලි කරන්න ඉදිරිපත් නොවීම. ඊළග එක Feminism මේකේන් තව තව මේ නීති ගෑණුන්ට පක්ෂ විදියට හදන්න අනුබල දෙනවා මොකද Feminists ගෑණු කොහොමත් පිරිමින්ට කැමති නෑ වැඩියේ උන්ට ඕනේ ගෑණුන් සහිත ලොවක් හදන්නයි, Feminists වල ඉන්න ගෑනු දිහා පොඩ්ඩක් බලන්න උන් ගොඩක් එවුන් Lesbians ගෑණු. අන්තීමේදි මේකෙන් වෙන්නේ පිරිමින් නීතියෙන් පීඩනයට පත් වෙන එකයි.

    උදාහරණයකට ඇමරිකාවේ තියෙන්නේ VAWA (Violence Against Women Act) කියලා පනතක් මේකට අනුව කෙල්ලෙක් උබට ගැහුවොත් උබ return එක දුන්නොත් ආත්ම ආරක්ෂාව පිණිස හරි උබට කේස් නමුත් ලංකාව වගේ රටක හොදට හැදිච්ච කෙල්ලෙක් කවදාවත් රණ්ඩු වලට යන්නේ නෑ එතකොට එහෙම තත්වයක් වෙන්නේ නෑ නමුත් බටහිර ගෑනුන්ට අසීමිත නිදහසක් තියෙන නිසා ගෑණුන් හැම මුල්ලකට රිංගලා පිරිමි සමග වළි දාගෙන අන්තීමේදි නීතියෙන් අනුකම්වකුත් අරගෙන යනවා අර පැත්තක හිටපු පිරිමින්ට තමයි අන්තීමේදි කේස් වෙන්නේ. උබට කවුරු හරි ගැහුවොත් උබ ගහනවා නේ ආත්ම ආරක්ෂාවට හරි නමුත් මේ VAWA එකට එහෙම වත් ගෑණියෙක්ට ගහන්න බෑ.

    නිදහස තිබිය යුතුයි නමුත් ඔය වල්බූරු නිදහසක් නොතිබිය යුතුයි.

    blue_in_rio

    Well-known member

  • උබ හිතන විදියට ලෝකය වැඩ කරන්නේ නෑ මම ඇමරිකාවේ, ඕස්ත්‍රේලියාවේ, එංගලන්තයේ මේ සම්බන්ධ සමහර නීති අධ්‍යයනය කරලයි මේක කියන්නේ ඉන්දියාවේ වුනත් දැන් මේක ටික ටික වෙනවා. නීතිය හැදිලා තියෙන්නේ ගෑනුන්ට පක්ෂ විදියටයි. මේක පැහැදිලි කරොත්

    එහෙම වෙන්න හේතුව පිරිමින් වගේ නෙවෙයි ගෑණුන් ඕනේම දෙයක් පැමිණිලි කරන ස්භාවයක් දක්වනවා හෝ හැගීම් පිට කරනවා එතකොට අවට පිරිස් දැකලා ඒක හාර අවුස්සලා ඒක පැමිණිලි කරනවා අනෙක් එක සමාජය ස්භාවිකවම ගෑනුන්ට අනුකම්පාවක් දක්වනවා පිරිමියට වඩා එතකොට යුක්තිය කියන එක කොහොම හරි ඉටුකරන්නයි බලන්නේ

    නමුත් පිරිමියා ගොඩක් දේවල් හංගගෙන ඉන්නවා එක්කෝ සමාජයට බියේ නැත්නම් ලැජ්ජාව නිසා නැත්නම් Brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. නැත්නම් සමාජය පිරිමියාට අනුකම්පාවක් දක්වන්නේ නෑ වැඩියේ.
    ඇඩුවොත් කියන්නේ උබ ගෑණියෙක් වගේ අඩන්නේ නැතුව හිටපන් කියලයි. ඒ කියන්නේ කොහොම හරි තමන්ට වෙච්ච අගතගාමි දේවල් අමතක කරලා ඉන්නයි කියන්නේ යුක්තිය ඉටුකරගන්නේ නැතුව.

    උදාහරණයකට මේකේ පොඩි කාලේ රේප්වෙච්ච කිහිප දෙනෙක්ම මම දැක්කා මහ ගෑණුන් අතින් උන් හිතන්නේ ඒක හොදයි කියලයි එහෙම හිතන්න හේතුව උන් brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. ඉතින් ගෑණුන්ගෙන් වැඩි පැමිණිළි සංඛ්‍යාවක් එනවා පිරිමින්ගෙන් වඩා එතකොට ආණ්ඩුව හිතන්නේ ගෑණුන්ට වෙන අසාධාරණයන් වැඩියි කියලා එතකොට නීති හැදෙනවා ගෑණුන්ට පක්ෂ විදියට නමුත් මේකේ ඇත්ත පැත්ත තමයි පිරිමින් තමන්ට වෙන අසාධාරණයන් පැමිණීලි කරන්න ඉදිරිපත් නොවීම. ඊළග එක Feminism මේකේන් තව තව මේ නීති ගෑණුන්ට පක්ෂ විදියට හදන්න අනුබල දෙනවා මොකද Feminists ගෑණු කොහොමත් පිරිමින්ට කැමති නෑ වැඩියේ උන්ට ඕනේ ගෑණුන් සහිත ලොවක් හදන්නයි, Feminists වල ඉන්න ගෑනු දිහා පොඩ්ඩක් බලන්න උන් ගොඩක් එවුන් Lesbians ගෑණු. අන්තීමේදි මේකෙන් වෙන්නේ පිරිමින් නීතියෙන් පීඩනයට පත් වෙන එකයි.

    උදාහරණයකට ඇමරිකාවේ තියෙන්නේ VAWA (Violence Against Women Act) කියලා පනතක් මේකට අනුව කෙල්ලෙක් උබට ගැහුවොත් උබ return එක දුන්නොත් ආත්ම ආරක්ෂාව පිණිස හරි උබට කේස් නමුත් ලංකාව වගේ රටක හොදට හැදිච්ච කෙල්ලෙක් කවදාවත් රණ්ඩු වලට යන්නේ නෑ එතකොට එහෙම තත්වයක් වෙන්නේ නෑ නමුත් බටහිර ගෑනුන්ට අසීමිත නිදහසක් තියෙන නිසා ගෑණුන් හැම මුල්ලකට රිංගලා පිරිමි සමග වළි දාගෙන අන්තීමේදි නීතියෙන් අනුකම්වකුත් අරගෙන යනවා අර පැත්තක හිටපු පිරිමින්ට තමයි අන්තීමේදි කේස් වෙන්නේ. උබට කවුරු හරි ගැහුවොත් උබ ගහනවා නේ ආත්ම ආරක්ෂාවට හරි නමුත් මේ VAWA එකට එහෙම වත් ගෑණියෙක්ට ගහන්න බෑ.

    නිදහස තිබිය යුතුයි නමුත් ඔය වල්බූරු නිදහසක් නොතිබිය යුතුයි.

    උබට මෙහෙම හිතෙන් නැද්ද ? ලංකාවේ නීති තද මදි නිසා, කෙල්ලොන්ට ලිංගික හිරිහැර වෙන එක වැඩියි කියලා....මම මේ කියන්නේ කැමැත්තෙන් ඇවිත් ඇරගන්න එක නෙමෙයි, බලහත්කාරයෙන් කරන එකට... :dull::dull:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උබට මෙහෙම හිතෙන් නැද්ද ? ලංකාවේ නීති තද මදි නිසා, කෙල්ලොන්ට ලිංගික හිරිහැර වෙන එක වැඩියි කියලා....මම මේ කියන්නේ කැමැත්තෙන් ඇවිත් ඇරගන්න එක නෙමෙයි, බලහත්කාරයෙන් කරන එකට... :dull::dull:

    ඕකේ දෙපැත්තක් තියෙනවා මචන්. නීති ඕනවට වඩා තද කරාම වෙන්නේ කෙල්ලෝ ඔය නීති වලින් ප්‍රයෝජන අරගෙන කොල්ලන්ව නිකරුනේ හිරේ දාන එකයි. නැත්නම් නීති වල පවතින තද ස්භාවය නිසා කෙල්ලෙක් එක්ක කැමැත්තෙන් sex කරත් ඒක rape එකක් හැටියට ගණන් ගැනෙන එකයි.

    උදාහරණයකට. පළිගන්න ඕන වුනාම රේප් කරා කියලා කියන්න පුලුවන්.
    Sex කරලා ඉවර වෙලා පසුතැවුනම ඒකෙන් මිදෙන්න කොල්ලා රේප් කරා කියලා කියන්න පුලුවන්
    වෙන මිනිහෙක් එක්ක වටේ ගිහින් තමන්ගේ මිනිහට අහුවුනාම අනෙක් එකා රේප් කරා කියලා කියන්න පුලුවන් තමන්ගේ ඇග බේරගන්න.

    උදාහරණයට මේ කේස් එක
    http://www.dailymail.co.uk/news/art...olice-taxi-driver-sexually-assaulted-cab.html

    මේ කේස් එකේ වෙලා තියෙන්නේ taxi කාරයෙක් බීපු ගෑනියෙක්ව මගදි වාහනයේ දාගෙන ඊට පස්සේ ඒකි බැහලා ඉවරවෙලා ගිහිල්ලා. පස්සේ ඒකි ඒකිව taxi කාරයා රේප් කරා කියලා බොරු පැමිනිල්ලක් දාලා පොලිසියට. පොලිසිය ඇවිත් taxi කාරයාව arrest කරලා පැය ගාණක් පොලිස් කූඩුවේ තියාගෙන ඉදලා පස්සේ උගේ Smart Phone එකේ සීන් එක record වෙලා තිබිලා ඒකට අනුව ගෑණිට සල්ලි ගෙවන්න කිව්වම ඒක වැඩි නිසා ඒකට කේන්ති ගිහින් පළිගැනීමේ චේතනාවෙන් බොරු රේප් කේස් එකක් ඇදපාපු සීන් එකක් ගිහින් තියෙන්නේ.

    ඒ වගේම තව මේ වගේ කේස් එකක් ගිහින් තිබුනා මට මතක නෑ source එක .එක කෙල්ලෙක් threesome කරලා කොල්ලෝ ටිකක් සමග ඊට පස්සේ මේකි ඒ ගැන පසුතැවිලා උන්ගෙන් පළිගන්න ඕන නිසා පොලිසියට කියලා රේප් කරා කියලා.පොලිසියෙන් කොල්ලො ටිකව arrest කරලා දවස් ගණන් තියාගෙන ඉදලා පස්සේ ඔප්පු වුනාම තමයි උන්ව release කරලා තියෙන්නේ

    මේ තියෙන්නේ තව බොරු චෝදනා rape case එකක්
    http://www.bbc.com/news/uk-northern-ireland-25089367

    මේ වගේ තව ගොඩාක් තියෙනවා. උබ කැමතිද පොලිසිය උබ කෙල්ලෙක්ව rape කරා කියලා arrest කරනවට බොරුවට? වැඩේ කියන්නේ මේ නීති වලදි සාක්ෂී ඕනේ නෑ arrest කරන්න කෙල්ල කිව්වත් ඇති. ඊට පස්සේ උබව හිරේ දානවා සාක්ෂී හම්බ වෙනකම් ඊට පස්සේ උබේ පුක පලලා වැඩේ ඉවර වුනාට පස්සේ සාක්ෂී හම්බ වුනාම උබව release කරයි. එතකොට කෝ කොල්ලට යුක්තියක්? මේ උඩ කේස් එකේදී පවා කෙල්ලව false rape claim එකකට හිරේ දාලා තියෙන්නේ මාස 3 යි නමුත් කෙල්ලෙක්ව රේප් වුනොත් කොල්ලව හිරේ දානවා අවුරුදු 7,8 වගේ එතකොට කොල්ලගේ ගෞරවය,කිර්තිය ,විනාශ කරන ගෑණුන්ව හිරේ දාන්නේ නැද්ද අවුරුදු ගනන්? කෝ කොල්ලන්ට යුක්තියක්?

    මම නම් කියන්නේ සාක්ෂී හම්බ වෙනකම් කිසිම එකෙක්ව arrest කරන්න නරකයි. මොකද සමහර කොල්ලෝ පොලිසියක් දැකලා වත් නෑ උන්ට ඒකෙන් ලොකු මානසික අවුලක් එන්න පුලුවන් මේ විදියට බොරු arrest කිරිම් වලින්.
    ඒ වගේම මේ විදියට false rape කරන ගෑණුන්ව අවුරුදු ගණන් හිරේ දාන්න ඕනේ (අවම වසයෙන් අවුරුදු 2 ක් වගේ) ඒ වගේම කොල්ලට වන්දියක් ගෙවන්න කියන්න ඕනේ ,Public apology ගන්න කියන්නත් ඕනේ නැත්නම් මේක හරියන්නේ නෑ නමුත් බටහිර පවා මේක වෙනවා අඩුයි ඉතින් කොල්ලෝ නිකරුනේ නීතියෙන් බැටකන එකයි වෙන්නේ.

    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    laugh8kb.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උබ හිතන විදියට ලෝකය වැඩ කරන්නේ නෑ මම ඇමරිකාවේ, ඕස්ත්‍රේලියාවේ, එංගලන්තයේ මේ සම්බන්ධ සමහර නීති අධ්‍යයනය කරලයි මේක කියන්නේ ඉන්දියාවේ වුනත් දැන් මේක ටික ටික වෙනවා. නීතිය හැදිලා තියෙන්නේ ගෑනුන්ට පක්ෂ විදියටයි. මේක පැහැදිලි කරොත්

    එහෙම වෙන්න හේතුව පිරිමින් වගේ නෙවෙයි ගෑණුන් ඕනේම දෙයක් පැමිණිලි කරන ස්භාවයක් දක්වනවා හෝ හැගීම් පිට කරනවා එතකොට අවට පිරිස් දැකලා ඒක හාර අවුස්සලා ඒක පැමිණිලි කරනවා අනෙක් එක සමාජය ස්භාවිකවම ගෑනුන්ට අනුකම්පාවක් දක්වනවා පිරිමියට වඩා එතකොට යුක්තිය කියන එක කොහොම හරි ඉටුකරන්නයි බලන්නේ

    නමුත් පිරිමියා ගොඩක් දේවල් හංගගෙන ඉන්නවා එක්කෝ සමාජයට බියේ නැත්නම් ලැජ්ජාව නිසා නැත්නම් Brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. නැත්නම් සමාජය පිරිමියාට අනුකම්පාවක් දක්වන්නේ නෑ වැඩියේ.
    ඇඩුවොත් කියන්නේ උබ ගෑණියෙක් වගේ අඩන්නේ නැතුව හිටපන් කියලයි. ඒ කියන්නේ කොහොම හරි තමන්ට වෙච්ච අගතගාමි දේවල් අමතක කරලා ඉන්නයි කියන්නේ යුක්තිය ඉටුකරගන්නේ නැතුව.

    උදාහරණයකට මේකේ පොඩි කාලේ රේප්වෙච්ච කිහිප දෙනෙක්ම මම දැක්කා මහ ගෑණුන් අතින් උන් හිතන්නේ ඒක හොදයි කියලයි එහෙම හිතන්න හේතුව උන් brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. ඉතින් ගෑණුන්ගෙන් වැඩි පැමිණිළි සංඛ්‍යාවක් එනවා පිරිමින්ගෙන් වඩා එතකොට ආණ්ඩුව හිතන්නේ ගෑණුන්ට වෙන අසාධාරණයන් වැඩියි කියලා එතකොට නීති හැදෙනවා ගෑණුන්ට පක්ෂ විදියට නමුත් මේකේ ඇත්ත පැත්ත තමයි පිරිමින් තමන්ට වෙන අසාධාරණයන් පැමිණීලි කරන්න ඉදිරිපත් නොවීම. ඊළග එක Feminism මේකේන් තව තව මේ නීති ගෑණුන්ට පක්ෂ විදියට හදන්න අනුබල දෙනවා මොකද Feminists ගෑණු කොහොමත් පිරිමින්ට කැමති නෑ වැඩියේ උන්ට ඕනේ ගෑණුන් සහිත ලොවක් හදන්නයි, Feminists වල ඉන්න ගෑනු දිහා පොඩ්ඩක් බලන්න උන් ගොඩක් එවුන් Lesbians ගෑණු. අන්තීමේදි මේකෙන් වෙන්නේ පිරිමින් නීතියෙන් පීඩනයට පත් වෙන එකයි.

    උදාහරණයකට ඇමරිකාවේ තියෙන්නේ VAWA (Violence Against Women Act) කියලා පනතක් මේකට අනුව කෙල්ලෙක් උබට ගැහුවොත් උබ return එක දුන්නොත් ආත්ම ආරක්ෂාව පිණිස හරි උබට කේස් නමුත් ලංකාව වගේ රටක හොදට හැදිච්ච කෙල්ලෙක් කවදාවත් රණ්ඩු වලට යන්නේ නෑ එතකොට එහෙම තත්වයක් වෙන්නේ නෑ නමුත් බටහිර ගෑනුන්ට අසීමිත නිදහසක් තියෙන නිසා ගෑණුන් හැම මුල්ලකට රිංගලා පිරිමි සමග වළි දාගෙන අන්තීමේදි නීතියෙන් අනුකම්වකුත් අරගෙන යනවා අර පැත්තක හිටපු පිරිමින්ට තමයි අන්තීමේදි කේස් වෙන්නේ. උබට කවුරු හරි ගැහුවොත් උබ ගහනවා නේ ආත්ම ආරක්ෂාවට හරි නමුත් මේ VAWA එකට එහෙම වත් ගෑණියෙක්ට ගහන්න බෑ.

    නිදහස තිබිය යුතුයි නමුත් ඔය වල්බූරු නිදහසක් නොතිබිය යුතුයි.

    මම කියපු ටිකම ආපහු ලියලා.:lol::lol:

    හැබැයි කාන්තා නිදහස සීමා කරන එක මේකට උත්තරේ නෙමෙයි. ඒක අර මෝඩ හම්බයගෙ තියරියක්, මෙතන වෙන්න ඕන පිරිමි තමන්ගෙ අවශ්‍යතාවලදි මීටවඩා ඉදිරියට එන්න ඕන.බස් එකේ යනකොට පිරිමියෙක් ගෑනියෙක්ගෙ ඇඟේ හැප්පුනාම නඩු දාන්න අතවර චෝදනා දාන්න හදනව වගේම සමාන අයිතියක් පිරිමින්ට තියෙන්න ඕන. ගෑනුකම වැරදිවලින් ගැලවෙන්න හේතුවෙක් නෙමෙයි. උඹ ලෝකෙ කියලා හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාවයි එන්ගලන්තෙයි. ඔය රටවල් දෙකට වැඩිය රුසියාව, චීනෙ, යුරෝපෙ සමහර රටවල්, ආසියානු රටවල් හුඟක් ඒව පිරිමි ගෑනු දෙගොල්ලොන්ටම නීතියෙන් එක සමානව සලකන්නෙ. ඔය උඹ කියන සේරම රටවල් ඉන්ග්‍රීසි රටවල් සේරම එන්ගලන්තයෙ යටත් විජිත හැටියට තිබුනු රටවල්. ඔය බහුබූතවලින් සමස්ත ලෝකෙම නිරූපනය වෙන්නෙ නැහැ.:growl::growl:

    නීතියෙන් තොර සීයට සීයක්ම පූර්න නිදහස කියන දේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන. ඊට කලින් ස්වන් හික්මීම කියන දේ ඇති කරන්න ඕන. හැමදේටම නීති දාලා අරක එපා මේක එපා කියන්නෙ හම්බයො,
    :frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම කියපු ටිකම ආපහු ලියලා.:lol::lol:

    හැබැයි කාන්තා නිදහස සීමා කරන එක මේකට උත්තරේ නෙමෙයි. ඒක අර මෝඩ හම්බයගෙ තියරියක්, මෙතන වෙන්න ඕන පිරිමි තමන්ගෙ අවශ්‍යතාවලදි මීටවඩා ඉදිරියට එන්න ඕන.බස් එකේ යනකොට පිරිමියෙක් ගෑනියෙක්ගෙ ඇඟේ හැප්පුනාම නඩු දාන්න අතවර චෝදනා දාන්න හදනව වගේම සමාන අයිතියක් පිරිමින්ට තියෙන්න ඕන. ගෑනුකම වැරදිවලින් ගැලවෙන්න හේතුවෙක් නෙමෙයි. උඹ ලෝකෙ කියලා හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාවයි එන්ගලන්තෙයි. ඔය රටවල් දෙකට වැඩිය රුසියාව, චීනෙ, යුරෝපෙ සමහර රටවල්, ආසියානු රටවල් හුඟක් ඒව පිරිමි ගෑනු දෙගොල්ලොන්ටම නීතියෙන් එක සමානව සලකන්නෙ. ඔය උඹ කියන සේරම රටවල් ඉන්ග්‍රීසි රටවල් සේරම එන්ගලන්තයෙ යටත් විජිත හැටියට තිබුනු රටවල්. ඔය බහුබූතවලින් සමස්ත ලෝකෙම නිරූපනය වෙන්නෙ නැහැ.:growl::growl:

    නීතියෙන් තොර සීයට සීයක්ම පූර්න නිදහස කියන දේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන. ඊට කලින් ස්වන් හික්මීම කියන දේ ඇති කරන්න ඕන. හැමදේටම නීති දාලා අරක එපා මේක එපා කියන්නෙ හම්බයො, :frown:

    ගෑනුන්ට නිදහස දෙන්න එපා කියලා මම නෑ ඇරත් ගෑනුන්ටත් නිදහස ලංකාවේ තියෙනවා ඕන තරම් මම කියන්නේ වල්බූරු නිදහසක් ගැනයි ආයි කියවලා බලපන් ඕනේ නම්.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ගෑනුන්ට නිදහස දෙන්න එපා කියලා මම නෑ ඇරත් ගෑනුන්ටත් නිදහස ලංකාවේ තියෙනවා ඕන තරම් මම කියන්නේ වල්බූරු නිදහසක් ගැනයි ආයි කියවලා බලපන් ඕනේ නම්.

    මම කියන්නෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සම්පූර්න නිදහස දෙන එක ගැන:P

    මේක වෙන්න අවුරුදු 100ක් වත් යයි:lol: