උන් දෙන්නා දැන් බැඳලා ගෙදරින් ගිහින් බන්. ගෑනිටත් වෙන එකෙක් හොයලා දුන්නා![]()
එහෙනම් තනිකඩව පිනක් දහමක් කරගන ඉදපන් මචන් බැදීම් පස්සේ දුවන්නේ නැතුව

උන් දෙන්නා දැන් බැඳලා ගෙදරින් ගිහින් බන්. ගෑනිටත් වෙන එකෙක් හොයලා දුන්නා![]()

උබ සැහෙන්න ඉක්මනට ගේමට enter වෙලා වගේ..අවුලක් නැ. කරගනින් කරගනින්.. මේ කාලේ කරේ නැත්තම් කවදා කරන්නද ඕවා.. scene එක කියන්නේ බන් අර අනිත් කෙල්ල දැනගත්තොත් උබට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරයිද දන්නේ නැ
![]()
අනේ බං ඔය කෙල්ල කවුද කියපංකො..
මට ඒකි ගැන හිතක් පහල වුණා..
මං ඒකිගෙ රූපය හිතින් මවාගන්න උත්සාහ කරමින් ඉන්නෙ..

ඌට ඔච්චර දෙයක් කරන්න බෑ බං..කෙල්ල පෑන්ටිය ගලවන්නත් කලින් මූට බඩු යනවා.. දවසක් මාත් එක්ක කිව්වා..

දැන් ඇතුලට දාලා ටික වෙලාවක් හිටියෑකි..... 

ඒ ඉස්සර වේසියේ...දැන් ඇතුලට දාලා ටික වෙලාවක් හිටියෑකි.....
![]()

පලයන් බන් යන්න උඹට තියෙන්නෙ අමුතු මෝල් අමාරුවක්. නැත්නම් මෙච්චර ගොන් කතාවක් කියයිද?
ඔව් අසීමිත නිදහස කෙල්ලොන්ට ලැබෙන කොට ඒකෙන් වෙන්නේ කොල්ලෝ පීඩනයට පත් වෙන එකයි. මොකද කෙල්ලොන්ට නිදහස ඕනවට වටා ලැබෙන කොට වැඩි ආරක්ෂාවක් ඕන වෙනවා මේ ආරක්ෂාව සපයන්නේ නීතියෙන් එතකොට නීතිය තද වෙනවා. මේ නීතියෙන් කරන්නේ කාඩ කුපාඩි එවුන්ගෙන් කෙල්ලොන්ව බේරගන්න එකයි නමුත් මේක නිසා අහිංසක කොල්ලොන්ටත් ප්‍රශ්න එන්න පුලුවන් (කොල්ලෙක් වීම නිසා) ඒ වගේම ද්වේශ සහගත කෙල්ලෝ මේ නීතියෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කොල්ලොන්ව අමාරුවේ දාන්නත් පුලුවන්. අද බටහිර වෙන්නේ මේකයි.

පලයන් බන් යන්න උඹට තියෙන්නෙ අමුතු මෝල් අමාරුවක්. නැත්නම් මෙච්චර ගොන් කතාවක් කියයිද?
මෙච්චර නීති තදවෙලා තියෙන්නෙ ගෑනුන්ට තියෙන නිදහස නිසා නෙමෙයි, පිරිමින්ට ලැබිලා තියෙන නිදහසෙන් පිරිමි අයුතු ප්‍රයෝජන ගන්න නිසා. කාන්තාවට නිදහස ලැබෙන්න ලැබෙන්න පිරිමින්ටත් නීතියෙන් බුරුල ලැබෙනව, කන්තාවට නිදහස ලැබුනම ඒක පිටින් දාලා නීති තදවෙනව කියන එකනම් කීයටවත් පිලිගන්න බැහැ. අන්තිමට කොහොමහරි නීතිය දෙපැත්තටම සමාන/සාධාරන විදියට එන්න ඕන. ඒත් නීතිය ගෑනුන්ට කඩේ යන නිසා පිරිමි හැටියට අපිට පාඩුයි. අවසාන වශයෙන් නීතිය,සමාජය හිතන තරම් ගෑනු අහින්සක නැතිබව ඔප්පු කරල පෙන්නන්න ඕන. එහෙම කරලා නීතියෙ සමානාත්මතාව දිනාගන්නව මිසක් ගෑනුන්ගෙ නිදහසට බාධා එල්ල කරන එක වැරදියි.![]()
උබ හිතන විදියට ලෝකය වැඩ කරන්නේ නෑ මම ඇමරිකාවේ, ඕස්ත්‍රේලියාවේ, එංගලන්තයේ මේ සම්බන්ධ සමහර නීති අධ්‍යයනය කරලයි මේක කියන්නේ ඉන්දියාවේ වුනත් දැන් මේක ටික ටික වෙනවා. නීතිය හැදිලා තියෙන්නේ ගෑනුන්ට පක්ෂ විදියටයි. මේක පැහැදිලි කරොත්
එහෙම වෙන්න හේතුව පිරිමින් වගේ නෙවෙයි ගෑණුන් ඕනේම දෙයක් පැමිණිලි කරන ස්භාවයක් දක්වනවා හෝ හැගීම් පිට කරනවා එතකොට අවට පිරිස් දැකලා ඒක හාර අවුස්සලා ඒක පැමිණිලි කරනවා අනෙක් එක සමාජය ස්භාවිකවම ගෑනුන්ට අනුකම්පාවක් දක්වනවා පිරිමියට වඩා එතකොට යුක්තිය කියන එක කොහොම හරි ඉටුකරන්නයි බලන්නේ
නමුත් පිරිමියා ගොඩක් දේවල් හංගගෙන ඉන්නවා එක්කෝ සමාජයට බියේ නැත්නම් ලැජ්ජාව නිසා නැත්නම් Brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. නැත්නම් සමාජය පිරිමියාට අනුකම්පාවක් දක්වන්නේ නෑ වැඩියේ.
ඇඩුවොත් කියන්නේ උබ ගෑණියෙක් වගේ අඩන්නේ නැතුව හිටපන් කියලයි. ඒ කියන්නේ කොහොම හරි තමන්ට වෙච්ච අගතගාමි දේවල් අමතක කරලා ඉන්නයි කියන්නේ යුක්තිය ඉටුකරගන්නේ නැතුව.
උදාහරණයකට මේකේ පොඩි කාලේ රේප්වෙච්ච කිහිප දෙනෙක්ම මම දැක්කා මහ ගෑණුන් අතින් උන් හිතන්නේ ඒක හොදයි කියලයි එහෙම හිතන්න හේතුව උන් brainwash වෙලා තියෙන්නේ ඒක හොදයි කියලා. ඉතින් ගෑණුන්ගෙන් වැඩි පැමිණිළි සංඛ්‍යාවක් එනවා පිරිමින්ගෙන් වඩා එතකොට ආණ්ඩුව හිතන්නේ ගෑණුන්ට වෙන අසාධාරණයන් වැඩියි කියලා එතකොට නීති හැදෙනවා ගෑණුන්ට පක්ෂ විදියට නමුත් මේකේ ඇත්ත පැත්ත තමයි පිරිමින් තමන්ට වෙන අසාධාරණයන් පැමිණීලි කරන්න ඉදිරිපත් නොවීම. ඊළග එක Feminism මේකේන් තව තව මේ නීති ගෑණුන්ට පක්ෂ විදියට හදන්න අනුබල දෙනවා මොකද Feminists ගෑණු කොහොමත් පිරිමින්ට කැමති නෑ වැඩියේ උන්ට ඕනේ ගෑණුන් සහිත ලොවක් හදන්නයි, Feminists වල ඉන්න ගෑනු දිහා පොඩ්ඩක් බලන්න උන් ගොඩක් එවුන් Lesbians ගෑණු. අන්තීමේදි මේකෙන් වෙන්නේ පිරිමින් නීතියෙන් පීඩනයට පත් වෙන එකයි.
උදාහරණයකට ඇමරිකාවේ තියෙන්නේ VAWA (Violence Against Women Act) කියලා පනතක් මේකට අනුව කෙල්ලෙක් උබට ගැහුවොත් උබ return එක දුන්නොත් ආත්ම ආරක්ෂාව පිණිස හරි උබට කේස් නමුත් ලංකාව වගේ රටක හොදට හැදිච්ච කෙල්ලෙක් කවදාවත් රණ්ඩු වලට යන්නේ නෑ එතකොට එහෙම තත්වයක් වෙන්නේ නෑ නමුත් බටහිර ගෑනුන්ට අසීමිත නිදහසක් තියෙන නිසා ගෑණුන් හැම මුල්ලකට රිංගලා පිරිමි සමග වළි දාගෙන අන්තීමේදි නීතියෙන් අනුකම්වකුත් අරගෙන යනවා අර පැත්තක හිටපු පිරිමින්ට තමයි අන්තීමේදි කේස් වෙන්නේ. උබට කවුරු හරි ගැහුවොත් උබ ගහනවා නේ ආත්ම ආරක්ෂාවට හරි නමුත් මේ VAWA එකට එහෙම වත් ගෑණියෙක්ට ගහන්න බෑ.
නිදහස තිබිය යුතුයි නමුත් ඔය වල්බූරු නිදහසක් නොතිබිය යුතුයි.

උබට මෙහෙම හිතෙන් නැද්ද ? ලංකාවේ නීති තද මදි නිසා, කෙල්ලොන්ට ලිංගික හිරිහැර වෙන එක වැඩියි කියලා....මම මේ කියන්නේ කැමැත්තෙන් ඇවිත් ඇරගන්න එක නෙමෙයි, බලහත්කාරයෙන් කරන එකට...![]()
මම කියපු ටිකම ආපහු ලියලා.

හැබැයි කාන්තා නිදහස සීමා කරන එක මේකට උත්තරේ නෙමෙයි. ඒක අර මෝඩ හම්බයගෙ තියරියක්, මෙතන වෙන්න ඕන පිරිමි තමන්ගෙ අවශ්‍යතාවලදි මීටවඩා ඉදිරියට එන්න ඕන.බස් එකේ යනකොට පිරිමියෙක් ගෑනියෙක්ගෙ ඇඟේ හැප්පුනාම නඩු දාන්න අතවර චෝදනා දාන්න හදනව වගේම සමාන අයිතියක් පිරිමින්ට තියෙන්න ඕන. ගෑනුකම වැරදිවලින් ගැලවෙන්න හේතුවෙක් නෙමෙයි. උඹ ලෝකෙ කියලා හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාවයි එන්ගලන්තෙයි. ඔය රටවල් දෙකට වැඩිය රුසියාව, චීනෙ, යුරෝපෙ සමහර රටවල්, ආසියානු රටවල් හුඟක් ඒව පිරිමි ගෑනු දෙගොල්ලොන්ටම නීතියෙන් එක සමානව සලකන්නෙ. ඔය උඹ කියන සේරම රටවල් ඉන්ග්‍රීසි රටවල් සේරම එන්ගලන්තයෙ යටත් විජිත හැටියට තිබුනු රටවල්. ඔය බහුබූතවලින් සමස්ත ලෝකෙම නිරූපනය වෙන්නෙ නැහැ.
නීතියෙන් තොර සීයට සීයක්ම පූර්න නිදහස කියන දේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන. ඊට කලින් ස්වන් හික්මීම කියන දේ ඇති කරන්න ඕන. හැමදේටම නීති දාලා අරක එපා මේක එපා කියන්නෙ හම්බයො,![]()
මම කියන්නෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සම්පූර්න නිදහස දෙන එක ගැන
ගෑනුන්ට නිදහස දෙන්න එපා කියලා මම නෑ ඇරත් ගෑනුන්ටත් නිදහස ලංකාවේ තියෙනවා ඕන තරම් මම කියන්නේ වල්බූරු නිදහසක් ගැනයි ආයි කියවලා බලපන් ඕනේ නම්.