~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හැටක් නං මදි නේද බන් මොනිටර් එකකුත් දැන් ගණන් සෑහෙන, ලෝබ නැතුව තව විස්සක් තිහක් දාපන් බජට් එකට :yes:

    ඇයි ඔය ලොකුවට තියෙන්න් බජ්ට් වැඩි උනත් අවුලක් නෑ කියලා :dull:

    මචන් මෙහෙම කරහන් උබ use කරන software යි, use කරන්න ඉන්න software ටික කියපන්. එවට ram එකද vga එකද ඔන කරන්නෙ කියල පාවිච්චි කරන වුන් කියයි. මත් එකක් හදන්න ඉන්නෙ mobile app developing වලට lap එකට අදින්න බැ වගෙ දැන්.

    photoshop, illustrator, coraldraw ඇයි යකෝ කියල තියෙන්නෙ ඇප් ටික :baffled:
    මටත් අයිඩියා එකක් ගන්නයි ඕනි. specs ගැන. :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පල උට්ටෝ මං 2gb එකෙන් 10x8 (72) ඒවත් කරා ඒත් හැමදාම බෑනේ :(

    tumblr_mvemcyarmn1rslphyo1_400.gif
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Bamba wala Mc EKE ISSARAHA TIYENWA JAPANSOFT KIYALA SHOP EKEK EKE TIYENAWA JAPAN WALA USED KARAPU EWAH... EKE HONDAI MAMATH USE KARANNE EKEK..PERFORMANCE BALALA GANNA PULUWAN..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Assemble karala ganna puluwan nathnam HP ekak wage balapan,

    unba graphic wada karana nisa i7 ekakata yanna puluwan nam hondai, yana ona ekak 7th generation processor with DDR4 ram use karapan, godak performance,
    SSD ekak gahapan 160GB wage podi ekak, ekath ekka 1TB wage normal drive ekak gahapan,
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Assemble karala ganna puluwan nathnam HP ekak wage balapan,

    unba graphic wada karana nisa i7 ekakata yanna puluwan nam hondai, yana ona ekak 7th generation processor with DDR4 ram use karapan, godak performance,
    SSD ekak gahapan 160GB wage podi ekak, ekath ekka 1TB wage normal drive ekak gahapan,
    55කට :dull::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Assemble karala ganna puluwan nathnam HP ekak wage balapan,

    unba graphic wada karana nisa i7 ekakata yanna puluwan nam hondai, yana ona ekak 7th generation processor with DDR4 ram use karapan, godak performance,
    SSD ekak gahapan 160GB wage podi ekak, ekath ekka 1TB wage normal drive ekak gahapan,

    keyak weida ban :(

    denawa...
    aran dennam
    7.gif
    with 6 months warranty

    ayya durane :( inbox ennam :D
    බ්‍රැන්ඩ් නිව් එකක්ද ?
    යුස් කරපු එකක්ද බලන්නේ ?

    ona ekak ban gaana tikak adu wenna ona :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් මචන් ...

    ගරෆික් කරන්න අඩුවට නම් ඩෙස්ක්ටොප් එකක් අසේම්බල් කරගත්තොත් නරකද ?

    තැන තැන ගෙනියනවානම් ඉතින් ලැපක්ම තමා ගන්න වෙන්නේ .:(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අද ඉරිද
    ගන්න තැනකුත් දනවා නම් කියපල්ලා.
    සිංහල වෙන්න ඕන 200%
    :love::love::love:

    [/CENTER]

    යුනිටි එකේ ටියුලිප් එකෙන් ගනින් පුතේ :rolleyes:
    එත් එතන ගිහින් අරක හොඳි නේද මේකට වඩා කියා කියා හොයනවට වැඩ යන්න කලින් බඩු ලිස්ට් ඒක හදන යමන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මරුසිරා;21746598 said:
    බම්ප් මචන් ...

    ගරෆික් කරන්න අඩුවට නම් ඩෙස්ක්ටොප් එකක් අසේම්බල් කරගත්තොත් නරකද ?

    තැන තැන ගෙනියනවානම් ඉතින් ලැපක්ම තමා ගන්න වෙන්නේ .:(

    PC eka tamai ban gahanna hadanne :D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යුනිටි එකේ ටියුලිප් එකෙන් ගනින් පුතේ :rolleyes:
    එත් එතන ගිහින් අරක හොඳි නේද මේකට වඩා කියා කියා හොයනවට වැඩ යන්න කලින් බඩු ලිස්ට් ඒක හදන යමන්

    eka thamai tulip un dan athule ne inne. :D:D:D:D