කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    godak aya dan scooter ganne scooter padinna tikak lesi nisa.. mage yaluwo kipa denekma innawa full size clutch bike padinna bayai.. ekanisa scooter aragaththa..
    anith eka sheet eka ussala badu ehemath dagena yanna puluwan nisa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    කොල්ලෝ ස්කූටර් ගත්තා කියලා ගෑණු වෙන්නේ කොහොමද? උබේ ඔළුවේ තියෙන විකාර තමයි ඔය.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    එහෙම කියන එක එච්චර හොද නෑ මචන් ඒක හරියට උබලා වගේම ,බටහිර සමහර එවුන් ,ආසියාවේ කොල්ලන්ගේ මල්ලි පොඩියි කියනවා වගේ වැඩක්. ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල වගේ, ඒ ඒ රටවල කොල්ලෝ වැඩිලා තියෙන්නේ, ඒ ඒ රටේ කෙල්ලොන්ගේ ආකර්ශණය දිනා ගන්නයි (සහා ඕකේ අනෙක් පැත්තටයි) කොරියන් ,ජපන්, චීන රටවල සාමාන්‍යයෙන් කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වගේ , අප්‍රිකාවේ රටවල කෙල්ලෙක් ගත්තම කොල්ලෙක් වගේ, ගෑණු ,පිරිමි වෙනස්ව ලේසියෙන්ම අදුනගන්න පුලුවන් Caucasian ජනවර්ගයත් සමග 50% කට කිට්ටුව හෝ වැඩි මිශ්‍ර මිනිස්සුන්ගේ විතරයි (ඉන්දියන්, ලංකාවේ, යුරෝපීයන් වගේ, europe වල නම් 100% කිට්ටුයි, ලංකාවේ ඉන්දියාවේ නම් 50% කට උඩින් වගේ ඉන්නේ)

    අද කාලේ කොහොමත් trend එක තියෙන්නේ ටිකක්, අහිංසක කමට, වැඩියේ ඇගපත නැති කොල්ලොන්ව දාගන්න එකටයි. ඒකට හේතුව තමයි එහෙම ඉන්න කොල්ලෝ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා, කෙල්ලට පාට් දාන්න යන්නේ නෑ, කෙල්ලට හොදට සලකනවා, අනෙක් මිනිස්සු එක්ක වළිවලට යන්නේ නෑ, වැඩියේ බොන්නේ කරන්නේ සිගරට් ගහන්නේ නෑ, ඉගෙනීමට වැඩියේ කාලය වැය කරලා හොද job එකක් හොයාගන්න කාලය වැය කරනවා, අනික ලස්සනට පිළිවෙලට ඉන්නවා.

    oya kame meheta hari yanne na putho. thamange gedara vada tika kara ganna, vathhak sudda karanna ehama puluwan venna ona, aga thiyenna ona ban..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    :D:D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oya kame meheta hari yanne na putho. thamange gedara vada tika kara ganna, vathhak sudda karanna ehama puluwan venna ona, aga thiyenna ona ban..

    එහෙම කියලා Body Builder කෙනෙක් වෙන්න ඕනේ නෑ. ලංකාවේ එකෙක් ළග තියෙන සාමාන්‍යය ඇගක් තිබ්බම හොදටම ඇති.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන්ට පිස්සු බන්. සමහරවිට කෙල්ලගේ සල්ලි වලින් ගන්න නිසා වෙන්න ඇති. ස්කුටරේ යන්න නැතුව බස් එකේ යනවා නම්බුයි

    උබේ මතේ මට වෙනස් කරන්න බෑ, උබ ඕන විදියට හිතපන්, නමුත් ඒක අනුන්ගේ ඇගේ ගහන්න යන්න එපා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උබේ මතේ මට වෙනස් කරන්න බෑ, උබ ඕන විදියට හිතපන්, නමුත් ඒක අනුන්ගේ ඇගේ ගහන්න යන්න එපා.

    මගේ මතය ප්‍රකාශ කිරීමක් පමණයි. කාටවත් බලෙන් පිළිගන්න කියන්නේ නැහැ :rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    tumblr_lekrnpKD5t1qfneux.jpg

    skinny-jeans.jpg

    යකෝ වාහනෙන් මිනිහෙක්ව තීරණය කරන්න එපා. ඒ මනුස්සයාගේ මුල්‍යමය ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති ඒ වගේ එකක් ගන්නේ. එතකොට auto gear හැදුවේ ගානුන්ටනේ. දැන් පිරිමිත් යන්නේ? එතකොට flip phone හැදුවේ ගෑනුන්ට. ඒවත් පිරිමි පාවිච්චි කරන්නේ. ඔන්න ඔය උඩ පින්තුර දෙක බලපන්. පාරේ යද්දී මම ඕන තරම් දැකලා තියෙනවා දැන් කොල්ලෝ ඇඳගෙන යනවා. සමහරි විහින් පොන්නයෝ වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    යකෝ වාහනෙන් මිනිහෙක්ව තීරණය කරන්න එපා. ඒ මනුස්සයාගේ මුල්‍යමය ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති ඒ වගේ එකක් ගන්නේ. එතකොට auto gear හැදුවේ ගානුන්ටනේ. දැන් පිරිමිත් යන්නේ? එතකොට flip phone හැදුවේ ගෑනුන්ට. ඒවත් පිරිමි පාවිච්චි කරන්නේ. ඔන්න ඔය උඩ පින්තුර දෙක බලපන්. පාරේ යද්දී මම ඕන තරම් දැකලා තියෙනවා දැන් කොල්ලෝ ඇඳගෙන යනවා. සමහරි විහින් පොන්නයෝ වෙනවා

    AUTO GEAR ගෑනුන්ට හැදුව එකක් නෙවෙ
    :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    tumblr_lekrnpKD5t1qfneux.jpg

    skinny-jeans.jpg

    යකෝ වාහනෙන් මිනිහෙක්ව තීරණය කරන්න එපා. ඒ මනුස්සයාගේ මුල්‍යමය ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති ඒ වගේ එකක් ගන්නේ. එතකොට auto gear හැදුවේ ගානුන්ටනේ. දැන් පිරිමිත් යන්නේ? එතකොට flip phone හැදුවේ ගෑනුන්ට. ඒවත් පිරිමි පාවිච්චි කරන්නේ. ඔන්න ඔය උඩ පින්තුර දෙක බලපන්. පාරේ යද්දී මම ඕන තරම් දැකලා තියෙනවා දැන් කොල්ලෝ ඇඳගෙන යනවා. සමහරි විහින් පොන්නයෝ වෙනවා

    ගෑනුන්ව පහත් කරලා දකින එවුන් තමයි එහෙම හිතන්නේ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    AUTO GEAR ගෑනුන්ට හැදුව එකක් නෙවෙ
    :rolleyes:

    සමාවන්න printing mistake එකට හැදුවේ ගෑනුන්ට නෙවෙයි. ගොඩක් ප්‍රසිද්ද උනේ ගෑනුන්ට ලේසි නිසා. සමහරු පිරිමි ඕක පදිද්දී කියනවා, අපෝ ගෑනු වගේ උඹට ගියර් එකක් දාගෙන යන්න බැරිද කියල :3 ලංකාවේ ඉස්සර auto gear market බැහැලා තිබ්බේ ගෑනු පදින ඒවා කියල :baffled:
     
    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    kohomahari machan...issarahata kohoma weida nam danne na..eth danata nam kollo scooter padinakota podi awulak thiyenawa kiyalai mata hithenne..hari awnkawama kiyapalla ubala kisima hithe upset ekak nathuwa ona thanaka kiyanna puluwanda uba padinne scooter 1k kiyala...:rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl::rofl::rofl: මෙන්න උඩ විදියට කියපු එකෙක්

    උබ මම කියපු එක තේරුම් ගත්තේ නෑ මචන්, මම කිව්වේ මේකටයි
    "යකෝ වාහනෙන් මිනිහෙක්ව තීරණය කරන්න එපා." මුන් එහෙම මැනලා කථා කරන්නේ ගෑණුන්ව පහත් කරන නිසයි.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    ලංකාවේ කෙල්ලොන්ට මේ දවස් වල තියෙන්නේ කොරියන් උන්මාදේ බන්...එකයි..උන් හොයන්නේ කොරියන් කතාවල ඉන්න අර ගෑනු වගේ කොල්ලෝ..