කොල්ලො දූෂනය කරන ගෑණු!

gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    කොල්ලො දූෂනය කරන ගෑණු!

    istock_bryngelzon-1-teen-boy-being-reprimanded-by-teen-girl-c.jpg

    අහේතු කාලෙට කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙනවලුනෙ. මේත් එහෙම වැඩක්!

    සාමන්‍යෙන් ලිංගික උත්තේජනය වැඩිවෙලා හරි මෝඩකම ඉහට ගහල හරි නැත්තං මත්වතුරෙන් අන්ධවෙලා හරි ඉන්න පිරිමි ගෑනියෙක් උස්සං ගිහින් දූෂනය කලා කියල අහල තිබ්බට කවුරුත් අහල තීනවද ලෝකෙ කොහෙවත් ගෑණු කල්ලි පාරෙ ඉන්න කොල්ලොන්ව උස්සන් ගිහින් පාළු තැනකදි ඒ කොල්ල එක්ක බලෙන් ලිංගිකව හැසිරෙන කතාවක් එහෙම.

    වාසනාවකට හරි අවාසනාවකට හරි එහෙම සිද්ධි වාර්ථාවෙන්නව සිම්බාබ්වේ දේශයෙන්.

    දූෂනය උන එක කොලුවෙක් සිම්බාබ්වේ රූපවාහිනියට තමන්ගෙ කතාව කියල තීනව.

    පාරෙ බස් එකක් එනකල් හිටගෙන හිටපු තමන්ට ලිෆ්ට් එකක් දෙන්න කතාකරපු ගෑණු තුන්දෙනෙක් උන්න කාරෙකකට නැගල තීනව. පස්සෙ මේ අම්මන්ඩිල අර කොල්ලව පාළු තැනකට එක්ක ගිහින් "අධික ලිංගික උත්තේජනයක්" ඇතිවෙන බෙහෙතක් බලෙන් එන්නත් කරවගෙන ඉන් පස්සෙ මේ කොලුවට කියල මාරුවෙන් මාරුවට අර තුන්දෙනාම කීප සැරයක් තමන්ගෙ ආශාවන් සපුරගෙන. ඇති උනයින් පස්සෙ නූල්පොටක් ඇඟේ නැති මේ හාදයව පඳුරක් අස්සට තල්ලුකොරපු "ගෑණු" තුන්දෙනා පැනල ගිහින්.

    කොහොම හරි අර දුන්නු බෙහෙතෙ සැර ඒත් අඩුවෙලා නැති නිසා ඉස්පිරිතාලෙ යවන්න වෙලා ප්‍රති විශ දීල කොල්ලව සාමන්‍ය තත්වෙට ගන්න.

    කොහොමද කොඩි ගහ නග්ගන් ඉස්පිරිතාලෙ නර්ස්ලව බල බල හිටියෙ කියල හිතාගන්නත් අමාරුයි හැබැයි.

    අන්තිමේ අර ගෑනු අල්ලල.

    කොන්ඩම් සියගානක් කරෙකේලු. පොළිසියෙන් ඇහුවම කියල තීන්නෙ තමන් වෘත්තිමය ගණිකාවන් නිසා එව්ව ලඟ තිබ්බයි කියල.

    කට්ටියට නඩු දාල මේ වෙනකොට. ඒත් රටෙ පොළිසිය පිලිඅරන් තීනව මුලු සිම්බාබ්වේ රාජ්‍ය පුරාම මෙහෙම කොල්ලො රේප් කිරීමේ සිදුවීම් වාර්ථා වෙනව කියල.

    කොටිම්ම සමහරු දැන් බස්වල යන්නත් බයලු. අඳුනන්නෙ නැති ගෑණුන්ගෙ වාහනවලට නගින එක නොදන්න ගෑණු එක්ක කතාවට යන එක බොහොම පරිස්සමින් කියලත් පොළිසිය කොල්ලන්ට අවාද කරල.

    වෙලාවට මෙව්ව වෙන්නෙ මේ සිම්බාබ්වේ වලමනෙ.

    එහෙ ජොබ් තීනවද කියල හොයල බලන්නයි හදන්නෙ. කවුද එන්නෙ, මම හිතන් ඉන්නෙ බැචුලර් ස්ටේටස් විතරක් තීන ජොබ් වලට ඇප්ලයි කරන්න.

    ඕනය, කරෝල හදමුද අලි මස් වලින්?


    Source


    Repost නම් සොරි වෙන්න ඕන
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kalekata kalin lankasexonline.com kiyala site ekak thibba mathakada ubalata???

    anna eke giya auntilage godura kiyala sex story ekak, mata eka mathak une ban meka kiyawaddi, eketh ganu thun denek thamayi gemata bahinne
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    kalekata kalin lankasexonline.com kiyala site ekak thibba mathakada ubalata???

    anna eke giya auntilage godura kiyala sex story ekak, mata eka mathak une ban meka kiyawaddi, eketh ganu thun denek thamayi gemata bahinne

    මමත් LSO මෙම්බර් කෙනෙක් තමයි මචෝ...! :D
    මම ඔය කතාවත් කියෝල තියෙයි!