කොල්ල නේ මම යනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ai bn moko seen eka?
    සල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.
    දැන් මාසයක් තිස්සේ කරනවා බන්
    මම මට ඕනේ ඒවා දැම්මාම උන්ව ගනම් නොගෙන, Call කරලා බනිනවා
    එපා වුනා බන් මට එකයි මේකෙන් යනවා කියලා දැම්මේ. උන් කියන ඒවා දැම්ම උන් දින්නොත් මට අවිල්ලා ගහනවනේ බන් උන් කියන්නේ ගුටි කන දේවල් දාන්න කියල Call කරලා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    patta athal bn uba nam denne
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ

    cupiri business ekakne ban. apitath set karapanko :baffled::baffled:
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    සල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.
    දැන් මාසයක් තිස්සේ කරනවා බන්
    මම මට ඕනේ ඒවා දැම්මාම උන්ව ගනම් නොගෙන, Call කරලා බනිනවා
    එපා වුනා බන් මට එකයි මේකෙන් යනවා කියලා දැම්මේ. උන් කියන ඒවා දැම්ම උන් දින්නොත් මට අවිල්ලා ගහනවනේ බන් උන් කියන්නේ ගුටි කන දේවල් දාන්න කියල Call කරලා.
    Recording dapn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    patta athal bn uba nam denne
    උබ කියන්නේ මම කියන්නේ මම කියන්නේ බොරු කියලා ද ? මට කොම්පැනි එකකින් කතා කළා පරණ News සයිට් තියෙනවා නම් වරෙන් කියලා මම ලග එහෙම ඒවා නැහැ පස්සේ උන් කිව්වා උන්ගේ සයිට් වගයක් තියෙනවා කියලා හයි ලෝඩ් යන මට මොකක් හරි කරලා දෙන්න කියලා මම ඉතින් හොදට වැඩේ කළා සල්ලි දුන්නේ නැහැ දින්නම බලාගන්නම් කිව්වා දින්නාම උන්ට අපිව මතක නැහැ බන්

    Recording dapn
    Whatsapp rec කරන්නේ කොහොමද ? Pc එකෙන් Answer කරන්නේ ?
    ------ Post added on Sep 7, 2024 at 11:28 AM
     
    • Haha
    Reactions: dilshanniranga

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    Awkward The Simpsons GIF
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උබ කියන්නේ මම කියන්නේ මම කියන්නේ බොරු කියලා ද ? මට කොම්පැනි එකකින් කතා කළා පරණ News සයිට් තියෙනවා නම් වරෙන් කියලා මම ලග එහෙම ඒවා නැහැ පස්සේ උන් කිව්වා උන්ගේ සයිට් වගයක් තියෙනවා කියලා හයි ලෝඩ් යන මට මොකක් හරි කරලා දෙන්න කියලා මම ඉතින් හොදට වැඩේ කළා සල්ලි දුන්නේ නැහැ දින්නම බලාගන්නම් කිව්වා දින්නාම උන්ට අපිව මතක නැහැ බන්
    Season 4 What GIF by The Office
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උන්ගේ සයිට් Slow කියලා කිව්වා බන් 2GB RAM , 2Cores VPS එක්ක තිබුනේ
    High Usage එකක් යනවා බලනකොට. ඒපර මම 4GB RAM , 4Cores එකකට මාරු කළා එත් මදි එපාර 8GB RAM , 4Cores එකට මාරු කළා කලා දැන් පට්ට Speed ලෝඩ් වෙනවා. උන් මගේ මහන්සියට රු 20000/- ගෙවනවා කිව්වා එත් ගෙව්වේ නැහැ මම ටිකක් කරදරේ කළා බන් Phone එකවත් Answer කරේ නැහැ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749

    උබ වගේ හරකෙක්. මුලින් ඇග්‍රිමන්ට් එකක් ගහන් හිටපන් කියලා කීදෙනෙක් මේකෙම කියලා තියනවාද? තාම හැදිලා නැහැ.
    අපේ ඔෆිස් එකෙක් වැඩක් තියනවා හැබයි සල්ලි දෙන්නේ නැහෑ. එකත් කරලා දිපන්කෝ ඔහොම්මම.
     
    තියෙනවා බන් , සයිට් එකෙන් Order එකක් දාලා Payment එක කරන්න කියලා වැඩේ කරන්නේ හැමෝටම , මුන් කිව්වා බන් එක පාර Payment එක දෙන්න බෑ Accountant දාලා ගෙවන්න ඕනේ කියල උන් කොම්පැනි කියලා (ගොඩක් උන් කියනවා බන් ඔහොම ඉතින් Renew එකට හරියට දිනයට සල්ලි දෙන්නේ නැහැ සති ගනම් අදිනවා බන් Accountant ලගේ පරක්කුව ගගා) ඉතින් මම කරා එත් අන්තිමේ මග හැරියා උන්.

    තෝ පොන්නයා ආයේ එන්න එපා
    ඒ මොකෝ
    ------ Post added on Sep 7, 2024 at 12:13 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උන්ගේ සයිට් Slow කියලා කිව්වා බන් 2GB RAM , 2Cores VPS එක්ක තිබුනේ
    High Usage එකක් යනවා බලනකොට. ඒපර මම 4GB RAM , 4Cores එකකට මාරු කළා එත් මදි එපාර 8GB RAM , 4Cores එකට මාරු කළා කලා දැන් පට්ට Speed ලෝඩ් වෙනවා. උන් මගේ මහන්සියට රු 20000/- ගෙවනවා කිව්වා එත් ගෙව්වේ නැහැ මම ටිකක් කරදරේ කළා බන් Phone එකවත් Answer කරේ නැහැ
    pissuda ban nikan wada karala denna. advance ekakwath ganin ilagapaara
    bari nam ukaaganna kiyahan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අතීතයේ කලේගාණ ප්‍රදේශයේ, ජීවත් වුණ පුරාණ ඍශිවරයෙක් විසින් රචිත පුරාණ පුස්කොළ පොතක මෙවන් වදනක් සටහන් කොට තිබෙනව...
    "වන්ස් අ එළකිරියන්, ඕල්වේස් අ එළකිරියන්..."
     
    • Love
    Reactions: Kalegana

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    තියෙනවා බන් , සයිට් එකෙන් Order එකක් දාලා Payment එක කරන්න කියලා වැඩේ කරන්නේ හැමෝටම , මුන් කිව්වා බන් එක පාර Payment එක දෙන්න බෑ Accountant දාලා ගෙවන්න ඕනේ කියල උන් කොම්පැනි කියලා (ගොඩක් උන් කියනවා බන් ඔහොම ඉතින් Renew එකට හරියට දිනයට සල්ලි දෙන්නේ නැහැ සති ගනම් අදිනවා බන් Accountant ලගේ පරක්කුව ගගා) ඉතින් මම කරා එත් අන්තිමේ මග හැරියා උන්.

    ඒ මොකෝ
    ------ Post added on Sep 7, 2024 at 12:13 PM
    ඉතින් ගලවාහන් පොඩ්ඩ පොඩ්ඩ. උබ ලගනේ ඇඩ්මින් පාස්වර්ඩ්. ඩිසේබල් කරපන් vcore ටික එකකට. එතකොට පෝන් කෝල්ම එයි. එතකොට කියපන් ගෙවන්න කියලා ඇඩ්වාන්ස් එකක් වැඩේ බලන්න.නැත්නම් කියපන් මේ වෙලාවේ පට්ට බිසී පස්සේ තමා බලන්න වෙන්නේ කියලා. පස්සේ එනේබල් කරලා යවපන් ඒකටත් ඉන්වොයිස් එකක්. කියපන් user error එකකින් ගිය අවුලක් කියලා. එච්චරයි. එහෙම සලකන්න ඕනේ ඔවුන්ට. උබ හැමදාම බබා වෙනවා.