සල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.ai bn moko seen eka?
සල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.
දැන් මාසයක් තිස්සේ කරනවා බන්
මම මට ඕනේ ඒවා දැම්මාම උන්ව ගනම් නොගෙන, Call කරලා බනිනවා
එපා වුනා බන් මට එකයි මේකෙන් යනවා කියලා දැම්මේ. උන් කියන ඒවා දැම්ම උන් දින්නොත් මට අවිල්ලා ගහනවනේ බන් උන් කියන්නේ ගුටි කන දේවල් දාන්න කියල Call කරලා.
cupiri business ekakne ban. apitath set karapankoසල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.
දැන් මාසයක් තිස්සේ කරනවා බන්
මම මට ඕනේ ඒවා දැම්මාම උන්ව ගනම් නොගෙන, Call කරලා බනිනවා
එපා වුනා බන් මට එකයි මේකෙන් යනවා කියලා දැම්මේ. උන් කියන ඒවා දැම්ම උන් දින්නොත් මට අවිල්ලා ගහනවනේ බන් උන් කියන්නේ ගුටි කන දේවල් දාන්න කියල Call කරලා.

Recording dapnසල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.
දැන් මාසයක් තිස්සේ කරනවා බන්
මම මට ඕනේ ඒවා දැම්මාම උන්ව ගනම් නොගෙන, Call කරලා බනිනවා
එපා වුනා බන් මට එකයි මේකෙන් යනවා කියලා දැම්මේ. උන් කියන ඒවා දැම්ම උන් දින්නොත් මට අවිල්ලා ගහනවනේ බන් උන් කියන්නේ ගුටි කන දේවල් දාන්න කියල Call කරලා.
උබ කියන්නේ මම කියන්නේ මම කියන්නේ බොරු කියලා ද ? මට කොම්පැනි එකකින් කතා කළා පරණ News සයිට් තියෙනවා නම් වරෙන් කියලා මම ලග එහෙම ඒවා නැහැ පස්සේ උන් කිව්වා උන්ගේ සයිට් වගයක් තියෙනවා කියලා හයි ලෝඩ් යන මට මොකක් හරි කරලා දෙන්න කියලා මම ඉතින් හොදට වැඩේ කළා සල්ලි දුන්නේ නැහැ දින්නම බලාගන්නම් කිව්වා දින්නාම උන්ට අපිව මතක නැහැ බන්patta athal bn uba nam denne
Whatsapp rec කරන්නේ කොහොමද ? Pc එකෙන් Answer කරන්නේ ?Recording dapn
උබ කියන්නේ මම කියන්නේ මම කියන්නේ බොරු කියලා ද ? මට කොම්පැනි එකකින් කතා කළා පරණ News සයිට් තියෙනවා නම් වරෙන් කියලා මම ලග එහෙම ඒවා නැහැ පස්සේ උන් කිව්වා උන්ගේ සයිට් වගයක් තියෙනවා කියලා හයි ලෝඩ් යන මට මොකක් හරි කරලා දෙන්න කියලා මම ඉතින් හොදට වැඩේ කළා සල්ලි දුන්නේ නැහැ දින්නම බලාගන්නම් කිව්වා දින්නාම උන්ට අපිව මතක නැහැ බන්
උන්ගේ සයිට් Slow කියලා කිව්වා බන් 2GB RAM , 2Cores VPS එක්ක තිබුනේ
උබ වගේ හරකෙක්. මුලින් ඇග්රිමන්ට් එකක් ගහන් හිටපන් කියලා කීදෙනෙක් මේකෙම කියලා තියනවාද? තාම හැදිලා නැහැ.උන්ගේ සයිට් Slow කියලා කිව්වා බන් 2GB RAM , 2Cores VPS එක්ක තිබුනේ
High Usage එකක් යනවා බලනකොට. ඒපර මම 4GB RAM , 4Cores එකකට මාරු කළා එත් මදි එපාර 8GB RAM , 4Cores එකට මාරු කළා කලා දැන් පට්ට Speed ලෝඩ් වෙනවා. උන් මගේ මහන්සියට රු 20000/- ගෙවනවා කිව්වා එත් ගෙව්වේ නැහැ මම ටිකක් කරදරේ කළා බන් Phone එකවත් Answer කරේ නැහැ
තියෙනවා බන් , සයිට් එකෙන් Order එකක් දාලා Payment එක කරන්න කියලා වැඩේ කරන්නේ හැමෝටම , මුන් කිව්වා බන් එක පාර Payment එක දෙන්න බෑ Accountant දාලා ගෙවන්න ඕනේ කියල උන් කොම්පැනි කියලා (ගොඩක් උන් කියනවා බන් ඔහොම ඉතින් Renew එකට හරියට දිනයට සල්ලි දෙන්නේ නැහැ සති ගනම් අදිනවා බන් Accountant ලගේ පරක්කුව ගගා) ඉතින් මම කරා එත් අන්තිමේ මග හැරියා උන්.උබ වගේ හරකෙක්. මුලින් ඇග්රිමන්ට් එකක් ගහන් හිටපන් කියලා කීදෙනෙක් මේකෙම කියලා තියනවාද? තාම හැදිලා නැහැ.
අපේ ඔෆිස් එකෙක් වැඩක් තියනවා හැබයි සල්ලි දෙන්නේ නැහෑ. එකත් කරලා දිපන්කෝ ඔහොම්මම.
ඒ මොකෝතෝ පොන්නයා ආයේ එන්න එපා
pissuda ban nikan wada karala denna. advance ekakwath ganin ilagapaaraඋන්ගේ සයිට් Slow කියලා කිව්වා බන් 2GB RAM , 2Cores VPS එක්ක තිබුනේ
High Usage එකක් යනවා බලනකොට. ඒපර මම 4GB RAM , 4Cores එකකට මාරු කළා එත් මදි එපාර 8GB RAM , 4Cores එකට මාරු කළා කලා දැන් පට්ට Speed ලෝඩ් වෙනවා. උන් මගේ මහන්සියට රු 20000/- ගෙවනවා කිව්වා එත් ගෙව්වේ නැහැ මම ටිකක් කරදරේ කළා බන් Phone එකවත් Answer කරේ නැහැ
ඉතින් ගලවාහන් පොඩ්ඩ පොඩ්ඩ. උබ ලගනේ ඇඩ්මින් පාස්වර්ඩ්. ඩිසේබල් කරපන් vcore ටික එකකට. එතකොට පෝන් කෝල්ම එයි. එතකොට කියපන් ගෙවන්න කියලා ඇඩ්වාන්ස් එකක් වැඩේ බලන්න.නැත්නම් කියපන් මේ වෙලාවේ පට්ට බිසී පස්සේ තමා බලන්න වෙන්නේ කියලා. පස්සේ එනේබල් කරලා යවපන් ඒකටත් ඉන්වොයිස් එකක්. කියපන් user error එකකින් ගිය අවුලක් කියලා. එච්චරයි. එහෙම සලකන්න ඕනේ ඔවුන්ට. උබ හැමදාම බබා වෙනවා.තියෙනවා බන් , සයිට් එකෙන් Order එකක් දාලා Payment එක කරන්න කියලා වැඩේ කරන්නේ හැමෝටම , මුන් කිව්වා බන් එක පාර Payment එක දෙන්න බෑ Accountant දාලා ගෙවන්න ඕනේ කියල උන් කොම්පැනි කියලා (ගොඩක් උන් කියනවා බන් ඔහොම ඉතින් Renew එකට හරියට දිනයට සල්ලි දෙන්නේ නැහැ සති ගනම් අදිනවා බන් Accountant ලගේ පරක්කුව ගගා) ඉතින් මම කරා එත් අන්තිමේ මග හැරියා උන්.
ඒ මොකෝ
------ Post added on Sep 7, 2024 at 12:13 PM