1. මේකේ කෙනක් ට මචන් මම Audit කරන්න දුන්නේ වෙලාවට කලින් Payment කළා. මාස තුනකට සැරයක් කරමු කියලා එයා කිව්වේ තවම Audit කරේ නෑ. ටිකක් බයේ මචන් ඉන්නේ Tax File එක Open කරලා දුන්නේ නැහැ මොකද මේකට කරන්නේ ? නොවැමබ්ර් 31 කලින් දෙන්න ඕනේ නේද ? නැත්තම් දඩ ගහනවා නේද 50000 ක් ?ප්රශ්නය කියහන් මචන් මුලින්
කෝ බං ප්රශ්නේ? අවධානය ඉල්ලනවා කියලා හිතන්න තමා දැන් වෙන්නේ. ප්රශ්නෙ දාපන් මේක edit කරලා.අවධානය ගන්න අහනවා නමේ වැරදියට හිතන්න එපා
කොල්ල නේ පොඩි දෙයක් තියෙනවා, කාගෙන් හරි අහලා උපදෙසක් ගන්න හිතෙනවා
එත් එක අහන්න තැනක් නැහැ එළකිරි එකේ දෙන්නෙක් සම්බන්ධයි එයාලා
තරහා වෙනවා මේකේ ඇහුවොත් තරහා කරගෙන බෑ
ෆේස් බුක් ගෘප් වලින් අහන්න ගියත් එචරයි
මොකද කරන්නේ ?
1. ඉතින් උට කියපන් ඕක.1. මේකේ කෙනක් ට මචන් මම Audit කරන්න දුන්නේ වෙලාවට කලින් Payment කළා. මාස තුනකට සැරයක් කරමු කියලා එයා කිව්වේ තවම Audit කරේ නෑ. ටිකක් බයේ මචන් ඉන්නේ Tax File එක Open කරලා දුන්නේ නැහැ මොකද මේකට කරන්නේ ? නොවැමබ්ර් 31 කලින් දෙන්න ඕනේ නේද ? නැත්තම් දඩ ගහනවා නේද 50000 ක් ?
2. මේකේ කෙනක් එක්ක හවුලේ වෙන IT බිස්නස් එකක් කරා ඌ Phone එක Answer කරන්නේ නෑ දැන් දවස් 15 විතර
Scammer කෙනෙක්ට අහු වෙලා වගේ. Payment proof, receipts, agreements, email conversations,....etc වගේ දේවල් ටික අරන් lawyer කෙනෙක් හම්බවෙලා lawyer හරහා උන්ට දැනුම් දියන් payment එක කරලා agreed වුන දේ කරේ නැති නම් legal actions ගන්නවා කියන එක.1. මේකේ කෙනක් ට මචන් මම Audit කරන්න දුන්නේ වෙලාවට කලින් Payment කළා. මාස තුනකට සැරයක් කරමු කියලා එයා කිව්වේ තවම Audit කරේ නෑ. ටිකක් බයේ මචන් ඉන්නේ Tax File එක Open කරලා දුන්නේ නැහැ මොකද මේකට කරන්නේ ? නොවැමබ්ර් 31 කලින් දෙන්න ඕනේ නේද ? නැත්තම් දඩ ගහනවා නේද 50000 ක් ?
2. මේකේ කෙනක් එක්ක හවුලේ වෙන IT බිස්නස් එකක් කරා ඌ Phone එක Answer කරන්නේ නෑ දැන් දවස් 15 විතර
1. ඌ කොචර කීවත් කරන්නේ නැහැ බන් , අඩුම ඉන්වොයිස් ටික එකතු කරගන්න හැටි කියලා දුන්නේ නැහැ මම එක අහා ගත්තේ යාළුවන්ගෙන්.1. ඉතින් උට කියපන් ඕක.
2.උබ ගොන් ප්රශ්න අහ අහා වද දෙනවද දන්නෑ ඌට. මෙන්ෂන් කරපන් ඌව.
හරි මචන්Scammer කෙනෙක්ට අහු වෙලා වගේ. Payment proof, receipts, agreements, email conversations,....etc වගේ දේවල් ටික අරන් lawyer කෙනෙක් හම්බවෙලා lawyer හරහා උන්ට දැනුම් දියන් payment එක කරලා agreed වුන දේ කරේ නැති නම් legal actions ගන්නවා කියන එක.
උබ ලාබෙට වැඩ කරගන්න යන්න එපා බන්, එතකොට සෙට්වෙන්නෙ ඔයවගේ හොරු, බලපන් දැන් වියදමයි රස්තියාදුවයි. ගාන ගැන හිතන්නෙ නැතිව කොලිටිය ගැන හිතපන් ආයෙ.1. ඌ කොචර කීවත් කරන්නේ නැහැ බන් , අඩුම ඉන්වොයිස් ටික එකතු කරගන්න හැටි කියලා දුන්නේ නැහැ මම එක අහා ගත්තේ යාළුවන්ගෙන්.
හරි මචන්
------ Post added on Aug 30, 2023 at 9:23 AM
Good luck බං1. ඌ කොචර කීවත් කරන්නේ නැහැ බන් , අඩුම ඉන්වොයිස් ටික එකතු කරගන්න හැටි කියලා දුන්නේ නැහැ මම එක අහා ගත්තේ යාළුවන්ගෙන්.
හරි මචන්
------ Post added on Aug 30, 2023 at 9:23 AM
හරි මචංඋබ ලාබෙට වැඩ කරගන්න යන්න එපා බන්, එතකොට සෙට්වෙන්නෙ ඔයවගේ හොරු, බලපන් දැන් වියදමයි රස්තියාදුවයි. ගාන ගැන හිතන්නෙ නැතිව කොලිටිය ගැන හිතපන් ආයෙ.