කොල්ල නේ හෙල්ප්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවධානය ගන්න අහනවා නමේ වැරදියට හිතන්න එපා
    කොල්ල නේ පොඩි දෙයක් තියෙනවා, කාගෙන් හරි අහලා උපදෙසක් ගන්න හිතෙනවා
    එත් එක අහන්න තැනක් නැහැ එළකිරි එකේ දෙන්නෙක් සම්බන්ධයි එයාලා
    තරහා වෙනවා මේකේ ඇහුවොත් තරහා කරගෙන බෑ
    ෆේස් බුක් ගෘප් වලින් අහන්න ගියත් එචරයි
    මොකද කරන්නේ ?
    uba dapan
    aulak na
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1. මේකේ කෙනක් ට මචන් මම Audit කරන්න දුන්නේ වෙලාවට කලින් Payment කළා. මාස තුනකට සැරයක් කරමු කියලා එයා කිව්වේ තවම Audit කරේ නෑ. ටිකක් බයේ මචන් ඉන්නේ Tax File එක Open කරලා දුන්නේ නැහැ මොකද මේකට කරන්නේ ? නොවැමබ්ර් 31 කලින් දෙන්න ඕනේ නේද ? නැත්තම් දඩ ගහනවා නේද 50000 ක් ?

    2. මේකේ කෙනක් එක්ක හවුලේ වෙන IT බිස්නස් එකක් කරා ඌ Phone එක Answer කරන්නේ නෑ දැන් දවස් 15 විතර


    @2osama @Mr Bones @PoweruseR
    @Walter White @ACHIK @newbie22
    @Lakshan-Seram
    Kawda?