කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කට කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ බන්.
    Triglycerides/LDL වැඩියි ඒ හින්ද බෙහෙත් ටිකක් ගන්නද කියල බැලුවේ.
    හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම ආවොත්මල හුත්තක් වෙන හින්ද
    දැනට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න තිස් ගණන් වල උන් ඉන්නවද මේකේ?
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    කට කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ බන්.
    Triglycerides/LDL වැඩියි ඒ හින්ද බෙහෙත් ටිකක් ගන්නද කියල බැලුවේ.
    හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම ආවොත්මල හුත්තක් වෙන හින්ද
    දැනට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න තිස් ගණන් වල උන් ඉන්නවද මේකේ?
    ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා කියන විදිහක් කරපන්, ඊට පස්සේ මස 6, 6ට පෙන්නලා බලන්න, හිතු මතේට බෙහෙත් බොන්න එපා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව්, ඇට්‍රොවාස් 10mg බොනවා.

    මගෙත් කොච්චර කලත් අඩුවෙන්නේ නැ Triglycerides. දැන් එක tablet එකක් දවසකට බොනවා, ආයේ එන මාසේ blood report එකක් ගන්න ඕනේ

    ඔව්, ඇට්‍රොවාස් 10mg බොනවා.

    Rosuvastatin and fenofibrates

    ඇටෝවා 10mg බොනවා. දවසක් හැර දවසක්. වයස 34.

    Triglycerides adu wenne "fenofibrates" walata

    @Heshan Daminda @Bunji Kuraki @sunlog

    Try LIPITOR® instead of atorva

    mageth total cholesterol 217.. eye baluwe

    අහ් මේ ඉන්නේ.
    ඕව බිවම ඇගට යම් පහසුවක් තියනවද බ්‍රෝ?
    නැත්තම් cholestrol අඩු වෙන එක විතරද?
     
    • Like
    Reactions: NRTG

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    කට කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ බන්.
    Triglycerides/LDL වැඩියි ඒ හින්ද බෙහෙත් ටිකක් ගන්නද කියල බැලුවේ.
    හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම ආවොත්මල හුත්තක් වෙන හින්ද
    දැනට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න තිස් ගණන් වල උන් ඉන්නවද මේකේ?
    Triglycerides kiyatada thiyenne ?
     
    • Like
    Reactions: NRTG