කට කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ බන්.
Triglycerides/LDL වැඩියි ඒ හින්ද බෙහෙත් ටිකක් ගන්නද කියල බැලුවේ.
හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම ආවොත්මල හුත්තක් වෙන හින්ද
දැනට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න තිස් ගණන් වල උන් ඉන්නවද මේකේ?