කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

Lithobius

Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    IMG-20240829-WA0007~2.jpg

    මේ මම. 32යි. මාත් බොනවා යකෝ. හිතන්න පුළුවන්ද...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,562
    3,162
    113
    මට තියෙනවා, බොන් නෑ හැබැයි. අවුරැදු 3ක් survive උනා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මනෝවෛද්‍ය කෙනෙක් හම්බුනා ද?

    Eating disorder එකට බෙහෙත් ගත්තා ද?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    Gym giyata heart blockage naty wennewath ewa hadena eka natara wennewath na bn owa minissu hitha hadaganna kiyana katha , hodata hoyala balahan gym yana kidenek heart attack walin marenawada kiyala , cricketers lath marena eke mona gym da bn.
    meke katha kale colosteral aadu kara ganna ekane bn. ekata gym yana eka aniwaryen hodayi. colosteral nisa hart blockage nawathaganda eken puluwan
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Bump


    Cholesterol wagema the quality of cholesterol matters...

    Lp(a) , triglycerides, low hdl. High insulin owaa okkoma balaoanawa... inflammation adu karapan..


    Mama crestor 5mg gannawa sathiya thunparak wage anith herbals, supplements ekka...mona karath genese aul nam adu karanna ba statin tablet ekak bon nathuwa
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    අම්මෝ හුත්තෝ නිතර අලගුඩුවොයි වට්ටක්කයි පේරයි, දවසට බිත්තර දෙකයි කනවා, ත්‍රීවීල් එකේ නොයා දවසට කිලෝමීටර් කීපයක් අ‍ැවිදිනවා කියල මට හිනා වෙවී 30 ගණන් වෙලත් කොලෙස්ටරෝල්වලට බෙහෙත් බොන පොන්නයො ගොඩ. බලද්දි මගෙ hyper අ‍ැරියස් පොන්නයො බාගෙට බාගයක්ම මේකෙනෙ. 🤣🤣

    එක අතකට මුන් හොඳයි. මුන් අඩු ගාණෙ test කරගෙන කොලෙස්ටරෝල්, Triglycerides මට්ටම දැනගෙන එ‍්ක පාලනය කරගන්නව‍ත් බලනවනෙ. තමන් healthy කියල හිතාගෙන ඉන්න අනික් පොන්නයො ටික test කරලවත් නෑ එ‍්කයි ඔහොම ඉන්නෙ. උනුත් කරා නම් results සේරම නාකි බල්ලො level එකේ තියෙන්නෙ. 🤣

    අවුරුදු 60-70 නාකි මිනිස්සු වගේ උදේ හවහා බෙහෙත් බිබී හොඳට ජීවිතේ විඳපන් පොන්න හැත්ත. තව හොඳට සැපයි කියල හිතාගෙන ගණන් වැඩි alcohol වර්ග බීලා අක්මාවට හුකා ගනින්. තෙල් නාවපු ගූ ජරාව තලු මර මර ගිලල ලේ නහර අස්සෙ පුරවගනින්. කකුල් දෙක හොල්ලල අඩි 10 ක් අ‍ැවිදින්ඩ එපා තෙල්, සල්ලි පුච්චගෙන වාහනේම පලයන්. 😅

    තොපි වගේ තමන්ට තමන්ව පාලනය කරගන්න මොළයක් නැති කාලකණ්ණින්ට එක අතකට බෙහෙත් දෙන එකත් අපරාදෙ හුත්තො. ස්වභාවික වරණයෙන් මැරිලා යන්ඩ ඕන හැතිකරේ නිකන් නඩත්තු කරනවා.

    ලොකුම joke එක තමයි තමන්ට බෙහෙත් බොන්ඩ වෙන තරම් අසනීපයක් තිබිලත් එ‍්වම කන බොන එක. හිතපන්කො මෝඩ පොන්නයොන්ගෙ මොළේ තරම. High IQ වලට ඕවත් අදාළයි ඉතින්. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරම් Low IQ මුන්ට. 🤣

    මීන්වයිල් මේ මගේ ටික.


    DISTRICT GENERAL HOSPITAL - NUWARA ELIYA
    DEPARTMENT OF CHEMICAL PATHOLOGY
    Patient Information
    * Name: IUM Gamage
    * Patient ID: 75471
    * Collection Date: 14-Aug-2025
    * Location: VP OPD
    Report 1: Lipid Profile (Sample ID: A042)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Cholesterol | 175.5 mg/dl | 0.0 - 200.0 mg/dl |
    | Triglycerides | 127.6 mg/dl | 0.0 - 150.0 mg/dl |
    | HDL Cholesterol | 61.0 mg/dl | 35.0 - 79.0 mg/dl |
    | LDL Cholesterol | 49.0 mg/dl | |
    | CHO/HDL | 2.87 | |
    Report 2: Chemical Pathology (Sample ID: A033)
    | Test | Result | Normal Range |
    |---|---|---|
    | Creatinine | 0.80 mg/dl | 0.70 - 1.30 mg/dl |
    | Sodium | 136.60 mmol/l | 135.00 - 145.00 mmol/l |
    | Potassium | 4.62 mmol/l | 3.50 - 5.00 mmol/l |
    | Chloride | 101.20 mmol/l | 95.00 - 105.00 mmol/l |
    | ALT/GPT | 34.1 U/L | 0.0 - 45.0 U/L |
    | AST/GOT | 26.2 U/L | 0.0 - 35.0 U/L |
    | Total Protein | 78.3 g/l | 64.0 - 83.0 g/l |
    | Albumin | 41.6 g/l | 35.0 - 52.0 g/l |
    | Bilirubin Total | 28.21 µmol/L | 0.00 - 33.90 µmol/L |
    | Bilirubin Direct | 2.31 µmol/L | 0.00 - 3.39 µmol/L |
    | Indirect Bilirubin | 9.20 µmol/L | |
     
    Last edited: