කොල ගන්න පිටකොටුවෙන්
මචන්ලා කට්ටිය දන්නවා ඇතිනේ මම බිස්නස් එකක් පටන් ගන්න හදනවා කියලා ඉතින් මට දැන් ප්‍රීන්ටින් වැඩ ටිකට කොල ගන්න ඔනේ ඉතින් පිටකෙටුවෙන් ලාභෙට ගන්න පුලුවන් කියලා අහලා තියේනවා මට අවශ්‍ය දෙවල් පහලින් දන්නම්. මට ඔනේ අඩුම හොද බඩු තියෙන තැන් දන්නේ නැති අය නිකන් යන්න එපා බම්ප් එකක් වත් දලා යන්න බම්ප් දන අයට මම සලකන්නම් ඉතින්.


කලින් පොස්ට් එක
A4 (70gsm,75gsm,80gsm)
A3
Ivory Bord
Art Bord
Color Papers
Fax Role
Binding cover (transparent & black bord)
Binding item (Spiral .....)
printing වලට යන් දෙවල් තමයි තියෙන්නේ



කලින් පොස්ට් එක
A4 (70gsm,75gsm,80gsm)
A3
Ivory Bord
Art Bord
Color Papers
Fax Role
Binding cover (transparent & black bord)
Binding item (Spiral .....)
printing වලට යන් දෙවල් තමයි තියෙන්නේ
Last edited:


