අපේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ හෑම එකම ජෝක් එකක් වෙලා. මේ වෙලාවේ පුලුවන් තරම් පරිස්සම් වෙන්න කියලා කිව්වට අහන්නේ නෑ. ඈයි මේ විදිහට මිනිස්සු හෑසිරෙන්නේ. ආණ්ඩුවේ වෑරදි තියෙන්න පුලුවන් . එහෙමයි කියලා ඈයි තමන්ගේ ජිවිතේ අනතුරේ දාගන්නේ? අනවශ්‍ය විදිහට බොරු කිය කිය ආතල් ගන්න උත්සහා කරන්නේ?
Anduwak unama kelin theerana ganta ona... Aduma 80% Hari ewa...
Eth me anduwa kiyana Eka me payakin reverse karanwa... Ehema unama api ewa ganan ganne na... Credibility ekak na...
Api personally wachanayak dunnoth dunna.. denna kalin hithanawa.. dunnata passe.. na ba kiyannema nathi tharam...
Me wage 100x wath anduwa inta ona... Nathnam minissunta joke ekak...
Mask minissu danta hadaddi... Tv eke kiyanawa mask epa kiyala...
Lockdown ekak illaddi.. nodi idala.. pathirunata passe danawa..
Walalanne nathuwa idala... Passe walalanawa...
Vaccine epa kiyala ... Order nokara idala.. dan natanawa...
Pani kuppiya ussala, dan Eka brou kiyanawa...
Me okkoma anduwe waradi!!!