කොවිඩ් මර්ධනය : දන්න එකම විදිහ තමයි ඉතින්

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට හා සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කාන්තා යුධ හමුදා සෙබළියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

    Jaffna%2BWomen%2BRider%2BTeam%2B%25288%2529.jpg
    Jaffna%2BWomen%2BRider%2BTeam%2B%25289%2529.jpg
    http://nethnews.lk/article/86356
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ හෑම එකම ජෝක් එකක් වෙලා. මේ වෙලාවේ පුලුවන් තරම් පරිස්සම් වෙන්න කියලා කිව්වට අහන්නේ නෑ. ඈයි මේ විදිහට මිනිස්සු හෑසිරෙන්නේ. ආණ්ඩුවේ වෑරදි තියෙන්න පුලුවන් . එහෙමයි කියලා ඈයි තමන්ගේ ජිවිතේ අනතුරේ දාගන්නේ? අනවශ්‍ය විදිහට බොරු කිය කිය ආතල් ගන්න උත්සහා කරන්නේ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,112
    22,203
    113
    ගම මහනුවරයි

    Anduwak unama kelin theerana ganta ona... Aduma 80% Hari ewa...

    Eth me anduwa kiyana Eka me payakin reverse karanwa... Ehema unama api ewa ganan ganne na... Credibility ekak na...

    Api personally wachanayak dunnoth dunna.. denna kalin hithanawa.. dunnata passe.. na ba kiyannema nathi tharam...

    Me wage 100x wath anduwa inta ona... Nathnam minissunta joke ekak...

    Mask minissu danta hadaddi... Tv eke kiyanawa mask epa kiyala...

    Lockdown ekak illaddi.. nodi idala.. pathirunata passe danawa..

    Walalanne nathuwa idala... Passe walalanawa...

    Vaccine epa kiyala ... Order nokara idala.. dan natanawa...

    Pani kuppiya ussala, dan Eka brou kiyanawa...

    Me okkoma anduwe waradi!!!
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Ape minissuntat terena ekama widiya oka tamai.
    Policiya dala allan giye netnam kisi neetiyak, arakshaka upadesak pilipadinne ne.

    Color light daapu kaha ira gawa police tiyanna wena ratak ne me.
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ හෑම එකම ජෝක් එකක් වෙලා. මේ වෙලාවේ පුලුවන් තරම් පරිස්සම් වෙන්න කියලා කිව්වට අහන්නේ නෑ. ඈයි මේ විදිහට මිනිස්සු හෑසිරෙන්නේ. ආණ්ඩුවේ වෑරදි තියෙන්න පුලුවන් . එහෙමයි කියලා ඈයි තමන්ගේ ජිවිතේ අනතුරේ දාගන්නේ? අනවශ්‍ය විදිහට බොරු කිය කිය ආතල් ගන්න උත්සහා කරන්නේ?
    නිකමට හිතන්න මාස්ක් නොදා හිටපු එකෙක් මුන් කියන දේට විරුද්ධ උනා කියල. එතකොට තුවක්කුව පාවිච්චි කරනවද? නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බලය දීල ඇතිනෙ. නැත්නම් තුවක්කු කරේ තියන් යන්නෙ මොකටද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Anduwak unama kelin theerana ganta ona... Aduma 80% Hari ewa...

    Eth me anduwa kiyana Eka me payakin reverse karanwa... Ehema unama api ewa ganan ganne na... Credibility ekak na...

    Api personally wachanayak dunnoth dunna.. denna kalin hithanawa.. dunnata passe.. na ba kiyannema nathi tharam...

    Me wage 100x wath anduwa inta ona... Nathnam minissunta joke ekak...

    Mask minissu danta hadaddi... Tv eke kiyanawa mask epa kiyala...

    Lockdown ekak illaddi.. nodi idala.. pathirunata passe danawa..

    Walalanne nathuwa idala... Passe walalanawa...

    Vaccine epa kiyala ... Order nokara idala.. dan natanawa...

    Pani kuppiya ussala, dan Eka brou kiyanawa...

    Me okkoma anduwe waradi!!!
    ඒ වුනාට මෑරෙන්නේ ආණ්ඩුව නෙමේ.. මිනිස්සු නේ. ඒ හින්දා මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගෑන කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුවටවත් විපක්ශෙටවත් අපි ගෑන හෑගීමක් නෑ කියන එක වාහන ගෙන්වන එකෙන්ම ඔප්පු වුනානේ,.,.. එයාලාට තමන්ගේ ආතල් එක ගෑන මිසක් මේ රට ගෑන කිසිම හෑගීමක් නෑ.. පාස්කු බෝම්බෙන් පස්සේ හිනා වෙවී මාධ්‍ය සාකච්චා තිබ්බා වගේම තමා මිනිස්සු මෑරෙන අතරේ ලක්සරි වාහන ඕඩර් කරන එක. ඒ හින්දා මිනිස්සු දෑන්වත් තේරුම් ගන්න ඕනේ තමන් හිසට තම අතමය සෙවනෑල්ල කියලා.. ඈල්ලකින් පහලට වෑටෙන බෝට්ටුවක ඉදන් ඈල්ලේ ලස්සන බලන එවුන් අපි
     
    • Like
    Reactions: tha123

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නිකමට හිතන්න මාස්ක් නොදා හිටපු එකෙක් මුන් කියන දේට විරුද්ධ උනා කියල. එතකොට තුවක්කුව පාවිච්චි කරනවද? නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බලය දීල ඇතිනෙ. නැත්නම් තුවක්කු කරේ තියන් යන්නෙ මොකටද?
    Obatuma mokakda kiyanne? Lockdown ekak dammata passe ekata agree wenne neti ayata mokakda karanne one?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හමුදාවල වාහන වලට යුහ, නාහ, ගුවන් වගේ අංක දෙන්නේ ඇයි? පොලිසියට ඇයි එහෙම දෙන්නේ නැත්තේ?

    යුද හමුදාව - යුහ, නාවික හමුදාව- නාහ වෙලා ඇයි ගුවන් හමුදාව-ගුහ නොකර ගුවන් කියලා දාලා තියෙන්නේ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    නිකමට හිතන්න මාස්ක් නොදා හිටපු එකෙක් මුන් කියන දේට විරුද්ධ උනා කියල. එතකොට තුවක්කුව පාවිච්චි කරනවද? නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බලය දීල ඇතිනෙ. නැත්නම් තුවක්කු කරේ තියන් යන්නෙ මොකටද?
    army eke ekek dakinakota umbalata inna ba ne?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොහොමද ගැම්ම.😎😍👍.ටොයි/ජෙපි සිංහල කොටින්ට ඉතිං අැහේ කටු අැනෙනව වගේ අැති..😅
     
    • Like
    Reactions: SMG70 and erozan

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නිකමට හිතන්න මාස්ක් නොදා හිටපු එකෙක් මුන් කියන දේට විරුද්ධ උනා කියල. එතකොට තුවක්කුව පාවිච්චි කරනවද? නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බලය දීල ඇතිනෙ. නැත්නම් තුවක්කු කරේ තියන් යන්නෙ මොකටද?
    ඔබේ බුද්ධිමත්භාවය පිලිබඳ ආඩම්බර වෙමි.
    මේ ආමි ටීම් එකට ආයුද තියෙන කුඩු කාරයො සෙට් එකක් ඉන්න තැනක් අල්ලන්න හරි එහෙම පැනල යන සෙට් එකක් අල්ලන්න කමාන්ඩ් එකක් ආවොත් ආයෙ බේස් එකට ගිහින් ආයුධ අරන් එනකන් ඒ මැරයන්ට ඉන්න තැනම ඔහොම ඉන්න කියල කිව්වනම් හරි.

    ඔබවන් බුද්දිමත් ජෙප්පන් 3% වඩා සිටීනම් මෙරට සුරපුරයක් වනු නිසැකයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    නිකමට හිතන්න මාස්ක් නොදා හිටපු එකෙක් මුන් කියන දේට විරුද්ධ උනා කියල. එතකොට තුවක්කුව පාවිච්චි කරනවද? නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බලය දීල ඇතිනෙ. නැත්නම් තුවක්කු කරේ තියන් යන්නෙ මොකටද?
    හමුදාවෙ අය තුවක්කු කරේ ඵල්ලගන්නෙ නැතුව පොල් කඩන වලල්ල කරේ ඵල්ලගන්නද?
    ------ Post added on May 27, 2021 at 12:41 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට හා සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කාන්තා යුධ හමුදා සෙබළියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

    Jaffna%2BWomen%2BRider%2BTeam%2B%25288%2529.jpg
    Jaffna%2BWomen%2BRider%2BTeam%2B%25289%2529.jpg
    http://nethnews.lk/article/86356
    Army ekata petrol gahanne madamullana salli walin wenna athi neda ban?
     
    • Like
    Reactions: topkollek

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,112
    22,203
    113
    ගම මහනුවරයි
    ඒ වුනාට මෑරෙන්නේ ආණ්ඩුව නෙමේ.. මිනිස්සු නේ. ඒ හින්දා මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගෑන කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුවටවත් විපක්ශෙටවත් අපි ගෑන හෑගීමක් නෑ කියන එක වාහන ගෙන්වන එකෙන්ම ඔප්පු වුනානේ,.,.. එයාලාට තමන්ගේ ආතල් එක ගෑන මිසක් මේ රට ගෑන කිසිම හෑගීමක් නෑ.. පාස්කු බෝම්බෙන් පස්සේ හිනා වෙවී මාධ්‍ය සාකච්චා තිබ්බා වගේම තමා මිනිස්සු මෑරෙන අතරේ ලක්සරි වාහන ඕඩර් කරන එක. ඒ හින්දා මිනිස්සු දෑන්වත් තේරුම් ගන්න ඕනේ තමන් හිසට තම අතමය සෙවනෑල්ල කියලා.. ඈල්ලකින් පහලට වෑටෙන බෝට්ටුවක ඉදන් ඈල්ලේ ලස්සන බලන එවුන් අපි

    Kocchara parissam unath wadak na... Mokada api masema ge assata wela hitiyath therumak na.. 1hr eliyata giyama hadenna chance thiyenawa...

    Mokada rajaya 1yr gihin thama mewata mokuthma karala na... Kisima deyak piliwelak na... Hethuwa okai... Minissu disappointed
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Good Good , පුකට වෙඩි තියන්න ඕනෙ

    හරක්ට ඉතින් වචන තේරෙන්නෙ නෑ
    කෝටු පාර විතරයි :ROFLMAO: :ROFLMAO: