කොවිඩ් වැක්සින් එක ගන්නද??? එපාද???

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    අපේ නෑයෙක් වැක්සීන් ගහපු අයවත් බය කර කර ඉඳලා අන්න ඊයේ කොරෝන හැදිලා සෑහෙන්න අමාරු වෙලා අරන් ගියා..මොනා වෙයිද මංද..අනුන්ට පණ්ඩිත කථා කිය කිය හිටිය තමන්ට කොරෝන හැදෙනකන්..අඩු ගානෙ වැක්සීන් ගහගෙන හිටියනම් ඔයතරම් අමාරු වෙන්නෙ නෑනේ..ගේ ළගටම අැවිල්ලත් ගහගෙන නෑ..ගහගත්ත උන්වත් බය කරලා මැරෙයි කියලා...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් මොනවත් නැහ් බ0 ගහපු වෙලාවෙ පොඩ්ඩක් අත රිදුන එච්චරම තමා ...
    apo ehenam usage immune system eka aul netnam gahapu vaccine eka echara weda karaneti ekak. Moderna 2nd ekta aye itng sorry ma tama.. 2 days. ganna deyak ne. etapasse no problem.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    මචන්ලා වෙනදා වගේ උබලගෙන් උපදෙසක් ගන්න තමයි මම ආවේ මොක්ද ලග ඉන්න අය ඔෆිස් වල අය එක එක උත්තර දෙනවා මේ ගැන හරියට බැලුවොත් කොට උඩ ඉන්නෙ මම මේ දවස්වල :baffled:

    පර්ශනය මේකයි මේ දවස්වල වැක්සින් කරනවා නේ කොරොනා වලට ඒ වැක්සින් එක ගන්නද එපාද කියලා පර්ශනයක ඉන්නේ සමහර අය කියනවා ගහාගන්න එක හොදයි කියලා සමහර අය ගහන්න එපා කියනවා උබලා මොකද කියන්නේ වැක්සින් එක ගන්න එක හොදයිද නැත්නම් තව ටිකක බලනවද / නොගෙන ඉන්නවද මට වයස 31යි
    mata nam sputnik v gehuwa ..... dawasak wage podi magnnan gatiyak tibuna dan hari .....
     
    • Like
    Reactions: S_M_S

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    me eka vaccine ekakwath prevention vaccines neweine, ithin nogaha indala mayiran apita paan da
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ?ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ? ගහනවද නැත්ද ?.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මගෙත් ඔලුවේ මේ දවස්වල ඕක තමා බන් වැඩ කරන්නේ ලබන සඳුදා විදිනවා කිව්වා ගෑණි වැඩිය කැමතිත් නෑ විද ගන්ඩ, දෙලොවක් අතර :(.
     
    • Like
    Reactions: Boralugoda01

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    මාත් ගැහුවා බන් අද ඕනෙ රෙද්දක් වෙන්න කියලා :baffled:
    ගැහුවෙ නැත්නම් වයිපරේගෙන් කනක් ඇහිලා ඉන්න නෑ වයිපරේ මේ දවස් වල කොවිඩ් යුනිට් එකේ වැඩ ඉතින් පට්ට බයයි අපිට එයාගෙන් හැදෙයි කියල :rofl: :dull:
     
    • Sad
    Reactions: Die-hard

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    මාත් ගැහුවා බන් අද ඕනෙ රෙද්දක් වෙන්න කියලා :baffled:
    ගැහුවෙ නැත්නම් වයිපරේගෙන් කනක් ඇහිලා ඉන්න නෑ වයිපරේ මේ දවස් වල කොවිඩ් යුනිට් එකේ වැඩ ඉතින් පට්ට බයයි අපිට එයාගෙන් හැදෙයි කියල :rofl: :dull:

    ehenam gahuwa eka aulak ne ban
     
    • Like
    Reactions: S_M_S

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට G6PD තියනවා. ඒ නිසා තාම කල්පනා කරන්නෙ ගහනවද නැද්ද කියලා..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,250
    5,093
    113
    Loading...
    ඇලජික් තියෙනව නම් වැක්සින් නොගෙන ඉන්න එක හොඳයි ද?
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Effectiveness eka 70% k wage unath side effect arama mewa ekka baladdai denata thiyena best ma option eka sinopharm,
    mokada merunu corona virus walin hadala thiyenna (traditional method eka).
    ape ange antibodies hadanawa virus ekak awoth attack karanna kiyala.

    hebei pfizzer wage vaccine hadanne DNA code ekak ape dna ekata add karanna. eken balenma antibodies hadawanawa ape enge. ekai ewage effectiveness eka 90% wage thiyenne.

    mama kiyawalapu articles balapu videos walin thama me kiyanne.
    theeranaya obe athe.

    eth mm hithanne issarahata monawa hari vaccine dose dekama gapahu e card eka nathuwa hotels walata, government, private office walata ehema ganna ekak nathiwei. ID eka wage ekath balanna ida thiyevi.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Effectiveness eka 70% k wage unath side effect arama mewa ekka baladdai denata thiyena best ma option eka sinopharm,
    mokada merunu corona virus walin hadala thiyenna (traditional method eka).
    ape ange antibodies hadanawa virus ekak awoth attack karanna kiyala.

    hebei pfizzer wage vaccine hadanne DNA code ekak ape dna ekata add karanna. eken balenma antibodies hadawanawa ape enge. ekai ewage effectiveness eka 90% wage thiyenne.

    mama kiyawalapu articles balapu videos walin thama me kiyanne.
    theeranaya obe athe.

    eth mm hithanne issarahata monawa hari vaccine dose dekama gapahu e card eka nathuwa hotels walata, government, private office walata ehema ganna ekak nathiwei. ID eka wage ekath balanna ida thiyevi.

    Itin pfizer eke technology eka neda hodama.
    long term side effect enne natte DNA technology eken neh.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේව ශුවර් ද?
    හැමෝම මේකෙදි Lab rats ල තමයි බන්. උබ කියන විදියෙ සාර්තක එකක් එන්න ටහව අවුරුදු 10ක් වත් යයි.
    ශුවර් නෙමෙයි. ඒත් චයිනීස් එකට වැඩිය ඇඩ්වාන්ස් කියල කියනවා. වාහනයක් උනත් චීනෙ හදන එකයි ‍යුරෝපේ හදන එකයි පැහැදිලි වෙනසක් තියනවා. ඒ ඔක්කොටොමත් වැඩිය අපේ අන්ඩුවයි චීනෙයී අතරෙ මොන ඩීල් එකක් දාලද මේව අපිට විදින්නෙ කියන සැකයකුත් තියනවා. පොඩ්ඩක් හොයල බලපන්.

    1) උඹ මේක ටයිප් කරන්න ගත්ත ‍ඩිවයිස් එක ඇමරිකාවේ හැදුවා කියලද හිතන්නේ, කැමති උනත් අකමැති උනත් දැන් වැඩි හරියක් Made in China තමයි. ඇමරිකන් මෙඩිකල් ජර්නි එකකින්ම ඒක 70 % විතර සාර්ථකයි කියලා කියලා තියෙනවා කියලා දැක්කා. ජර්නල් එක නම් දැක්කේ නෑ, කියලා තියෙන්නේ ඇමරිකන් ජර්නල් එකක් අරාබි රටවල් කීපයක ඩේටා පාවිච්චි කරලා. WHO එකේ උනුත් දෙන හැමදේම ඇපෘ කරනවා වෙන්නත් බෑනේ නෙද ?
    2) හොදම මිනිහෙක් හම්බ වෙනකම් ගෙවල් වලට නාකි වෙන ගෑනු දැකලා තියෙනවද
    3) 100% verify කරන්න කොහොමත් බැහැනේ, උඹට සැටිස් ගාණට ඩේටා එකතු කරගන්න නම් අවුරුදු 10 ක් 15 ක් වත් යාවි
    4) Vaccine එක ගැහුවා කියලා ඕක බෝ නොවී තියෙන් නෑ. වෙන්නේ හැදුනාම ගොඩක් අමාරු වෙන එක සෑහෙන අඩු වෙන එකයි, මැරෙන්න තියෙන චාන්ස් එක ඊටත් වඩා අඩු වෙන එකයි. හැදුනා කියන්නේ බෝ වෙන්න පුළුවන් චාන්ස් එකක් යම් මට්ටමක තියෙනවා. ඒ කියන්නේ ඕක විදලා යාළුවෙක් ඉන්න පුළුවන් කිසිම අමාරුවක් නැතිව, උගෙන් උඹට හැදිලා උඹ මැරිලා යන්නත් පුළූවන්.

    මේ හැම එකෙන්ම එන ඔක්කොම අතුරු ආබාධ, එතකොට ඒකෙන් ලැබෙන ආරක්ෂාව තියෙන්නේ කොච්චර කාලයක්ද වාගේ දේවල් හරියටම කියන්න තියෙන ඩේටා තාම අඩු හින්දා රිස්ක් එකක් තියෙනවා. ඒත් ඒ ‍රිස්ක් එක වැක්සීන් එක නැතිව ඉන්න එක තරම්ම ‍රිස්ක් එකක්ද කියන එකයි හිතලා බලන්න ඕන.

    මම sinopharm ගහගෙන ඉන්නේ පොඩි ඔළුවේ කැක්කුමක්වත් ආවේ නෑ හැබැයි එක ඩෝස් එකකදීවත්.
    1) මේඩ් ඉන් චයිනා ප්‍රශ්නයක් නෑ electronic device වලට. මොකද කොහොමත් ඔය device කැඩෙන්න ඕන අවුරුදු දෙක තුනෙන්. ණැත්තම් අලුත් technology වලට මිනිස්සු යන්නෙ නෑ. ඒත් මේක අපෙ ඇගට විදගන්න එකක්, ජීවිතේ තිරනය වෙන දෙයක්. ලැප් එකක් ෆෝන් එකක් කැඩිල විසි කරනව වගේ නෙමෙයි. මට චීන විරෝදයක් නෑ.
    2) හොද මිනිහෙක් ලෙසියෙන් හම්බවෙන්නෙ නෑ කියල ගස් අපතයෙක් බැදගෙන දුක් විදින ගෑනු ඕන තරම් ඉන්නවා.
    3) ඒක තමයි කිවුවේ හදිස්සියක් නෑ කියලා.. තව ටිකක් කල් බලන් ඉදල කරන දෙයක් කරනවා. අඩුගානෙ ප්‍රයිවට් අපිට කැමති එකක් ගහන්න ඉඩ දුන්න නම් කමක් නෑ. සයිනොෆාම් සැටිස් නැත්තම් පස්සෙ වෙන එකක් හරි ගහන්න පුලුවන්ද බලන්න තිබුනා.
    :yes:
    ------ Post added on Jul 14, 2021 at 5:10 PM

    Global politics gena poddak therun ganin ban. American karayo kawadada Chinese karayek ge dekata hondai kiwwe. Un Sputnik ekatat mulin kiwwe boru kiyalane. Unge tika sell karagattata passe tamai ekat pili gatte. Balapan a unata China tamai Covid hondatama control karala tiyenne.
    ඔය කතාවෙම අනිත් පැත්තත් හිතන්න පුලුවන් නේ. අපේ ආන්ඩුව කවද්ද චීනෙ එකක් නරකයි කිවුවේ. මන් දැක්ක ජයසුමන කියනවා සයිනොෆාම් එක හොද ප්‍රතිපල පෙන්නනවා කියල ඩෙල්ටා වේරියන්ට් එකට. පැනියටත් ස්පොන්සර් කරපු මිනිස්සු. හැමදේකම දෙපැත්තක් තියනවා.. මන් කියන්නේ හදිස්සි වෙන්න ඕන නෑ නේ..
    තව දෙයක් පොඩ්ඩක් හොයල බලන්න ඩොක්ටර්ස්ලා එයාලගෙ පවුල්වල අයගෙත් නම් දාලලු ෆයිසර් ගහන්න ලිස්ට් එකට. ලගම එන්නත හොදම එන්නත කියල අපිට කැරට් කවන එයාලා ගහන්නේ ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා. :P
    ------ Post added on Jul 14, 2021 at 5:18 PM
     
    • Like
    Reactions: flag au:

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ශුවර් නෙමෙයි. ඒත් චයිනීස් එකට වැඩිය ඇඩ්වාන්ස් කියල කියනවා. වාහනයක් උනත් චීනෙ හදන එකයි ‍යුරෝපේ හදන එකයි පැහැදිලි වෙනසක් තියනවා. ඒ ඔක්කොටොමත් වැඩිය අපේ අන්ඩුවයි චීනෙයී අතරෙ මොන ඩීල් එකක් දාලද මේව අපිට විදින්නෙ කියන සැකයකුත් තියනවා. පොඩ්ඩක් හොයල බලපන්.
    එක අතකින් උබ හරි බන්. වයිරස් එකත් චයිනීස් එකේ, ඕක වැඩි කල් පවතින එකක් නෑ.