Hari. A unata dan un control karanne na. Apit control kala. A unata vaccinate kale na. Dan moko wela tiyenne.උන් vaccine එන්නත් කලින් control කලේඋන්ගේ නීති බලපන්....මිනිස්සු හැසිරෙන විදිය බලපන්...
Hari. A unata dan un control karanne na. Apit control kala. A unata vaccinate kale na. Dan moko wela tiyenne.උන් vaccine එන්නත් කලින් control කලේඋන්ගේ නීති බලපන්....මිනිස්සු හැසිරෙන විදිය බලපන්...
මාත් මුලින් ඔහොම තමා හිතන් හිටියේ... දැන් යන තත්වේ හැටියට astrazeneca ගැන නම් බලන් ඉඳල තේරුමක් නෑ..... pfiser, ස්පුට්නික් වගේ ඒව ඉස්සරහට දැනට වඩා එන්න ඉඩ තිබුනත් හොස්පිටල් වලින් අපිට කැමති වැක්සීන් එක තෝරාගෙන ගහගන්න පුළුවන් තත්වෙට එන්න නම් කොච්චර කාලයක් යයිද කියන එක කියන්න බෑ...මටත් office එකෙන් දෙපාරක්ම කිවුවා ඔක්කොම arrange කරල දෙන්නම් ගහගන්න කියලා. මන් තාම ගැහුවෙ නෑ.
මම ඔය මගුල නොගහන්න හේතු:
1) හැම තැනම දෙන්නෙ chinese sinopharm. ඕක ගැන කිසිම විස්වාසයක් නෑ මට. එකක් ඔය මගුල chinese නිසා, අනිත් එක international media ගොඩක් කියන්නේ ඕක useless කියලා.
2) දැන් හදිස්සි වෙලා sinopharm ගැහුවට පස්සෙ කාලෙක pfiser, astrazeneca වගේ හොද වැක්සීන් දුන්නොතින් ඒක ගහන්න තියන chance එකත් නැති වෙනවා.
3) ඔය මගුල් එකක් වත් තවම 100% verify කරල නෑ side effects ගැන. නිකන් පොලිම් පැනගෙන හදිස්සියේ ගහගෙන පස්සෙ විදවන්න ඕන නෑ. ටිකක් කල් බලල අනිත් උන්ට අවුලක් නැත්තම් ගහන්න පුලුවන්.
4) රටේ හැම එකාම විදගෙන ආන්ඩුව කියන විදියට රටේම කොරෝන ඉවර වෙනවා නම් මට හැදෙන්න විදියක් නෑනේ. අනිත් හැමා එකාම ගහගත්ත දෙන්. මන් ඉන්නවා. (මේක පොඩි ගොන් කතාවක් වෙන්න පුලුවන්.. ඒත් කරන්නන් වාලෙ කරල අවදානමක් ගන්නවට වැඩිය මගෙ මතේ හොදයි.)
හැබැයි pfiser, astrazeneca, ස්පුට්නික් වගේ එකක් දෙනවා නම් හිතල බලනවා.
අනික උබ ඉන්නේ බස්නාහිර පළාතේ නම් pfiser, ස්පුට්නික් වගේ ඒව ගහගන්න නම් වෙන එකක් නෑ මේ යන විදිහට. මොකද අලුතින් එන සේරම යවන්නේ බස්නාහිර පළාතෙන් පිට අනික් පළාත් වලට... බස්නාහිර ගොඩක්ම ගහල තියෙන්නේ චෛනීස් මගුල හින්ද දිගටම එකම දෙයි කියල තමා ඇසියූම් කරන්න වෙන්නේ... 

මොන vaccine එක ගැහුවත් corona හැදිලා මැරෙන්න පුළුවන්.Sinopharam neda ban? kisi wadak nam na oke shots 2 gahapu ayath mala 1 gahapu ayath mala nogahapu ayath malaa.
ape office wala nam ganu lamai giye na lamai case wei kiyala.
Uba akamthi nam gahannepa.. mlagadi covid haduna nam kohomath gahannepa masa 6k yanakan. mannam innva thava masa 4k
අයියෝහ් උඹ ආයේ කොල්ලෝ ගහලා ඉවරයි. ෆයියා නගින්නේ නැතිව ගියාම වැක්සීන් එක නිසාඔව් බ0 ගහන්නහ් උනා ...
කමක් නැහ් උබට නගින එකක් ව සෙට් කරලා දෙන්නම් ...අයියෝහ් උඹ ආයේ කොල්ලෝ ගහලා ඉවරයි. ෆයියා නගින්නේ නැතිව ගියාම වැක්සීන් එක නිසා![]()
කමක් නැහ් උබට නගින එකක් ව සෙට් කරලා දෙන්නම් ...
එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් මොනවත් නැහ් බ0 ගහපු වෙලාවෙ පොඩ්ඩක් අත රිදුන එච්චරම තමා ...
පැනඩීන් හරි මොනා හරි ගහනවා නේහ්?
එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් මොනවත් නැහ් බ0 ගහපු වෙලාවෙ පොඩ්ඩක් අත රිදුන එච්චරම තමා ...
2nd eka ghuwama una hadnewa balahanඑහෙම සයිඩ් ඉෆෙක්ට්ස් මොනවත් නැහ් බ0 ගහපු වෙලාවෙ පොඩ්ඩක් අත රිදුන එච්චරම තමා ...


ඇගේ අමාරු, , උන ගැන කියන්නේ රෙද්ද...

උබට ඩෙල්ටා හැදීලා මැරෙන්න යද්දී මොකක් හරී වැක්සීන් එකක් ගහල තිබ්බ නම් බේරගන්න තිබ්බා කියල ඩොකා කියනවා ඇහෙද්දී මොනා හිතෙයිදමේකේ උන් නම් එදා වේලේ සයිඩ් Effect ගැන කියන්නේ..ඇගේ අමාරු, , උන ගැන කියන්නේ රෙද්ද...
ඕවා නම් අවුල් නෑ.. උන ගන්න ඒවා තමා දැනට එන්නේ. එකත් පොඩි ගානකට..
භයනාකම දේ නොදන්න එකක් නිසා
3/5/10yrs යද්දී නැති ලෙඩ ආවම තමා පුපෙන් යන්න වෙන්නේ. ගහන නොගහන ඒක Personal.
මේ ලබ්බෙන් බේරිලා 1 ½ yrs හිටියනේ... ඉතුරු ටිකත් බලනවා. හැමදාම අවුරුදු නෑ ඉතින්... බලමු
අපේ ගෙදර අයත් ගැහුවා අද...
මම නම් ගහන්නේ නෑ![]()
එයි පකඔන්න මොඩර්න ලක්ෂ 15ක් සිකුරාදා එනවලු...
උබට ඩෙල්ටා හැදීලා මැරෙන්න යද්දී මොකක් හරී වැක්සීන් එකක් ගහල තිබ්බ නම් බේරගන්න තිබ්බා කියල ඩොකා කියනවා ඇහෙද්දී මොනා හිතෙයිද![]()
පැතිරීම අරහා සමානයි නේද? මං කියන්නේ කෙල වගේ දේවල් වලින් නේද වෙන්නේ.. වැඩිය දන්නෙ නෑ මම නම්.. (වේගය, මාරාන්තික ගැන නෙමේ)
අපි හරියට පරිස්සම් උනොත් කොහොමද බන් හැදෙන්නේ ඔවා..
කොහොමත් යන්න වෙලාව එනවනම් යන්න වෙනවා බං.. මම නම් කියන්නේ අපි සමාජ ආශ්‍රය අඩු නම් විදින්න ඕනේ නෑනේ..
නිතරම එළියට Exposed වෙනවනම් ගහන එක හොදයි.