Covid වෛරස් එක ශේප් නැහැ තවම ලංකාවේ. එකම දේ වැරදි දත්ත සැපයීම සහ PCR පරීක්ෂණ අඩුම මට්ටමක පවත්වාගෙන යාම. ඔය නිසා තමයි අපිට දැන් කොවිඩ් අඩුයි වගේ පේන්නේ. අපි දවසට PCR Test ප්රෝමනය වැඩි කලොත් දෛනික අසධිතයින්ගේ සංඛ්‍යාව 5000 පැනලා පෙන්වන්න පුළුවන්.
Oka iwaraya wenne ne. Hemadama gewal asse gengila inna bane ban. Me givitheta purudu wennama wenawa.

කොහොමත් මචන්ල කොවිඩ් කියල මිනිස්සුන්ට හැමදාම ගෙවල් වලට වෙලා හැන්ගිල ඉන්න් බැ.
මේකට හොද පරිස්සම පුරුදුවෙලා එලියට බැහැල වෙනද වගේම ජීවත් වෙන්න ඕනෙ.
කොහොමත් තව අවුරුදු දහයක් පහලොවක් යනකන්වත් මාසක් එක නම් අත්ඇර ගන්න් බැරිවෙයි.

වැල්ලට ගිහින් පුක දික් කරපන් සුද්දෝ එයි හෝ ගාලාමටත් ආතල් එකක් ගන්න කීය කීය හරි දාපල්ල![]()
ට්‍රිප් යන්න පටන් අරන් සුගාල..
කෑම කඩවල කනවා බොනවා...
කෑම කන වෙලාවට කොහොමත් මාස්ක් නෑනේ.
ඔය පිගන් කෝප්ප උණුවතුරෙන් හොඩනවද නෑ නේ..
එහෙමත් කඩේක තමා ප්ලේන්ටි nescafe cup / paper කප්වල දෙන්නේ..
කඩේ වැඩ කරන උන්ට මාස්ක් එකක්වත් නෑ. ඔය කඩවලට එන ලොරි කාරයො, driver ලා මාස්ක් නෑ.. සිගරට් ගහනවා බුලත් කෙල හැම තැනම ගහනවා.. සක්කිලි වගේ තුන් හතර දෙනා වට වෙලා පොර ටෝක් දෙනවා..
මේ මම අද දවසේ දකපුවා..
ආයෙම රැල්ලක් එන එක නවත්වන්න බෑ මුං එක්ක.
වාහනයක් බයික් එකක් ඉස්සර කරන කොට පට්ට විදියට බයයි දැන්.
පකයල ගේ බුලත් කෙල පාර මහ පාරේ. කට හෝදලා බුරුස් ගාල දාන්නේ පාරට drive කරන ගමන්..
පිටිපස්සෙන් එන උන් අනාථයි..
------ Post added on Oct 18, 2021 at 6:19 AM

කොවිඩ් ශේප් නැහැ
තවම 500 විතර හම්බ වෙනාවා දවසට
PCR වැඩි කලොත් මේ ගැන වැඩි වෙලා පෙනෙයි
එත් සාපේක්ෂව දයිනික මරණ ගාන අඩුයි
මරණ අඩු වෙන්නේ නැනේ pcr අඩු කළා කියල
වක්සින් එකේ සහ ලෝක ඩවුන් එකේ ලොකු බලපමක් තියෙනවා නැත්තේ නැ
හොදම දේ ගහල නැත්නම් අදම වැක්සින් කර ගන්න

kilometer 5kata ehaa kaama kadeeka lokka WAHAGENA kaama wikka. dennekta haduna mulinma unwa panadole deegena WAHAGENA wade adda. minihage counter eka WAHAGENA unnama okkoma hari kiyalai hithala thiyenne. anthime PHI latath jaraawa deela wade WAHAGENA adagena giiya. anthime, uuwa WAHAGENA genichcha.ට්‍රිප් යන්න පටන් අරන් සුගාල..
කෑම කඩවල කනවා බොනවා...
කෑම කන වෙලාවට කොහොමත් මාස්ක් නෑනේ.
ඔය පිගන් කෝප්ප උණුවතුරෙන් හොඩනවද නෑ නේ..
එහෙමත් කඩේක තමා ප්ලේන්ටි nescafe cup / paper කප්වල දෙන්නේ..
කඩේ වැඩ කරන උන්ට මාස්ක් එකක්වත් නෑ. ඔය කඩවලට එන ලොරි කාරයො, driver ලා මාස්ක් නෑ.. සිගරට් ගහනවා බුලත් කෙල හැම තැනම ගහනවා.. සක්කිලි වගේ තුන් හතර දෙනා වට වෙලා පොර ටෝක් දෙනවා..
මේ මම අද දවසේ දකපුවා..
ආයෙම රැල්ලක් එන එක නවත්වන්න බෑ මුං එක්ක.
වාහනයක් බයික් එකක් ඉස්සර කරන කොට පට්ට විදියට බයයි දැන්.
පකයල ගේ බුලත් කෙල පාර මහ පාරේ. කට හෝදලා බුරුස් ගාල දාන්නේ පාරට drive කරන ගමන්..
පිටිපස්සෙන් එන උන් අනාථයි..
------ Post added on Oct 18, 2021 at 6:19 AM
sakkili neයක්කු ටික ට්‍රිප් ගිහින් ආයි වන කරයිද දන්නෑ තව සති දෙක තුනක් යනකොට.
![]()