කොවිඩ් ශේප් වේගෙන යනව

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Covid වෛරස් එක ශේප් නැහැ තවම ලංකාවේ. එකම දේ වැරදි දත්ත සැපයීම සහ PCR පරීක්ෂණ අඩුම මට්ටමක පවත්වාගෙන යාම. ඔය නිසා තමයි අපිට දැන් කොවිඩ් අඩුයි වගේ පේන්නේ. අපි දවසට PCR Test ප්රෝමනය වැඩි කලොත් දෛනික අසධිතයින්ගේ සංඛ්‍යාව 5000 පැනලා පෙන්වන්න පුළුවන්.

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    කොහොමත් මචන්ල කොවිඩ් කියල මිනිස්සුන්ට හැමදාම ගෙවල් වලට වෙලා හැන්ගිල ඉන්න් බැ.
    මේකට හොද පරිස්සම පුරුදුවෙලා එලියට බැහැල වෙනද වගේම ජීවත් වෙන්න ඕනෙ.

    කොහොමත් තව අවුරුදු දහයක් පහලොවක් යනකන්වත් මාසක් එක නම් අත්ඇර ගන්න් බැරිවෙයි.
     
    • Like
    Reactions: waca and Amos

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කොවිඩ් ශේප් නැහැ
    තවම 500 විතර හම්බ වෙනාවා දවසට
    PCR වැඩි කලොත් මේ ගැන වැඩි වෙලා පෙනෙයි
    එත් සාපේක්ෂව දයිනික මරණ ගාන අඩුයි
    මරණ අඩු වෙන්නේ නැනේ pcr අඩු කළා කියල
    වක්සින් එකේ සහ ලෝක ඩවුන් එකේ ලොකු බලපමක් තියෙනවා නැත්තේ නැ
    හොදම දේ ගහල නැත්නම් අදම වැක්සින් කර ගන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොහොමත් මචන්ල කොවිඩ් කියල මිනිස්සුන්ට හැමදාම ගෙවල් වලට වෙලා හැන්ගිල ඉන්න් බැ.
    මේකට හොද පරිස්සම පුරුදුවෙලා එලියට බැහැල වෙනද වගේම ජීවත් වෙන්න ඕනෙ.

    කොහොමත් තව අවුරුදු දහයක් පහලොවක් යනකන්වත් මාසක් එක නම් අත්ඇර ගන්න් බැරිවෙයි.

    :yes:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යක්ක පුත්තු ඉන් ඇක්ශන් තව චුට්ටක් ඉවසලා ඉන්න
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අනුර බ්‍රෝ සුලඟ හැමුවොත් ආයිත් සොරි තමයි ඉතිං :(
     
    • Haha
    Reactions: Amos

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ට්‍රිප් යන්න පටන් අරන් සුගාල..
    කෑම කඩවල කනවා බොනවා...
    කෑම කන වෙලාවට කොහොමත් මාස්ක් නෑනේ.
    ඔය පිගන් කෝප්ප උණුවතුරෙන් හොඩනවද නෑ නේ..
    එහෙමත් කඩේක තමා ප්ලේන්ටි nescafe cup / paper කප්වල දෙන්නේ..
    කඩේ වැඩ කරන උන්ට මාස්ක් එකක්වත් නෑ. ඔය කඩවලට එන ලොරි කාරයො, driver ලා මාස්ක් නෑ.. සිගරට් ගහනවා බුලත් කෙල හැම තැනම ගහනවා.. සක්කිලි වගේ තුන් හතර දෙනා වට වෙලා පොර ටෝක් දෙනවා..
    මේ මම අද දවසේ දකපුවා..
    ආයෙම රැල්ලක් එන එක නවත්වන්න බෑ මුං එක්ක.

    වාහනයක් බයික් එකක් ඉස්සර කරන කොට පට්ට විදියට බයයි දැන්.
    පකයල ගේ බුලත් කෙල පාර මහ පාරේ. කට හෝදලා බුරුස් ගාල දාන්නේ පාරට drive කරන ගමන්..
    පිටිපස්සෙන් එන උන් අනාථයි..
    ------ Post added on Oct 18, 2021 at 6:19 AM
    :yes::yes::yes:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    කොවිඩ් ශේප් නැහැ
    තවම 500 විතර හම්බ වෙනාවා දවසට
    PCR වැඩි කලොත් මේ ගැන වැඩි වෙලා පෙනෙයි
    එත් සාපේක්ෂව දයිනික මරණ ගාන අඩුයි
    මරණ අඩු වෙන්නේ නැනේ pcr අඩු කළා කියල
    වක්සින් එකේ සහ ලෝක ඩවුන් එකේ ලොකු බලපමක් තියෙනවා නැත්තේ නැ
    හොදම දේ ගහල නැත්නම් අදම වැක්සින් කර ගන්න

    :yes::yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කොවිඩ් ශේප් නැහැ
    තවම 500 විතර හම්බ වෙනාවා දවසට
    PCR වැඩි කලොත් මේ ගැන වැඩි වෙලා පෙනෙයි
    එත් සාපේක්ෂව දයිනික මරණ ගාන අඩුයි
    මරණ අඩු වෙන්නේ නැනේ pcr අඩු කළා කියල
    වක්සින් එකේ සහ ලෝක ඩවුන් එකේ ලොකු බලපමක් තියෙනවා නැත්තේ නැ
    හොදම දේ ගහල නැත්නම් අදම වැක්සින් කර ගන්න
    :yes: :yes: :yes:
     
    nidarsha91

    Well-known member
  • ට්‍රිප් යන්න පටන් අරන් සුගාල..
    කෑම කඩවල කනවා බොනවා...
    කෑම කන වෙලාවට කොහොමත් මාස්ක් නෑනේ.
    ඔය පිගන් කෝප්ප උණුවතුරෙන් හොඩනවද නෑ නේ..
    එහෙමත් කඩේක තමා ප්ලේන්ටි nescafe cup / paper කප්වල දෙන්නේ..
    කඩේ වැඩ කරන උන්ට මාස්ක් එකක්වත් නෑ. ඔය කඩවලට එන ලොරි කාරයො, driver ලා මාස්ක් නෑ.. සිගරට් ගහනවා බුලත් කෙල හැම තැනම ගහනවා.. සක්කිලි වගේ තුන් හතර දෙනා වට වෙලා පොර ටෝක් දෙනවා..
    මේ මම අද දවසේ දකපුවා..
    ආයෙම රැල්ලක් එන එක නවත්වන්න බෑ මුං එක්ක.

    වාහනයක් බයික් එකක් ඉස්සර කරන කොට පට්ට විදියට බයයි දැන්.
    පකයල ගේ බුලත් කෙල පාර මහ පාරේ. කට හෝදලා බුරුස් ගාල දාන්නේ පාරට drive කරන ගමන්..
    පිටිපස්සෙන් එන උන් අනාථයි..
    ------ Post added on Oct 18, 2021 at 6:19 AM
    kilometer 5kata ehaa kaama kadeeka lokka WAHAGENA kaama wikka. dennekta haduna mulinma unwa panadole deegena WAHAGENA wade adda. minihage counter eka WAHAGENA unnama okkoma hari kiyalai hithala thiyenne. anthime PHI latath jaraawa deela wade WAHAGENA adagena giiya. anthime, uuwa WAHAGENA genichcha.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    යක්කු ටික ට්‍රිප් ගිහින් ආයි වන කරයිද දන්නෑ තව සති දෙක තුනක් යනකොට.

    AVvXsEgeKC5s29cbi-5EsRcg7kB-7MBEa1GfVPP5AxqE90JMxFFlDpDH7dtIxlUY7_W0hx3W0Yqd2C4c0PE1OvS97h81oxP0TFTm93V9hHK23HGCODcq5kC9x1Hn1ncwdzXXyVypFbT2fbygjNo3NDNHfiPuTE1CDOoi_9xkd7K_Guf3K3z7TTbJSoi8lrN36Q=s16000
    sakkili ne