කොහොබ ගහත් එක්ක හැමිනෙන්නද යකොව් සල්ලි දිල ගන්නේ ?![]()
කොහොඹ හොඳ ලීයක් කුකුලෝ.අරටුවට මලාට ගුල්ලෙක් ගහන්නේ නෑ.ශක්තිය,කල් පැවැත්ම අතින් ඉහල ලීයක්


කපන්න බැරි පොඩි අවුලක් වෙලා තියන කොස් ගහක් තියනවා. ගෙඩි හැදෙන්නෙත් නෑ. මේ ගහ දිරන්න හරි මරන්න හරි System එකක් තියනවනන් කියන්න මචන්ලා.. ලොකු උදව්වක්.
උඩ දැම්මත් සලකනවා
කෙමිකල් ජාතියක් එහෙම නැද්ද

