කොස්ගහක්

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    attha kiyapan.
    oka ubalage watthe gahak nemeyi neda?
    Irisiyawata karana wadak wage ube kathawen penne. :baffled:
    ehema wadak nam karanna epa ban. :(

    aluth gas wala gedi nohadi thiyenne naha ban. aduma gane poloswath hadenawa.

    kos gahak aurudu 50 pnnath pala daranawa.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ මොන හු..:lol: මුන් වෙනම සීන් එකකනේ ඉන්නේ.. ගහ කපන්න පර්මිට් ගන්න බෑ. ඒකේ එහෙම ලී ගන්න බෑ. අලුත් ගහක්.. ගහ හිමීට ඩිස්මිස් කරන එක තමා ඔප්ශන් එක

    :lol: මේ ඉන්නේ මගේ මල්ලි. අපි දෙන්නා කොස් ගස් කාපර්ල. මට කෝල් එකක් දීපන්. රෑට වැඩේ කරමු.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    drill ekak aragena awith widapan yata pattata gahe aratuwa ahuwena widiyata...ekata dapan bhoomi thell dala wahapan, baduma thama
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගහේ මුල හරියට ගහපං දේවදාර ලීයක් උල්කරලා. වැඩේ සමහර විට හරියයි. මම අත්දැකීමෙන් දන්නේ නැහැ. හැබැයි අපේ ගෙවල් පැත්තේ ඉන්නවා පැන්ෂන් ගිය බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරියක්. ඒ ගෑනිගේ මිනිහ තමන්ගේ වත්ත මායිමේ කිට්ටුව එහා වත්තේ තිබුන කොස් ගහකට ඔය වැඩේ කරලා ඒ කොස්ගහනම් මැරුණා. පොරගේ නම සරණපාල. ගෙවල් පැත්තේ කස්ටියනම් කියන්නේ පරණසාලය කියල. ඔය වැඩෙන් පස්සේ පොරට කියන්නේ දේවදාර කියලා. අපේ පැත්තේ ඉන්න නසරානි පවුලක්. තමන්ගේම නංගිගේ ගෙදර ළිඳට මීපාසානම් තියල මරපු මීයොත් දැම්ම ඕකුං. ඒ තරං සක්කිලි ජාතියක්. ඒක නිසා මට උගෙන් අහල නම් කන්ෆර්ම් කරන්න බැහැ මචං, කෝකටත් උඹ කොරලම බලල අපිටත් කියහන්....
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    Ayyooo simple case ekakne.kollo gahe yatama idala adiyak withara udin poththa sudda karala daanna adi 1.5k withara rawmatama.gahe liiya mathuwenakm poththa galawala liyath poththath athara siwiyak thiyanawa ekath hurala dapn.masayak yaddi gaha marila yanawa bn.....
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ගහේ මුල හරියට ගහපං දේවදාර ලීයක් උල්කරලා. වැඩේ සමහර විට හරියයි. මම අත්දැකීමෙන් දන්නේ නැහැ. හැබැයි අපේ ගෙවල් පැත්තේ ඉන්නවා පැන්ෂන් ගිය බස්නාහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරියක්. ඒ ගෑනිගේ මිනිහ තමන්ගේ වත්ත මායිමේ කිට්ටුව එහා වත්තේ තිබුන කොස් ගහකට ඔය වැඩේ කරලා ඒ කොස්ගහනම් මැරුණා. පොරගේ නම සරණපාල. ගෙවල් පැත්තේ කස්ටියනම් කියන්නේ පරණසාලය කියල. ඔය වැඩෙන් පස්සේ පොරට කියන්නේ දේවදාර කියලා. අපේ පැත්තේ ඉන්න නසරානි පවුලක්. තමන්ගේම නංගිගේ ගෙදර ළිඳට මීපාසානම් තියල මරපු මීයොත් දැම්ම ඕකුං. ඒ තරං සක්කිලි ජාතියක්. ඒක නිසා මට උගෙන් අහල නම් කන්ෆර්ම් කරන්න බැහැ මචං, කෝකටත් උඹ කොරලම බලල අපිටත් කියහන්....

    නෑ බන්.. වටේටම හෙන පේන තැනක ඔය ගහ තියෙන්නේ අපේ වත්තේ.. හොරාට කැපුවොත් හි***වා.. ග්‍රාමයත් අවුල්.. පර්මිට් ගන්න මාස ගණන් නටන්න බෑ බන්..
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,901
    3,243
    113
    Dewadara gahaka kella aragena kosgaha widala ekata gahala thiyapan. tika dawasak yankota ethanin gaha diranna gannawa
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නෑ බන්.. වටේටම හෙන පේන තැනක ඔය ගහ තියෙන්නේ අපේ වත්තේ.. හොරාට කැපුවොත් හි***වා.. ග්‍රාමයත් අවුල්.. පර්මිට් ගන්න මාස ගණන් නටන්න බෑ බන්..

    කොහෙද බන් මම ගහ කපන්න කියල තියෙන්නේ, මම කිවුවේ ගහ මුලට දේවදාර කියල ලී ජාතියක් තියෙනවා. එකක් ගහපං.