kohomba gahak tiyanawa kapala salli walata gannawada?![]()
කොහොබ ගහත් එක්ක හැමිනෙන්නද යකොව් සල්ලි දිල ගන්නේ ?


kohomba gahak tiyanawa kapala salli walata gannawada?![]()


කොහොබ ගහත් එක්ක හැමිනෙන්නද යකොව් සල්ලි දිල ගන්නේ ?![]()

pantry cupboard hadanna puluwanne kukulo![]()
adiyak dan 500 yakomasa 4 nemei awurudu 4 awidat labai
![]()

මුන් වෙනම සීන් එකකනේ ඉන්නේ.. ගහ කපන්න පර්මිට් ගන්න බෑ. ඒකේ එහෙම ලී ගන්න බෑ. අලුත් ගහක්.. ගහ හිමීට ඩිස්මිස් කරන එක තමා ඔප්ශන් එකමට දියන්කෝ.සල්ලි දෙන්නම්.මටත් කොස් ලී ඕන ජනෙල් වගයක් හදාගන්න.![]()
Ub koheda mage gaawa Leee tynwa aduwata dnnm
මේ මොන හු..මුන් වෙනම සීන් එකකනේ ඉන්නේ.. ගහ කපන්න පර්මිට් ගන්න බෑ. ඒකේ එහෙම ලී ගන්න බෑ. අලුත් ගහක්.. ගහ හිමීට ඩිස්මිස් කරන එක තමා ඔප්ශන් එක


ටික්ක ගෙන්නගෙන ගහ වටේට ගහපන්. බඩු බනිස්. මම කරල තියෙනවා.
Ub koheda mage gaawa Leee tynwa aduwata dnnm
yako oka kiyana mechara wela tatamuwe
gaha kapanna ewunutat kiwwa
dan wena gahak hari deepan kapagena yanna heta enawa udema![]()


මචන්.. ඊ බේ එකේ තියෙනවා තඹ ඇණ.ටික්ක ගෙන්නගෙන ගහ වටේට ගහපන්. බඩු බනිස්. මම කරල තියෙනවා.
http://www.ebay.com.au/itm/Copper-T...966174?hash=item1c361d2d9e:g:3oAAAMXQlbVSE0au
kos tiyenawada ele nati hoda lee
kiyak wenawada kiyapan