කොස්ගෙඩි_2කට~රු.50,000යි
කොස්ගෙඩි 2කට රු.50,000 ක් දීලා ගන්නේ කොයි මනුස්සයා ද බං.
උඹලා විශ්වාස කරන්නේ නෑ නේ.
ඒත් ලංකාවේ එහෙම දෙයක් වේලා තියෙනවා,
උඹලා අද ස්වර්ණවාහිනියේ ගිය ප්රවෘත්තිය ගැන අවධානයෙන් හිටියානම් උඹලාට තේරුම් යයි මම මේ මොකක් ගැනද මේ කියවන්නේ කියලා,
අනේ මන්දා බං