කොස්ගෙඩි_2කට~රු.50,000යි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    කොස්ගෙඩි 2කට රු.50,000 ක් දීලා ගන්නේ කොයි මනුස්සයා ද බං. :eek:උඹලා විශ්වාස කරන්නේ නෑ නේ. :no: ඒත් ලංකාවේ එහෙම දෙයක් වේලා තියෙනවා,:yes: උඹලා අද ස්වර්ණවාහිනියේ ගිය ප්‍රවෘත්තිය ගැන අවධානයෙන් හිටියානම් උඹලාට තේරුම් යයි මම මේ මොකක් ගැනද මේ කියවන්නේ කියලා,:confused: අනේ මන්දා බං

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ටිකක් තේරෙන්න කියපන් කොල්ලො... ඔය ගූ වාහිනියෙ නිව්ස් බලන්නෙ නෑ අප්පිරියයි...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ටිකක් තේරෙන්න කියපන් කොල්ලො... ඔය ගූ වාහිනියෙ නිව්ස් බලන්නෙ නෑ අප්පිරියයි...

    අනේ මන්දා බං , මම නම් එකම වේලාවේ දෙරණයි ඕය නාලිකාවයි දෙකම බලනවා බං, නඩු සීන් එකක් බං ගිහිල්ලා තියෙන්නේ. බලමු අපේ එවුන් කී දෙනෙක් මේ කතාවට ඇහුම්කන් දීගෙන හිටියාද කියලා.
     
    chandirajaya

    Junior member
  • Oct 19, 2008
    126
    16
    18
    PC
    Scene eka wela thiyenne... geniyek oya kos gaha dekala kos gediyak kadagena. Gaha thibuna idama kageda kiyala danne nethiwa. Idama aithi police karayekta. Police karaya gihilla nadu dala kos gediyak horakam kala kiyala...
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Scene eka wela thiyenne... geniyek oya kos gaha dekala kos gediyak kadagena. Gaha thibuna idama kageda kiyala danne nethiwa. Idama aithi police karayekta. Police karaya gihilla nadu dala kos gediyak horakam kala kiyala...

    ඕය තියෙන්නේ,:yes: අන්තිමේදි ඕය නඩුව ඉවර වෙද්දි කොස් ගෙඩිය කුණු වේලා, අර නඩුවට මුහුණ දුන්න එවුන්ට රු. 50,000 ක ඇප මතයි නිදහස් වෙන්න වේලා තියෙන්නේ.
    ඉතින් බං රු. 50,000 ක් දිලා මුං කොස් කන්න නේ බං ගිහිල්ලා තියෙන්නේ. :lol: අනේ මන්දා බං
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕය තියෙන්නේ,:yes: අන්තිමේදි ඕය නඩුව ඉවර වෙද්දි කොස් ගෙඩිය කුණු වේලා, අර නඩුවට මුහුණ දුන්න එවුන්ට රු. 50,000 ක ඇප මතයි නිදහස් වෙන්න වේලා තියෙන්නේ.
    ඉතින් බං රු. 50,000 ක් දිලා මුං කොස් කන්න නේ බං ගිහිල්ලා තියෙන්නේ. :lol: අනේ මන්දා බං
    :lol::lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    වැඩ තහනමට ලක්වූ පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය.
    මොහුගේ හොරණ මිල්ලෑව බෝලවත්තේ ඉඩමට අයුතු ලෙස ඇතුල්වී කොස්ගෙඩි දෙකක් හා පොල් ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අයිය නගෝ දෙදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප දෙක බැගින් නියම කළ හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා ඔවුන් මුදාහරින්නැයි ඊයේ (18) නියෝග කළේය.
    ඇප නියම වූයේ කිඳෙල්පිටිය මිල්ලෑවේ දේවගේ තිලකරත්න සහ මානෙල් ගුණසේකර නැමති අයිය නගෝ දෙදෙනාටය.
    පිලියන්දල සුනිල් විජේසේකර නැමැත්තා මොරගහහේන පොලීසියට කළ පැමිණිල්ලක් මත මොවුහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
    තමා ඉඩමට යනවිට මෙම සැකකරුවන් දෙදෙනා තමා දැක දිවගිය බවත් ඔවුන් අත රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙකක් තිබෙනු දුටු බවත් පැමිණිලිකරු පොලිසියට කීබව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවැසීය. සැකකරුවන් ත‍්‍රීරෝද රියකින් පැමිණ ඇති බවද ඔවුන් තම ඉඩමේ පොල් ද සොරකම් කර ඇතැයිද පැමිණිලිකරු පොලිසියට කියා ඇත.
    කොස් ගෙඩි දෙක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී එම කොස්ගෙඩි දෙක තමන්ට එපායැයි පැමිණිලි පාර්ශවය උසාවියට දැන්වීය.
    එම කොස්ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    එමෙන්ම සොරා ගත් බව කියන පොල් ගෙඩි කීපයද සොයාගනු ලැබුවහොත් ඒවාද පුණ්‍යායතනයකට භාරදෙන ලෙස ඉල්ලීම් කළේය.
    පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහත්වරු පෙනී සිටියහ.
    විභාගය මැයි තුන් වැනිදාට කල් තැබීය.[

    368.jpg

    366.jpg

    365.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕය තියෙන්නේ,:yes: අන්තිමේදි ඕය නඩුව ඉවර වෙද්දි කොස් ගෙඩිය කුණු වේලා, අර නඩුවට මුහුණ දුන්න එවුන්ට රු. 50,000 ක ඇප මතයි නිදහස් වෙන්න වේලා තියෙන්නේ.
    ඉතින් බං රු. 50,000 ක් දිලා මුං කොස් කන්න නේ බං ගිහිල්ලා තියෙන්නේ. :lol: අනේ මන්දා බං

    සමහර විට දුප්පත් කම හින්ද වෙන්න ඇති... ඒත් ඉතින් මොන අමාරුකම් තිබ්බත් හොරකම් කරන එක සාදාරනීකරනය කරන්නන...:no::no::no: බෑ හොරකම්නොකර ගිහින් ඉල්ලුවානම් නොමිලේම අරන් යන්න දෙන්නෙත් තිබුනා...:yes::yes::yes:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    වැඩ තහනමට ලක්වූ පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය.
    මොහුගේ හොරණ මිල්ලෑව බෝලවත්තේ ඉඩමට අයුතු ලෙස ඇතුල්වී කොස්ගෙඩි දෙකක් හා පොල් ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අයිය නගෝ දෙදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප දෙක බැගින් නියම කළ හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා ඔවුන් මුදාහරින්නැයි ඊයේ (18) නියෝග කළේය.
    ඇප නියම වූයේ කිඳෙල්පිටිය මිල්ලෑවේ දේවගේ තිලකරත්න සහ මානෙල් ගුණසේකර නැමති අයිය නගෝ දෙදෙනාටය.
    පිලියන්දල සුනිල් විජේසේකර නැමැත්තා මොරගහහේන පොලීසියට කළ පැමිණිල්ලක් මත මොවුහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
    තමා ඉඩමට යනවිට මෙම සැකකරුවන් දෙදෙනා තමා දැක දිවගිය බවත් ඔවුන් අත රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙකක් තිබෙනු දුටු බවත් පැමිණිලිකරු පොලිසියට කීබව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවැසීය. සැකකරුවන් ත‍්‍රීරෝද රියකින් පැමිණ ඇති බවද ඔවුන් තම ඉඩමේ පොල් ද සොරකම් කර ඇතැයිද පැමිණිලිකරු පොලිසියට කියා ඇත.
    කොස් ගෙඩි දෙක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී එම කොස්ගෙඩි දෙක තමන්ට එපායැයි පැමිණිලි පාර්ශවය උසාවියට දැන්වීය.
    එම කොස්ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    එමෙන්ම සොරා ගත් බව කියන පොල් ගෙඩි කීපයද සොයාගනු ලැබුවහොත් ඒවාද පුණ්‍යායතනයකට භාරදෙන ලෙස ඉල්ලීම් කළේය.
    පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහත්වරු පෙනී සිටියහ.
    විභාගය මැයි තුන් වැනිදාට කල් තැබීය.[

    368.jpg

    366.jpg

    365.jpg

    කොස් හොරකම් කරන්න තරම් දුප්පත් කමක් නෑ වගේ......:lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැඩ තහනමට ලක්වූ පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය

    lajja nati ballek....hora magadi karala suspend wela inna pal horek...
    duppath minihek kanna kadapu kos gediyatath polisi gihin...tie eken ellala marenna tiyennne.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    සමහර විට දුප්පත් කම හින්ද වෙන්න ඇති... ඒත් ඉතින් මොන අමාරුකම් තිබ්බත් හොරකම් කරන එක සාදාරනීකරනය කරන්නන...:no::no::no: බෑ හොරකම්නොකර ගිහින් ඉල්ලුවානම් නොමිලේම අරන් යන්න දෙන්නෙත් තිබුනා...:yes::yes::yes:

    මළ පෙරේතයෙක්....

    oya police ballek ge balu wadak...gedarata horen panala koss gede dekak kaduwata policeye eka uta nadu dala....

    කොස් හොරකම් කරන්න තරම් දුප්පත් කමක් නෑ වගේ......:lol::lol::lol:

    වැඩ තහනමට ලක්වූ පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය

    lajja nati ballek....hora magadi karala suspend wela inna pal horek...
    duppath minihek kanna kadapu kos gediyatath polisi gihin...tie eken ellala marenna tiyennne.

    අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    වැඩ තහනමට ලක්වූ පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය.
    මොහුගේ හොරණ මිල්ලෑව බෝලවත්තේ ඉඩමට අයුතු ලෙස ඇතුල්වී කොස්ගෙඩි දෙකක් හා පොල් ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අයිය නගෝ දෙදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප දෙක බැගින් නියම කළ හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා ඔවුන් මුදාහරින්නැයි ඊයේ (18) නියෝග කළේය.
    ඇප නියම වූයේ කිඳෙල්පිටිය මිල්ලෑවේ දේවගේ තිලකරත්න සහ මානෙල් ගුණසේකර නැමති අයිය නගෝ දෙදෙනාටය.
    පිලියන්දල සුනිල් විජේසේකර නැමැත්තා මොරගහහේන පොලීසියට කළ පැමිණිල්ලක් මත මොවුහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
    තමා ඉඩමට යනවිට මෙම සැකකරුවන් දෙදෙනා තමා දැක දිවගිය බවත් ඔවුන් අත රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙකක් තිබෙනු දුටු බවත් පැමිණිලිකරු පොලිසියට කීබව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවැසීය. සැකකරුවන් ත‍්‍රීරෝද රියකින් පැමිණ ඇති බවද ඔවුන් තම ඉඩමේ පොල් ද සොරකම් කර ඇතැයිද පැමිණිලිකරු පොලිසියට කියා ඇත.
    කොස් ගෙඩි දෙක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී එම කොස්ගෙඩි දෙක තමන්ට එපායැයි පැමිණිලි පාර්ශවය උසාවියට දැන්වීය.
    එම කොස්ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    එමෙන්ම සොරා ගත් බව කියන පොල් ගෙඩි කීපයද සොයාගනු ලැබුවහොත් ඒවාද පුණ්‍යායතනයකට භාරදෙන ලෙස ඉල්ලීම් කළේය.
    පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහත්වරු පෙනී සිටියහ.
    විභාගය මැයි තුන් වැනිදාට කල් තැබීය.[

    368.jpg

    366.jpg

    365.jpg

    අනේ මන්දා බං, දුප්පත් අසරණ මිනිසුන්ටයි හැම ලේඩක් ම, අසරණ කම හේතුවෙන් බත් වේලකට කොස් හදා ගන්න හිතුවාත් ඒ දේ වැරදි චේතනාවෙන් කරපු එකයි වැරැද්ද, මොනවා වුනත් කොස් ගෙඩි වෙනුවෙන් නඩු දාන එක නම් පහත් ක්‍රියාවක් හැටීයටයි බං මම නම් දකින්නේ. :sorry:
     
    Pirate_EK

    Banned
    Jan 18, 2013
    11
    0
    0
    ස්වර්ණවාහිනිය වනාහී ලංකාවේ ඇති ගූම ගූ වාහිනියයි... උන්ට අනික් මිනිහෙකුගේ දුකක් රසවත් කතාවක්.. දවසක් දෙකක් බැලුවා ගමේ රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන, කතාව තලු මර මරා මුන් මේ විකුනන් කන්නේ අහින්සක මිනිස්සුන්ගේ දුකනේ කියලා හිතෙද්දි මට එපා උනා රෙද්ද... ITN මහින්දයාගේ පු@# ලොවනවා, රූපවාහිනියත් එමමයි... සිරස තියාගෙන රන්න පොනිල්ගේ ලොවනවා... බලන් යද්දි දෙරණ විතරයි ටිකක් හරි හොඳ...​
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ස්වර්ණවාහිනිය වනාහී ලංකාවේ ඇති ගූම ගූ වාහිනියයි... උන්ට අනික් මිනිහෙකුගේ දුකක් රසවත් කතාවක්.. දවසක් දෙකක් බැලුවා ගමේ රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන, කතාව තලු මර මරා මුන් මේ විකුනන් කන්නේ අහින්සක මිනිස්සුන්ගේ දුකනේ කියලා හිතෙද්දි මට එපා උනා රෙද්ද... ITN මහින්දයාගේ පු@# ලොවනවා, රූපවාහිනියත් එමමයි... සිරස තියාගෙන රන්න පොනිල්ගේ ලොවනවා... බලන් යද්දි දෙරණ විතරයි ටිකක් හරි හොඳ...

    අනේ මන්දා බං, උඹේ කතාවේත් ඇත්තක් තියෙනවා. :yes: