කොසොල් රජතුමා දුටු සිහින

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කොසොල් රජතුමා දුටු සිහින

    බුද්ධ ධර්මය සත්‍යයි

    අපේ රටේ දැන් දැන් වෙන දේවල් දැක්කම කොසොල් රජතුමා දැකපු හින ඇත්ත කියලා තේරෙනවා...:rolleyes:

    100% මේ හැම දෙයක්ම ඇත්ත...:yes:
    කියවන්න වෙලාව මදිනම් bookmark කරලා කියවන්න..:yes::yes:



    දිනක් කෝසල රාජ්‍යාධිපති පසේනදී කොසොල් මහරජු විසින් භයානක යැයි සැළකෙන සිහින 16 දකින ලදී. මෙම සිද්ධියෙන් පසු රජු ස්වකීය උපදේශක බමුණන් කැඳවා මෙම සිහින සොළොසෙහි පලාපල විමසන ලදී. එහිදී බමුණන් කියා සිටියේ දකින ලද සිහින දහසය ඉතා අසුභ බවත් ඒ තුළින් ගෙනෙන අසුභ පලාපල දුරු කරගැනීම සඳහා සියලු වර්ගයේම සිවුපා සතුන් දහස බැගින් රැගෙන ඔවුන් ඝාතනය කරමින් මහා බිළි පූජාවක් කළ යුතු බවය. සතුන් දහස් ගණනකගේ ජීවිත විනාශ කෙරෙන එම අපරාධය පිළිබඳව තථාගතයන් වහන්සේට දැනුම් දුන් විට කොසොල් රජතුමාට මෙම සිහින සොළොසෙහි සැබෑ තතු දේශනා කරන ලදී. උන්වහන්සේ මෙම සිහින දහසයෙහි නියම තතු පැහැදිළි කරමින් දේශනා කළේ අනාගතයේදී ලොව පහළ වන අධර්මිෂ්ට රාජ්‍ය නායකයින් නිසා එකී පාලන තන්ත්‍රයන්ගෙන් ජනතාවට ඇති වන අනිසි බලපෑම පිළිබඳව බව දතයුතුය.

    සිහින 01
    1_zps9f385c0e.jpg


    සිහින 02
    2_zps0f960bfc.jpg


    සිහින 03
    3_zpse7fd96af.jpg


    සිහින 04
    4_zps4008fe9b.jpg


    සිහින 05
    5_zpsa5e4241f.jpg


    සිහින 06
    6_zps44da9d65.jpg


    සිහින 07
    7_zps3aa008fb.jpg


    සිහින 08
    8_zps955add93.jpg


    සිහින 09
    9_zpsb00faf5c.jpg


    සිහින 10
    10_zps0e97ec83.jpg


    සිහින 11
    11_zpsb3875b1d.jpg


    සිහින 12
    12_zps3ad7f3a3.jpg


    සිහින 13
    13_zpsb9719aef.jpg


    සිහින 14
    14_zps2538b006.jpg


    සිහින 15
    15_zps53ba2d45.jpg


    සිහින 16
    16_zps23abda01.jpg

    photos gaththe Sasara tharanaya FB page eken...


    අනිත් අයට කියවන්න BUMP වත් දාල යන්න..
    තෙරුවන් සරණයි...​
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අඩෝ මේවා හරියටම හරිනේ.. දැන් ඔය ඔක්කොම දේවල් අපේ රටේ වෙනවා නේ...

    :yes::yes::yes::yes::yes::yes: