සිරා බං මටත් ඕකමයි හිතුනෙ? සෝලෝ බොසාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියනවා
@Solo Rider
1. Uber බැදපු එකෙක් නේද? වයිෆ්ව හලලා ඔහොම ට්‍රිප් යනවට වයිෆ් කේස් නැද්ද? උබටත් හිතෙන්නැද්ද තනියම ඇවිදිනවට වඩා වයිපරේ එක්ක සැපේ ට්‍රැවල් පාරක් දාන්න ඕන කියලා?
2. තනියම ට්‍රැවල් කරලා තියන ආතල් එක මොකද්ද බං

මටනං හිතාගන්න බෑ ඒක? ඔන්න ඔය ගමනම බොක්ක ෆිට් යාලුවො සෙට් එකක් එකතුවෙලා එකට කැලේ අස්සෙන් කයියක් දාගෙන සැපේ ගියානං ඒක ආතල් කියලා හිතෙනවා. හැබැයි තනියම ට්‍රැවල් කරනවා කියන එක මටනං මතක් වෙද්දිත් පිස්සු වගේ?
3. තනියම ට්‍රැවල් කරත් ඇයි යකෝ සැප පහසුව ගැන සතේකට හිතන්නෙ නැතුව ඔහොම දුක් විදින්නෙ ට්‍රැවල් කරනවා කියලා