ඒ මිනිස්සුන්ගෙ හිත හොඳකම තමා බං. නැත්නම් ඌට වැඩක්ද ලණුව ගත්ත එකා එල්ලිලා මළත් මොනව කලත්.වෙනත් කතා
මට ඉස්සෙල්ලම හම්බෙන ජනසූන්‍ය ප්රදෙසෙ ලාහුගල, එතන කිමි 15ක් වගෙ තියනව.
ඊට කලින් සෙට් වෙන ටවුම සියබලාන්ඩුව, මේ අප්‍රෙල් 13 වෙනිද
මම බැරි වෙලාවත් බයික් එක කැඩුනොත් , මොකක් හරි වාහනේක්කට කියල ඇදගෙන එන්න ඕන නිස කඩෙකින්
හීනි නයිලොන් ලනුවක් ගත්ත, අරන් ඒකත් බෑග් එකෙ දාගෙන යනව දැන්.
ලාහුගල පටන් ගන්න කලි තියනව පොඩි ආමි / පොලිස් බැරියර් එකක්. එතනින් මාව නැවැත්තුව.
පොලිස් බුවා නාකි පහෙ ඩයල් එකක්. පොර ලයිසන් එහෙම බලල, මගෙන් අහනව ප්‍රස්න එක දිගට
ඇයි යන්නෙ, කොහෙද යන්නෙ, ඇයි හෙට අවුරුදුනෙ. ඇයි ගෙයක් දොරක් නැද්ද
මොනවද බෑග් එකෙ.
.
.
.
අන්තිම්ට මූ අහපි ඇයි ඔයා ලනුවක් ගත්තෙ සියබලාන්ඩුවෙන්.
බැලින්නන්, කඩෙ හුත්ත බය වෙලා, මන් එල්ලිල මැරෙන්න ලනුවක් අරන් කැලෙට යනව කියල.
උ පොලිසියට කතා කරල, පොලිසියෙන් බැරියර් එකට මැසෙජ් එකක් එවල.
මන් කිව්ව ඉටින්, රාලහාමි , එලිලිල මැරෙන්න මම හොමගම ඉතින් කිමි 300ක් එන්න ඕනද
කියල. පස්සෙ හොටෙල් බුකින් එකත් පෙන්නල පොරට මම ආව.
ඔවු නේහ්...mahagedara yanna athi.
පවුල ඉන්නවනෙ බන්'කොහෙවත් ගියෙ නැද්ද'
කොහෙ යන්ඩද? ගෙදර ඉන්න බලු වේසිගෙ පුතාලට කන්ඩ දෙන්නෙ තෝද?
ඉස්සර බල්ලො ගත්තේ අපිව බලාගන්ඩ. ගෙවල් බලාගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ කොහෙවත් යන්නෙ නැතුව බල්ලො බලාගන්න.
එයා නෑ මචන්එළ.... එළ.![]()
![]()
බොහොම ස්තූතියි සහෝ ෂෙයාර් කළාට.
සෝලෝ මැතිණියත් සහභාගි වුණාද චාරිකාවට?
![]()
ඔව් මචන්අඩෝ හොඳ පොරක්
අපි එහෙම නං එල්ලුණා නෙමෙයි පිපිරුවත් අපිට පුකෑ කියල ඉන්නවනෙ![]()
බජට් නෑ බන්මට තියන ප්‍රස්නෙ..
ඇයි හලාවතින් කෙලින් ම දාල මාරවිල එන්නෙ නැතුව, මාදම්පෙ කුලියාපිටියෙ එහෙම ගියේ? පෙර මතක බලල එන්ට ගියාද
දකුනෙඩොඅඩෝ එල බලු කොල්ලෙක් නේ.. උඹ දකුණේ පොරක් නේද මෙහෙම හිටියට..
එහෙම හිතන්න එපාමරු බ්‍රෝ. මට නං බයික් එකේ (හින්දුස්තාන් ලඩියක් තියෙන්නෙ) ඔච්චර දුර යන්න බෑ.
ඔව් මචන්ඒ මිනිස්සුන්ගෙ හිත හොඳකම තමා බං. නැත්නම් ඌට වැඩක්ද ලණුව ගත්ත එකා එල්ලිලා මළත් මොනව කලත්.
හන්ක් හොද බයික් එකක්නෙ බන්මාත් හරිම ආසයි මෙහෙම ගමනක් යන්න. හොඳ බයික් එකක් නැති එකයි, වියදමයි තමා ප්‍රශ්නෙ. තියෙන හංක් කටුවෙ ගියොත් එහෙම පුක වාලච්චේනෙ තියල තමයි එන්න වෙන්නෙ. LA custom එකක් වත් ගන්න ඕනෙ. තමුසෙගෙ පවුලත් හරි වටිනව. වෙන ගෑනියෙක් නම් අවුරුදු කට් කරල ඔහොම ගමනක් යනවයි කියල කිව්වොත් ඇතිවෙන යුද්දෙ නිසා කැලණිවැලි කෝච්චියට හෝමාගම යන්න වෙන්නෙ නෑ.
ආයෙ මාරවිල පැත්තෙ එනව නම් පී ඇම් එකක් කාරිය ගසලම එන්නබජට් නෑ බන්
ගෙදර ෆ්රිනෙ
ඒකයි

මූ ගහන පච. යකෝ අප්‍රේල් 11 මම කෝල් කලාම තෝ කිව්වේ ඉන්නේ ආරුගම්බේ කියලා.![]()
ඉතින් මම උගේ ගෑනි නෙමෙයිනේ බොරු කියන්නත්.නියමයි හැමදාම වගේ
උබ මුගෙ ගෙනි නෙමෙයිනෙ ඇත්ත කියන්න![]()