ටයිටලේ ඉස්සුවට @Solo Rider අමනාප වෙන එකක් නැතිවෙයි නේද...
(පරණ වීඩියෝ එකක් දාන්නෙ. චැනල් එකක් කරන්නෙ නෑ.. ප්‍රමෝෂන් නෙමේ...)
බයික් රයිඩ් එකක් යනවනං කියපල්ලා.. මටත් යන්න ආසයි..
වික්කෙ නෑ. තියනව. ඔ්ක ගත්තෙම කැලේ , එහෙට මෙහෙට ආතල් එකට පදින්න. කොරෝන ආවනෙ.. දැං තමා ආයෙ කොහෙ හරි යන්න බලන්නෙ..TW HUB මොඩෙල්
කිරියෙ කොල්ලෙක් හිටිය, TW එහෙකින් Devil's Staircase ගියපු ඊයෙ පෙරේද
නම මතක නෑ
මෙක වික්කද? දැණ් තියෙන්නෙ මොකද්ද?
උඹට කියන්න ඔ්කෙ යන්නයි, ඔ්ෆ්රෝඩ්, ඩර්ට් රෝඩ් වල රවුං ගහන්නමයි තමා බයික් එක ගත්තෙ. කාර් එකේ යන්න බෑනෙ. කාර් එක දීල SUV එකක් ගන්න ඉද්දි ඒවගෙ මිල Sky rocket ගියානෙ.. SUV අමතක කරලා TW එකක් ගත්තා ඒ පාර..
මං ගනිද්දි ඔහොම තමා තිබුනෙ. වික්ක බුවා මට කීව ඌ 225 කෑලි බෑලි හයිකරලා තියෙන්නෙ කියලා. මං ඉතිං මිකැනිකල් පැත්ත, චැසි කොටපුවා අනන් මනන් විතරයි බැලුවෙ.. උඹ දැං කියනකල් මං මීටරේ වෙන එකක් කියල දැනං හිටියෙ නෑ..හෑ
ඩිස්ක් බයික් එකට හබ් මීටරයක් තිබ්බද නැත්නන් හබ් බයික් එක ඉස්සරහ ඩිස්ක් කරාද
Japan බඩු ඕම තමා කලවම් එන්නෙ..මං ගනිද්දි ඔහොම තමා තිබුනෙ. වික්ක බුවා මට කීව ඌ 225 කෑලි බෑලි හයිකරලා තියෙන්නෙ කියලා. මං ඉතිං මිකැනිකල් පැත්ත, චැසි කොටපුවා අනන් මනන් විතරයි බැලුවෙ.. උඹ දැං කියනකල් මං මීටරේ වෙන එකක් කියල දැනං හිටියෙ නෑ..
සෝලෝව හොඳ එකා හින්දා අමනාප වෙන එකක් නැතිවෙයි..

මං ගනිද්දි ඔහොම තමා තිබුනෙ. වික්ක බුවා මට කීව ඌ 225 කෑලි බෑලි හයිකරලා තියෙන්නෙ කියලා. මං ඉතිං මිකැනිකල් පැත්ත, චැසි කොටපුවා අනන් මනන් විතරයි බැලුවෙ.. උඹ දැං කියනකල් මං මීටරේ වෙන එකක් කියල දැනං හිටියෙ නෑ..
උඹට කියන්න බං.. බයික් මාර තොගයක් බැලුවා ගන්න. හැම එකම වගේ චැසිනම්බර් කොටල.. කෝම පදිනවද මංද.. අකුරු තුනේ ඒවනං ගොඩක් ඒව අනිවා චැසි කොටපුව. ඊට පස්සෙ අකුරුතුනේ බයික් අතෑරලා අකුරු දෙකේ බයික් හොයද්දි තමා මේක හම්බඋනේ. 2008 එකක්.Japan බඩු ඕම තමා කලවම් එන්නෙ..
උඹට කියන්න බං.. බයික් මාර තොගයක් බැලුවා ගන්න. හැම එකම වගේ චැසිනම්බර් කොටල.. කෝම පදිනවද මංද.. අකුරු තුනේ ඒවනං ගොඩක් ඒව අනිවා චැසි කොටපුව. ඊට පස්සෙ අකුරුතුනේ බයික් අතෑරලා අකුරු දෙකේ බයික් හොයද්දි තමා මේක හම්බඋනේ. 2008 එකක්.
සහතික ඇත්ත... දැනටමත් එක නැට්ටේ ආපු දෙහි ගෙඩි තුනක් හොයා හොයා යනවා ඇති![]()

අඩෝ මොනා උනත් TW කියන්නේ හෙන සරල බයික් එකක් බන්.... ගහේ උනත් යන බාන්න්ඩේ....TW , Hornet මේව මකට් වැඩිනෙ
පොඩි පොඩි කොල්ලො කුරුට්ටො ඇට 2ක උගස් කරල හරි ගෙන්න බලනව
ඉතින් නඩු වැඩියි, ඒකය් හේතුව

බයික් සීන් එක ඔහොම තමා පුත.. පට්ට නාඩියෙන් ඉන්න ඕනෙ... ඕකෙ ටිකක් කල් එල්ලිලා උන්නම ගානට පත්තියන් වෙනවඋඹට කියන්න බං.. බයික් මාර තොගයක් බැලුවා ගන්න. හැම එකම වගේ චැසිනම්බර් කොටල.. කෝම පදිනවද මංද.. අකුරු තුනේ ඒවනං ගොඩක් ඒව අනිවා චැසි කොටපුව. ඊට පස්සෙ අකුරුතුනේ බයික් අතෑරලා අකුරු දෙකේ බයික් හොයද්දි තමා මේක හම්බඋනේ. 2008 එකක්.