කොහෙවත් ගියෙ නැද්ද.. - TW එකේ වෙලට ගියා...

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    අඩෝ මොනා උනත් TW කියන්නේ හෙන සරල බයික් එකක් බන්.... ගහේ උනත් යන බාන්න්ඩේ.... :love2: :love2:

    අඩෝ @a2mdb ටයිටල් එක ඉස්සුවට අයතා පරිහරණ බදු ගෙව්වද?? :rofl:

    මං ආසාවෙන් හිටියෙ බාජා එකකට යන්න. බාජ පට්ටෙට ගණං ගිහිං. ඊට පස්සෙ තමා TW එක ගත්තෙ. සෝලොවට ගල්බාගෙකුයි වඩේ දහයකුයි PM කලා.

    ඔව්, වෙලවල් හාන්නෙ නැතුව කැලැබොක්කෙ, යක්ස පඩි පෙලෙ, එහෙම පලයන් @a2mdb
    ඕක මරු, සෙට් වෙන්නෙ එවගෙ රූට් වලට තමා

    ගල් බාගයක්වත් ඉල්ල ගන්න ඕන :nerd:
    ගල්බාගෙකුයි වඩේ දහයකුයි PM කලා. යන්න ඔ්න බං...

    බයික් සීන් එක ඔහොම තමා පුත.. පට්ට නාඩියෙන් ඉන්න ඕනෙ... ඕකෙ ටිකක් කල් එල්ලිලා උන්නම ගානට පත්තියන් වෙනව
    අයියා ඔක්කොම ක්ලියර්, ඔරිජිනල් බයික් එක කියල කියන්නෙ. ගිහිං බලපුවාම තමා ර‌ඟේ පේන්නෙ බයික්ස් වල...
    Fatta ban. amuthu vibe ekak awa 😍
    එල එල...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,761
    113
    Gampaha
    :yes: :yes:

    එහෙමද හිතන් ඉන්නේ? ඕකා උඩින් open source කියලා අන්න @PHBhagya යක්දෙස්සි එක්ක උබට කොඩිවිනයක් කටිනවා.. @හෙළයෙක් කොට්ටෝරුවා සාක්කි :yes:
    "යක්දෙස්සි..."
    :growl: :growl: :angry: :angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,761
    113
    Gampaha
    මං ආසාවෙන් හිටියෙ බාජා එකකට යන්න. බාජ පට්ටෙට ගණං ගිහිං. ඊට පස්සෙ තමා TW එක ගත්තෙ. සෝලොවට ගල්බාගෙකුයි වඩේ දහයකුයි PM කලා.
    බාජ කියන්නෙ සුපිරියක් උනාට ඔර්ජිනල් බයික් හොයන්න හෙන අමාරුයි....
    තියෙන තරමක් තියෙන්නෙ නඩු....

    චැසි අංකෙ වංගෙඩියෙ දාල කොටල මිරිකල ඉස්ම අරගෙන පත අට එකට හිදවපු බයික් එකක් බාජ කියන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,867
    18,719
    113
    අයියා ඔක්කොම ක්ලියර්, ඔරිජිනල් බයික් එක කියල කියන්නෙ. ගිහිං බලපුවාම තමා ර‌ඟේ පේන්නෙ බයික්ස් වල...
    High capacity පදින්න පටන් අරන් බලපන්කො.. ඒ සීන් බැලුවම ගහන්න වෙන ගේම් දැක්කම පිස්සු හැදෙයි.. මේ ලකේ පංකාවෙ 400cc එකක් පදින්නත් මාර අමාරුයි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    "යක්දෙස්සි..."
    :growl: :growl: :angry: :angry:
    යද්දෙස්සාගල නං තියනවා කුරුණෑගල පැත්තෙ..
    බාජ කියන්නෙ සුපිරියක් උනාට ඔර්ජිනල් බයික් හොයන්න හෙන අමාරුයි....
    තියෙන තරමක් තියෙන්නෙ නඩු....

    චැසි අංකෙ වංගෙඩියෙ දාල කොටල මිරිකල ඉස්ම අරගෙන පත අට එකට හිදවපු බයික් එකක් බාජ කියන්නෙ.
    එහෙමත් එකක්ද? එච්චර හරියක් දැනං හිටියෙ නෑ. බාජත් ඉතිං පට්ට සරල මේන්ටෙනන්ස් නැතිම තරං ජාතියෙ භාණ්ඩයක් තමා. මං අඳුනන බයික් සීන් එකේ හොඳටම හිටපු අයිය කෙනෙක් මට බාජ එක ඒ දවස්වල රෙකමන්ඩ් කලේ "මල්ලි ඔය බයික් එක ගං වල ඉන්න බලු කුක්කො වගේ තමයි, ලෙඩ නෑ. නඩත්තුවට ලොකු වියදම් නෑ, කිසි කරදරයක් නැති භාණ්ඩයක්" කියල.
    koheda bung me?
    අපේ ගමේ මචං.
    High capacity පදින්න පටන් අරන් බලපන්කො.. ඒ සීන් බැලුවම ගහන්න වෙන ගේම් දැක්කම පිස්සු හැදෙයි.. මේ ලකේ පංකාවෙ 400cc එකක් පදින්නත් මාර අමාරුයි
    මචං බයික් වලින් මම ආස ඩර්ඩ්, ට්‍රේල් සහ කෘස් බයික් වලට විතරයි. හයිකැපෑසිටි රේසින් මොඩල් බයික් වලට මම ආසම නෑ. හැබැයි මං දන්න උන් ඉන්නවා ඔ්ව පිස්සො. ටික ටික විස්තර කියල තියනව උන් ඉතිං හයි කැපෑසිටි පදිද්දි කන්න වෙන කට්ට ගැන.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    High capacity පදින්න පටන් අරන් බලපන්කො.. ඒ සීන් බැලුවම ගහන්න වෙන ගේම් දැක්කම පිස්සු හැදෙයි.. මේ ලකේ පංකාවෙ 400cc එකක් පදින්නත් මාර අමාරුයි
    Sira kathawa ban 😂 puduma game gahanna wenne high cap walata bessata passe. Ewa denna giyama ita wada siddi gahanna wenne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    යද්දෙස්සාගල නං තියනවා කුරුණෑගල පැත්තෙ..

    එහෙමත් එකක්ද? එච්චර හරියක් දැනං හිටියෙ නෑ. බාජත් ඉතිං පට්ට සරල මේන්ටෙනන්ස් නැතිම තරං ජාතියෙ භාණ්ඩයක් තමා. මං අඳුනන බයික් සීන් එකේ හොඳටම හිටපු අයිය කෙනෙක් මට බාජ එක ඒ දවස්වල රෙකමන්ඩ් කලේ "මල්ලි ඔය බයික් එක ගං වල ඉන්න බලු කුක්කො වගේ තමයි, ලෙඩ නෑ. නඩත්තුවට ලොකු වියදම් නෑ, කිසි කරදරයක් නැති භාණ්ඩයක්" කියල.

    අපේ ගමේ මචං.

    මචං බයික් වලින් මම ආස ඩර්ඩ්, ට්‍රේල් සහ කෘස් බයික් වලට විතරයි. හයිකැපෑසිටි රේසින් මොඩල් බයික් වලට මම ආසම නෑ. හැබැයි මං දන්න උන් ඉන්නවා ඔ්ව පිස්සො. ටික ටික විස්තර කියල තියනව උන් ඉතිං හයි කැපෑසිටි පදිද්දි කන්න වෙන කට්ට ගැන.
    Gama koheda kiyela ahuwe 😂
     
    • Like
    Reactions: Solo Rider