Thama eka naduwak yanwaතාම නඩුවක් නොකා කූඩුවෙ ලගින්නෙ නැතුව බේරිලා ඉන්නව![]()
Thama eka naduwak yanwaතාම නඩුවක් නොකා කූඩුවෙ ලගින්නෙ නැතුව බේරිලා ඉන්නව![]()
ටයිටලේ ඉස්සුවට @Solo Rider අමනාප වෙන එකක් නැතිවෙයි නේද...
(පරණ වීඩියෝ එකක් දාන්නෙ. චැනල් එකක් කරන්නෙ නෑ.. ප්‍රමෝෂන් නෙමේ...)
බයික් රයිඩ් එකක් යනවනං කියපල්ලා.. මටත් යන්න ආසයි..
හප්ප මම නම් ඔය සීන් මොකුත් නෑ.. තාම බේරිල ඉන්නවThama eka naduwak yanwabike ekak thama yard ekaka
eke hapia maruna manussaya kanatthaka walak yata
![]()
Hi HiView attachment 194034
මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.
hi Solo
------ Post added on Jan 8, 2023 at 1:26 PM

නිතරම ඔ්ෆ්රෝඩ් නම් යැවෙන්නෙ නෑ. නමුත් මං මේක හයිකරගන්නවා.. තෑන්ස්ක් මචං.View attachment 194034
මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.
hi Solo
------ Post added on Jan 8, 2023 at 1:26 PM
ඒක තියෙන්නේ තණකොළ යනවට නෙමේ බොක්ක. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සට තඩි පොල්ලක්, මුලක් වගේ එකක් රිංගුවොත් එහෙම රෝදෙ එතනම හිරවෙලා වැටෙනවා. චෙන් එක කැඩෙන්න එහෙම උනත් බැරි නෑ. අන්න ඒක නතර කරන්න තමා ඒ කෑල්ල එන්නෙ.මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.
ඔවු මචං...යද්දෙස්සාගල නං තියනවා කුරුණෑගල පැත්තෙ..
එහෙමත් එකක්ද? එච්චර හරියක් දැනං හිටියෙ නෑ. බාජත් ඉතිං පට්ට සරල මේන්ටෙනන්ස් නැතිම තරං ජාතියෙ භාණ්ඩයක් තමා. මං අඳුනන බයික් සීන් එකේ හොඳටම හිටපු අයිය කෙනෙක් මට බාජ එක ඒ දවස්වල රෙකමන්ඩ් කලේ "මල්ලි ඔය බයික් එක ගං වල ඉන්න බලු කුක්කො වගේ තමයි, ලෙඩ නෑ. නඩත්තුවට ලොකු වියදම් නෑ, කිසි කරදරයක් නැති භාණ්ඩයක්" කියල.
අපේ ගමේ මචං.
මචං බයික් වලින් මම ආස ඩර්ඩ්, ට්‍රේල් සහ කෘස් බයික් වලට විතරයි. හයිකැපෑසිටි රේසින් මොඩල් බයික් වලට මම ආසම නෑ. හැබැයි මං දන්න උන් ඉන්නවා ඔ්ව පිස්සො. ටික ටික විස්තර කියල තියනව උන් ඉතිං හයි කැපෑසිටි පදිද්දි කන්න වෙන කට්ට ගැන.
ඒක තියෙන්නේ තණකොළ යනවට නෙමේ බොක්ක. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සට තඩි පොල්ලක්, මුලක් වගේ එකක් රිංගුවොත් එහෙම රෝදෙ එතනම හිරවෙලා වැටෙනවා. චෙන් එක කැඩෙන්න එහෙම උනත් බැරි නෑ. අන්න ඒක නතර කරන්න තමා ඒ කෑල්ල එන්නෙ.
ආ ඔව්. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සෙන් චප්ප වෙලා යන එකක්නම් කමක් නෑ. එහෙම බැරි එකක් සෙට් උනොත් එක්කො වැටිල්ලක් නැත්නම් catastrophic failure එකක්.නණකොල කිව්වෙ මේ ගෙදර වවපු තණකොල ගැන නෙමේ බන්. තණකොල "ගස්" ගැන. සමහර ඒවා මුල් පිටින් උදුරන් ඇවිත් එතෙන්නෙ.
ආ ඔව්. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සෙන් චප්ප වෙලා යන එකක්නම් කමක් නෑ. එහෙම බැරි එකක් සෙට් උනොත් එක්කො වැටිල්ලක් නැත්නම් catastrophic failure එකක්.