මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි .
පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා![]()

පූසන්ටත් බල්ලොන්ට වගේම ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ
rabis වලට වගේම තව ලෙඩරෝග වලට ගහනවා
tri-cat කියල එකක් ගහන්න ඕනේ. එක rs 2000-2500 වගේ වෙනවා. එත් එක හොයාගන්නත් නෑ ලේසියෙන්
පූසා ගෙනියන්න දොස්තර ගාවට හොදම එක තමා අර පොඩි ළමයින්ගේ බඩු දාන්න ප්ලාස්ටික් බාස්කට් එකක් තියන්නේ දැල් දැල්. එක තමා.

මචන්ලා ගෙදරට කොහේදෝ ඉඳල පුස් පැටියෙක් ඇවිත්. මල කරදයක්. . පොඩි පුතා ඌව ගෙනියන්න දෙන්නේ නෑ . දැන් කොහොම හරි උත් අපේ එකාගේ අස්සෙමයි .
පුසෝ හදනවනම් බෙහෙත් විදින්න ඕනෙද? කොහොමද කියපල්ලා![]()

පොඩි පුතාට සුභ පැතුව කියපංපුතා තාත්ත වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව
පූස් පැටියෙක් මොන හිතකිංද බං ගිහිං දාන්නෙ
![]()