කොහොමද අපේ ලංකාවේ ඩ්රයිවර් අයියලාගේ වැඩ...

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    wadak nah ban katha karala.. samahara ganu innawa un drive karaddi mulu lokema epa wenawa..
    samahara scooty pep drive karana kello elonawa 60/70.. :P
    apiwa pass karan yaddi heana kindiya..

    ඇයි බන් උඹ යන්නෙ 20ද? මම නම් එකෙන්ම 60න් එහා...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    ow machang, samahara gaanu raata uyana ewai, lamainge seenui, minihage prashnai okkoma oluwe thiyagena drive keranne....:confused::confused::confused:
    anthimata paduwe drive kerang yana ekekuta kelawanawa....:angry::angry:





    සීරවටම මචං, හයියෙන් යන්න පුළුවං නං පාර මැද්දට වෙන්න ගියත් කමක් නෑ....:yes::yes:
    පාර මැද්දම අල්ලගෙන යන්නෙත් 40 ට විතර...:frown::frown: යන එකාට යන්නත් නෑ උං යන්නෙත් නෑ.....:growl::growl:

    සමහර බුවාල Over take කරන්න try කරන්නෙත් උං යන සාමාන්‍ය වේගෙටමයි...:confused::confused:
    පිටි පස්සෙන් එන එකා ඉතින් පැයක් විතර ඉන්න ඕනෙ ඌ overtake කරල ඉවර වෙලා පාරෙන් අයින් වෙනකන්....:angry::angry:

    පාරෙ යනකොට අපෙ අතිනුත් වැරදි වෙනව....:sorry::sorry: ඒකත් කලාතුරකින්..:oo::oo: හැබැයි ඔහොම මී හරක් වගේ වැරදි කරන්නෙ නෑ මචං....
    :yes:

    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය ගැන නං කතා කරල වැඩක් නෑ බං....:no::no: ත්‍රී වීල් කාරයෝ (බහුතරයක්) ජීවිතේට සිග්නල් දාන්නේ නෑ.....:angry::angry: සිග්නල් දැම්මත් කිලෝ මීටර් ගානක් යනකං Off කරන්නෙත් නෑ..... උන් එක්ක කතා කරල බේරෙන්නත් බෑ..... අන්තිමට වැරැද්ද පටවන්නෙත් අපිටමයි..... :growl::growl:

    අනිත් එවුන් බස් කාරයෝ.... උන්ට හිතෙන හිතෙන පැත්තට හරවල, පස්සෙ තමයි කන්නාඩිය දිහා බලන්නෙ.....:angry::angry: අපි මොනවහරි කිව්වොත් උං අපිට කුණු හරුපෙන් බනිනවා....:frown::frown: වැරැද්ද උන්ගෙ... උන්ගෙන්ම බැනුං අහන්න ඕනෙත් අපිමයි...... ඒ මදිවට පොලීසියත් උන්ට බයයි:angry::angry:

    උඹ කිව්වා වගේම සමහර කාර් වල යන බුවාලත් ත්‍රී වීල් කාරයන්ටත් අන්තයි..... ලක්ෂ ගානක වාහන එලවන්නේ මොන්ටිසෝරිවත් නොගිය මිනිස්සු (සත්තු) වගේ....:(:(

    පාරවල් වල යන එකත් එපා වෙනව මචං ඔය වගේ කාලකන්නිත් එක්ක...:oo::oo:
    :yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බූරු හැත්ත බං.. ඕකුන් මාර්ග නීතියක්වත් දන්න එවුන් නෙමෙයි.. විශේෂයෙන් බස්කාරයො.. උන් බිංදුවක්වත් මිනිස්සු ගැන හිතන්නෑ.. තව බස් එකක් දැක්ක ගමන් විදගෙන යනවා ඒක ඉස්සර කරන්න.. ඔය වගේ එවුන්ගෙ ලයිසන් එක කැන්සල් කරන්න ඕන..