කොහොමද කස්ටිය???

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    කොහොමද කස්ටිය???

    කොහොමද කට්ටිය? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා... මම මීට කලින් එලකිරි පැත්තේ ආවාට අද තමයි මම අකවුන්ට් එකක් හදාගත්තේ... :sorry: :sorry: ඉතින් ඔන්න අද ඉදලා මමත් ඔයාලට ලිපි ලියනවා... විනෝදය, අධ්‍යාපනික, භායානක වගේම හැම දෙයක්ම... :yes: :yes: :yes:

    ඔන්න ඉතින් අද ඉදන් Capricorn-L ලුත් එලකිරියේ ඔයාලා එක්කම :D :D :D
     
    • Like
    Reactions: Mozilla

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ආයුබෝවන්.....
    අළුතින් ආවට මොකද එලටම සිංහල කොටන්න පුළුවන් වගේ

    මම මුලින්ම අකවුන්ට් එකක් හැදුවා... ඒත් දැන් එකේ පාස්වර්ඩ්වත් මතකවත් නැ... :lol: ඒකයි අලුත් විදිහට එන්න හිතුවේ... හිහි... සිංහල නම් කොටන්න පුලුවන්... ඒ මම බ්ලොග් එකක් ලියන හින්දා.. http://trixhunter.blogspot.com/ (spam කියයිද දන්නේ නැ ) බොහොම ස්තුතියි සුදු පුසා :yes: :yes:

    මම මේ ෆේක් වලින් ආවා නෙමෙයි හොදේ... දැන් කට්ටිය එහෙම හිතයි... මේ තියෙන්නේ මගේ කලින් එක TRIX HUNTER
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,087
    754
    113
    Paris
    මම මුලින්ම අකවුන්ට් එකක් හැදුවා... ඒත් දැන් එකේ පාස්වර්ඩ්වත් මතකවත් නැ... :lol: ඒකයි අලුත් විදිහට එන්න හිතුවේ... හිහි... සිංහල නම් කොටන්න පුලුවන්... ඒ මම බ්ලොග් එකක් ලියන හින්දා.. http://trixhunter.blogspot.com/ (spam කියයිද දන්නේ නැ ) බොහොම ස්තුතියි සුදු පුසා :yes: :yes:

    මම මේ ෆේක් වලින් ආවා නෙමෙයි හොදේ... දැන් කට්ටිය එහෙම හිතයි... මේ තියෙන්නේ මගේ කලින් එක TRIX HUNTER

    aaaa lakishika gayal heheh uba ne me :P