කොහොමද කස්ටිය???
කොහොමද කට්ටිය? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා... මම මීට කලින් එලකිරි පැත්තේ ආවාට අද තමයි මම අකවුන්ට් එකක් හදාගත්තේ...
ඉතින් ඔන්න අද ඉදලා මමත් ඔයාලට ලිපි ලියනවා... විනෝදය, අධ්‍යාපනික, භායානක වගේම හැම දෙයක්ම...

ඔන්න ඉතින් අද ඉදන් Capricorn-L ලුත් එලකිරියේ ඔයාලා එක්කම

ඒකයි අලුත් විදිහට එන්න හිතුවේ... හිහි... සිංහල නම් කොටන්න පුලුවන්... ඒ මම බ්ලොග් එකක් ලියන හින්දා.. 