කොහොමද කොල්ලනි.......!!!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,090
    113
    ඔව් ඕ‍යි

    වැස්සට මෙරු වාගෙ මතුවෙන්නෙ හැත්ත

    නාකි ෆෝම් වෙලා
    වෙනද මලාට එන්නෙ නැතු අවතාර තියෙන්නෙ
    හැට පහක අංකලයේක් අංකල් කියන උන් කොයි වගේද කියල මම මේ කල්පනා කරන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,762
    18,545
    113
    ඔව් ඕ‍යි

    වැස්සට මෙරු වාගෙ මතුවෙන්නෙ හැත්ත

    නාකි ෆෝම් වෙලා
    වෙනද මලාට එන්නෙ නැතු අවතාර තියෙන්නෙ
    අපි ඉතිං පවු ගෙවන්න ඕනෙ කැම්පේන් කාරයො එක්ක
     
    • Sad
    Reactions: Solo Rider

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.
    කොහොම හොයාගත්තද මංදා.
    ඊට පස්සේ මතක් වෙලා මෙ ලොග් උනේ.
    Yushmathata nidahasata yamak pewaseemata thibeda

    Yushmatha - uba neda mitto elakiriye thanujaka

    Thanujaka - janapathi niyama karana dinayaka ella merimata niyoga karanawa

    GT ට නඩු දාපං


    රිට් සාමාන්‍යයෙන් එහෙම ගොඩක් ඇදෙන්නේ නෑ ටක්ගාල දෙනවා.
    සමහරවෙලාවට නඩු ෆයිල් ඇත්තටම බලන්න අමාරුයි බං.
    මිනිස්සුන්ට ඒක අසාදාරණයි.
    ------ Post added on Feb 20, 2024 at 7:51 PM
    Mama 2007 di elakiri eke 1st account eka heduwe gona wage gedara telephone number eka dala. Eken message 5 kata wada dalath ne. @GTRZ ta passe kiwwa eka god hancok kiyala wenas karala mata denna kiyala. Keriya be kiwwa. Mulika ayithiwasikam pethsamak demmoth okata tharaye awawada karala wede karanna kiyala niyogayak ganna barida swamini
    ------ Post added on Feb 21, 2024 at 7:17 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,010
    113
    මේක කිරියෙ නාකින්ගෙ reunion thread එකක් වෙලානෙහ් 🤣 කිඹුලයියට, රත්තරං අයියට, Mr Perera අයියලාට එහෙමත් එන්න කියපන්කො දන්න උන් 😍
     
    • Love
    Reactions: nooby

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේක කිරියෙ නාකින්ගෙ reunion thread එකක් වෙලානෙහ් 🤣 කිඹුලයියට, රත්තරං අයියට, Mr Perera අයියලාට එහෙමත් එන්න කියපන්කො දන්න උන් 😍
    විස්තර දීලා තියෙන්නෙ. ටිකකින් එයි...♥️♥️♥️
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Welcome back!
    Apiwa matakada dan na. :baffled:
    2018න් පස්සේ නේද comment එකක් දාලා තියෙන්නේ
    plan කරලා අලුත් කිරියොන්ට ගේමක් දෙන්න ඇවිල්ලා වගේ මාමිලා සෙට් එකම:shocked:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජකේ පජ් මහත්තයා ආයෙත් ඇවිල්ලා නෙහ්....
    මූ කෝට් සාජන්ට් කෙනෙක්....
    ලෝ ටෝක් දෙන්න ඇවිල්ල පුක්‍ෂණය වෙච්චි අම්බරුවෙක්....
     

    thanujaka

    Well-known member
  • @thanujaka

    පානදුර පොලිස් ඒරියා එකේ නඩුත් එන්නේ නුගේගොඩටද?

    @scurvy ට මොකක් හරි කරන්න බැරිද @thanujaka ? මුගේ දැන් සද්දේ වැඩියි.මූව පොඩ්ඩක් බය කරන්න බැරිද ;)
    ඕකගේ එඩ්‍රස් එකත් මම දන්නවා.

    තුඩ කැඩුවම පැනේ බටේ තියෙන තින්ත ඔක්කොම මේසේ පුරා යනව නේ. ඒ කාලෙ කරපු ගොබ්බ වැඩ.
    ඔව් බන් විකාර වැඩ.
    මරණ දඬුවමක් වගේ එකක් අත්සන් කරන එක හෙන ටෙන්ශන් වැඩක් නේ බං.
    ------ Post added on Feb 21, 2024 at 2:12 PM

    තුඩ කැඩුවම පැනේ බටේ තියෙන තින්ත ඔක්කොම මේසේ පුරා යනව නේ. ඒ කාලෙ කරපු ගොබ්බ වැඩ.
    ඔව් බන් විකාර වැඩ.
    මරණ දඬුවමක් වගේ එකක් අත්සන් කරන එක හෙන ටෙන්ශන් වැඩක් නේ බං.
    ada ude mata mathak wunaa.. adama online ewilla.. welcome back :cool::cool:
    ටැංකූ ටැංකූ
    ------ Post added on Feb 21, 2024 at 2:13 PM

    Political threads wadi dan. Kalayath ekka ekata adalawa wenas wenawane ban. Anika api dan wayasaka minissu. Mata me year end weddi 35 k :lol:
    ඔව් බන් ඉස්සර වගේ ආතල් එකේ හිටියනම් මමත් ලොග් වෙනවා.
    මේ පොලිටිකල් සීන් හින්දා එපා වෙනවා.
    ------ Post added on Feb 21, 2024 at 2:15 PM

    ekane ban. wenama Tag ekak dunna nam hari ban apita.. 😑😑
    කෙලින්ම වැඩිහිටි නිවාසේ තමයි
    ------ Post added on Feb 21, 2024 at 2:17 PM

    Hi නාකීනි
    සුරේකා:shocked:
    ------ Post added on Feb 21, 2024 at 2:18 PM

    Puluwan welawata log wenna brother
    Aniwaryenma
    ඉදලා හිටලා ලොග් වෙන්න ඕනේ තමා මචන්
    ------ Post added on Feb 21, 2024 at 2:19 PM

    Umbe reply ekak nisa thamai MarkHaloce hewath White Walker karayath linde panala 3n paarak athme maaru karan awillath hari giye nathuwa yannama giye. :sorry: mage hondama yaluwa e kale.



    Balliye, thoth thama pana pitinda?
    ------ Post added on Feb 20, 2024 at 9:08 PM
    ඌ දැන් එන්නෙම නැද්ද?
    අඩෝ ඌ කියෝන නිසාමයි මේ මොකද්ද බලන්න මම game of thrones බලන්න පටන් ගත්තේ.
    ------ Post added on Feb 21, 2024 at 2:21 PM

    අඩොව් ... :D


    දැක්කහ් කල්....
    ------ Post added on Feb 20, 2024 at 9:16 PM
    චරියාහ්:love:
    ------ Post added on Feb 21, 2024 at 2:22 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    1708505771351.jpeg

    naki hemathenama