හැට පහක අංකලයේක් අංකල් කියන උන් කොයි වගේද කියල මම මේ කල්පනා කරන්නේඔව් ඕයි
වැස්සට මෙරු වාගෙ මතුවෙන්නෙ හැත්ත
නාකි ෆෝම් වෙලා
වෙනද මලාට එන්නෙ නැතු අවතාර තියෙන්නෙ
Umbala wena account walinda inne?Welcome back!
Apiwa matakada dan na.![]()
අපි ඉතිං පවු ගෙවන්න ඕනෙ කැම්පේන් කාරයො එක්කඔව් ඕයි
වැස්සට මෙරු වාගෙ මතුවෙන්නෙ හැත්ත
නාකි ෆෝම් වෙලා
වෙනද මලාට එන්නෙ නැතු අවතාර තියෙන්නෙ
Yushmathata nidahasata yamak pewaseemata thibedaඑලකිරියේ කොල්ලෙක් මාව අදුරගෙන කතා කලානේ.
කොහොම හොයාගත්තද මංදා.
ඊට පස්සේ මතක් වෙලා මෙ ලොග් උනේ.
Mama 2007 di elakiri eke 1st account eka heduwe gona wage gedara telephone number eka dala. Eken message 5 kata wada dalath ne. @GTRZ ta passe kiwwa eka god hancok kiyala wenas karala mata denna kiyala. Keriya be kiwwa. Mulika ayithiwasikam pethsamak demmoth okata tharaye awawada karala wede karanna kiyala niyogayak ganna barida swaminiGT ට නඩු දාපං
රිට් සාමාන්‍යයෙන් එහෙම ගොඩක් ඇදෙන්නේ නෑ ටක්ගාල දෙනවා.
සමහරවෙලාවට නඩු ෆයිල් ඇත්තටම බලන්න අමාරුයි බං.
මිනිස්සුන්ට ඒක අසාදාරණයි.
------ Post added on Feb 20, 2024 at 7:51 PM
අපි දැන් එක්ස්පයර්ඩ් කුකුල්ලු
විස්තර දීලා තියෙන්නෙ. ටිකකින් එයි...මේක කිරියෙ නාකින්ගෙ reunion thread එකක් වෙලානෙහ්කිඹුලයියට, රත්තරං අයියට, Mr Perera අයියලාට එහෙමත් එන්න කියපන්කො දන්න උන්
![]()
2018න් පස්සේ නේද comment එකක් දාලා තියෙන්නේWelcome back!
Apiwa matakada dan na.![]()

ඕකගේ එඩ්‍රස් එකත් මම දන්නවා.@thanujaka
පානදුර පොලිස් ඒරියා එකේ නඩුත් එන්නේ නුගේගොඩටද?
@scurvy ට මොකක් හරි කරන්න බැරිද @thanujaka ? මුගේ දැන් සද්දේ වැඩියි.මූව පොඩ්ඩක් බය කරන්න බැරිද![]()
ඔව් බන් විකාර වැඩ.තුඩ කැඩුවම පැනේ බටේ තියෙන තින්ත ඔක්කොම මේසේ පුරා යනව නේ. ඒ කාලෙ කරපු ගොබ්බ වැඩ.
ඔව් බන් විකාර වැඩ.තුඩ කැඩුවම පැනේ බටේ තියෙන තින්ත ඔක්කොම මේසේ පුරා යනව නේ. ඒ කාලෙ කරපු ගොබ්බ වැඩ.
ටැංකූ ටැංකූada ude mata mathak wunaa.. adama online ewilla.. welcome back![]()
ඔව් බන් ඉස්සර වගේ ආතල් එකේ හිටියනම් මමත් ලොග් වෙනවා.Political threads wadi dan. Kalayath ekka ekata adalawa wenas wenawane ban. Anika api dan wayasaka minissu. Mata me year end weddi 35 k![]()
කෙලින්ම වැඩිහිටි නිවාසේ තමයිekane ban. wenama Tag ekak dunna nam hari ban apita..![]()
සුරේකාHi නාකීනි

ඉදලා හිටලා ලොග් වෙන්න ඕනේ තමා මචන්Puluwan welawata log wenna brother
Aniwaryenma
ඌ දැන් එන්නෙම නැද්ද?Umbe reply ekak nisa thamai MarkHaloce hewath White Walker karayath linde panala 3n paarak athme maaru karan awillath hari giye nathuwa yannama giye.mage hondama yaluwa e kale.
Balliye, thoth thama pana pitinda?
------ Post added on Feb 20, 2024 at 9:08 PM
චරියාහ්අඩොව් ...
දැක්කහ් කල්....
------ Post added on Feb 20, 2024 at 9:16 PM
