කොහොමද ගහපු ගේම

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කොහොමද ගහපු ගේම

    මහමැතිවරනයක් තිබ්බොත් ප්‍රදාන පක්ශ දෙකෙන් කාටවත් බහුතරයක් ගන්න බෑ මේ තියෙන situation එකෙදී.

    පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කෙනා නම් අගමැති වෙන්නේ 19 වෙනි සංශෝධනය අනුව එතකොට ආයි කවදාවත් මහිංදගේ පක්ශයට අගමැති කමක් ලැබෙන්නේ නෑ.
    මොකද සුලු ජාතික පක්ශ unp එකට support එක දෙනවා. උන් කොහොමත් දන්නවා උන්ට ඕන විදිහට මහිංදව control කරන්න බෑ කියලා. ජනාධිපති ගෝඪා උනාට වැඩක් නෑ, විධායක බලතල අඩු කරපු නිසා. (දැන් සිරිසේනට වෙලා තියෙන දේ)

    UNP එකෙන් රට බේරගන්න විදිහක් සිරිසේනට චන්දේ දුන්න උඹලාම හිතපල්ලා.
     
    • Like
    Reactions: Ithika mithika

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහමැතිවරනයක් තිබ්බොත් ප්‍රදාන පක්ශ දෙකෙන් කාටවත් බහුතරයක් ගන්න බෑ මේ තියෙන situation එකෙදී.

    පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කෙනා නම් අගමැති වෙන්නේ 19 වෙනි සංශෝධනය අනුව එතකොට ආයි කවදාවත් මහිංදගේ පක්ශයට අගමැති කමක් ලැබෙන්නේ නෑ.
    මොකද සුලු ජාතික පක්ශ unp එකට support එක දෙනවා. උන් කොහොමත් දන්නවා උන්ට ඕන විදිහට මහිංදව control කරන්න බෑ කියලා. ජනාධිපති ගෝඪා උනාට වැඩක් නෑ, විධායක බලතල අඩු කරපු නිසා. (දැන් සිරිසේනට වෙලා තියෙන දේ)

    UNP එකෙන් රට බේරගන්න විදිහක් සිරිසේනට චන්දේ දුන්න උඹලාම හිතපල්ලා.

    :lol::lol::lol::lol:සමනල සිහින.....දැකපන් දැකපන් තව.................:P:rofl:
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    thava tikak rata kala ,marata saha sirata rata kanna deela masa 2k vithara sambadaka ehema dagena election ekata pala.ethakota okkoma ala venava. matath ona ehema karanna.kohomath kohoma giyath mama raja venava.fuck your virgins
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සීරා ට ඕනි නම් ජනමත විචාරකයන් තියන්න පුළුවන් ..
    මහා මැතිවරණයක් ඕනි ද නැද්ද කියලා .....
    මම හිතන්නේ මූ මේ ඉන්නේ unp පාක්ෂිකයන්ට මේක epa වෙලා ඡන්දයක් ඕනි කියන තැනට එනකල් වෙන්න ඇති . එතකොට ජනමත විචාරණයක hambena ඡන්ද සේරම උගේ යෝජනාවට පක්ෂ එනව...
    පස්සේ ඌ කියයි ඌට ජනමතයක් තියනවා කියලා
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43

    :yes: