කොහොමද ගහපු ගේම
මහමැතිවරනයක් තිබ්බොත් ප්රදාන පක්ශ දෙකෙන් කාටවත් බහුතරයක් ගන්න බෑ මේ තියෙන situation එකෙදී.
පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කෙනා නම් අගමැති වෙන්නේ 19 වෙනි සංශෝධනය අනුව එතකොට ආයි කවදාවත් මහිංදගේ පක්ශයට අගමැති කමක් ලැබෙන්නේ නෑ.
මොකද සුලු ජාතික පක්ශ unp එකට support එක දෙනවා. උන් කොහොමත් දන්නවා උන්ට ඕන විදිහට මහිංදව control කරන්න බෑ කියලා. ජනාධිපති ගෝඪා උනාට වැඩක් නෑ, විධායක බලතල අඩු කරපු නිසා. (දැන් සිරිසේනට වෙලා තියෙන දේ)
UNP එකෙන් රට බේරගන්න විදිහක් සිරිසේනට චන්දේ දුන්න උඹලාම හිතපල්ලා.