කොහොමද මගේ වැඩ...?
පොඩි උදවුවක් ඉල්ලා ගන්න කියල තමයි අවේ.
එළකිරියේ ඉතින් මේ වගේ දේවල් වලදී උදවු කරන
සහෝදරවරු ඉන්න නිසා තමයි මේක දාන්න
හිතුනේ. මෙන්න මේකයි කාරනාව..
මම after effects තනියම ගෙදර ඉදන් ඉගෙන ගන්නවා
මචන්ලා... ඉතින් හොඳ නිර්මාණයක් කරන්න plugins වල
තියෙන වටිනාකම කියල වැඩක් නෑ. ඉතින් අන්තර්ජාලය
තුල කොච්චර හෙව්වත් මට නොමිලේ හොයා ගන්න නම් බැරි උනා.
සල්ලි දීල ගන්න තරම් මට සල්ලි නෑ යාලුවනේ. ඉතින් මේ එළකිරියේ
after effects වැඩ්ඩෝ ඕනේ තරම් ඉන්නවනේ.
ඉතින් හොඳ after effects plugins තියෙන සහෝදරවරු
ඉන්නවනම් මට PM කරන්න.
මම තැපෑලෙන් ගෙන්න ගන්නම්. ඒ වගේම යන වියදම සම්පූර්ණයෙන්ම දෙන්නම්.
එහෙනම් පහලින් තියෙන මම දැනට කරපු නිර්මාණ ටිකත්
බලලම යන්නකෝ.
ස්තුතියි...!

Last edited: