කොහොමද මෙහෙම වෙන්නේ

sAlLikaRaya

Junior member
  • Dec 3, 2021
    35
    29
    18
    https://youtube.com/channel/UCYBYo5JqrrEojECLMa9UYNw

    මේ චැනල් එක ගිය මාසේ පටන් අරන් තියෙන්නෙ, ඒ වුනාට පළවෙනි වීඩියෝ එකේ ඉදන් මිලියන ගනන් views තියෙනවනෙ.

    කොහොමද එහෙම වෙන්නෙ මේක common content එකක් වෙලත්?
     
    • Like
    Reactions: B.Chat

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    umba bhw eke innwd

    mun fake views walin videos rank krnw passe ewa organic wenawa ekai wenne mn hitanne video eka copyright unata , outroo eka vidihata wage non copyright music ekak dala ho something monotize krn un innawa saha channels lokuwata grow unot music label ekak krnn plwn saha e wge dewal tynw oya lyrics channels wala habai kelinma salli ena vidihak na itin hriyata
    ------ Post added on Jan 19, 2022 at 11:31 PM
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඒ කීවෙ මචන්? ඒ views වලට වටිනාකමක් තියෙනවද එතකොට.
    පහල දේ තමා වෙන්නේ, පැනල් වලින් Views වැඩි කරලා, පස්සේ ඇත්ත මිනිස්සු බලනවා... පස්සේ ඕනේ නම් චැනල් එක බර ගානකට විකුනන්න පුළුවන්... :yes: :P ගන්න එකා ඔකේ තියෙන Content Remove කරලා අලුත් වැඩකට ගනී

    umba bhw eke innwd

    mun fake views walin videos rank krnw passe ewa organic wenawa ekai wenne mn hitanne video eka copyright unata , outroo eka vidihata wage non copyright music ekak dala ho something monotize krn un innawa saha channels lokuwata grow unot music label ekak krnn plwn saha e wge dewal tynw oya lyrics channels wala habai kelinma salli ena vidihak na itin hriyata
    ------ Post added on Jan 19, 2022 at 11:31 PM
     
    • Like
    Reactions: hesian99