කොහොමද? මේ කම්පියුටර් ජීල්මාට් දාන්නේ......
(මේක නොදන්න හින්දා.......දැන ගැනීම පිණිස දැමු ත්රේඩ් එකක් බව කරුණාවෙන් සලකන්න.)
හොර ඡන්ද දැමිල්ල ගැන අහල තිබ්බට.....අතින් ගනන් කරන ඡන්ද වලින්... කොහොමද ඇත්තට මේ ජිල්මාට් දාන්නේ....
කවුරු හරි දන්නවා නම්, මේකේ ඇත්තෙන්ම අදහස් කරන දේ.
අතුල අංකල්ගේ "කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි." Thread එකේන් ගත්තු නිවුස් එකක්...
මෙහෙම ප්රශ්නයක් තියෙනවා නම්, ඇයි. එක විපක්ශයට කියන්න බැරී. මොකො එකෙන් එගොල්ලො නේ පරදින්නේ. මාධය කොහොම මඩ ගැහුවත්, මෙහෙම කරන්න පුලුවන් නම්....ඡන්දෙට විපක්ශෙට වියදම් කරපු සල්ලිත් අපරාදේ නේ.
මේක ඔය නිවුස් සයිට් දන්නවා....එත් එකම එක විපක්ශයේ කෙනෙක් හරි....මේ ගැන වචනයක් වත් කියලා තියෙනවා නම්,මේ ත්රේඩ් එකේ ඕන තරම් ඉඩ තියෙනවා. PLZ POST කරන්න.

eka Smawansayage jilmat ekak.Paradunamath kiyanna ekak onane paw ban me mara paradinna kalinma jilmat kathawa ayeth kiyanwa