කොහොමද? මේ කම්පියුටර් ජීල්මාට් දාන්නේ......

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කොහොමද? මේ කම්පියුටර් ජීල්මාට් දාන්නේ......

    (මේක නොදන්න හින්දා.......දැන ගැනීම පිණිස දැමු ත්‍රේඩ් එකක් බව කරුණාවෙන් සලකන්න.)

    හොර ඡන්ද දැමිල්ල ගැන අහල තිබ්බට.....අතින් ගනන් කරන ඡන්ද වලින්... කොහොමද ඇත්තට මේ ජිල්මාට් දාන්නේ....

    කවුරු හරි දන්නවා නම්, මේකේ ඇත්තෙන්ම අදහස් කරන දේ.

    Swiss.jpg

    අතුල අංකල්ගේ "කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි." Thread එකේන් ගත්තු නිවුස් එකක්...

    මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්, ඇයි. එක විපක්ශයට කියන්න බැරී. මොකො එකෙන් එගොල්ලො නේ පරදින්නේ. මාධය කොහොම මඩ ගැහුවත්, මෙහෙම කරන්න පුලුවන් නම්....ඡන්දෙට විපක්ශෙට වියදම් කරපු සල්ලිත් අපරාදේ නේ.

    මේක ඔය නිවුස් සයිට් දන්නවා....එත් එකම එක විපක්ශයේ කෙනෙක් හරි....මේ ගැන වචනයක් වත් කියලා තියෙනවා නම්,මේ ත්‍රේඩ් එකේ ඕන තරම් ඉඩ තියෙනවා. PLZ POST කරන්න.

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Ehenma deyak une nathi hindane ban kalin para chanda pethsamata oya gilmat kathawa damme naththe:lol: eka Smawansayage jilmat ekak.Paradunamath kiyanna ekak onane paw ban me mara paradinna kalinma jilmat kathawa ayeth kiyanwa:P:P:lol::lol:
     
    Apr 8, 2010
    8
    2
    0
    මට පිස්සු තදවෙලා තිබුන දවස්වල කරපු වැඩ ගනන් ගන්න එපා. එහෙම ජිල්මාට් කරන්න බැහැ. දැන් තමයි තෙරෙන්නෙ. දැන් මට සනීපයි.
     
    • Like
    Reactions: djdush
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    (මේක නොදන්න හින්දා.......දැන ගැනීම පිණිස දැමු ත්‍රේඩ් එකක් බව කරුණාවෙන් සලකන්න.)

    හොර ඡන්ද දැමිල්ල ගැන අහල තිබ්බට.....අතින් ගනන් කරන ඡන්ද වලින්... කොහොමද ඇත්තට මේ ජිල්මාට් දාන්නේ....

    කවුරු හරි දන්නවා නම්, මේකේ ඇත්තෙන්ම අදහස් කරන දේ.

    අතුල අංකල්ගේ "කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි." Thread එකේන් ගත්තු නිවුස් එකක්...

    මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්, ඇයි. එක විපක්ශයට කියන්න බැරී. මොකො එකෙන් එගොල්ලො නේ පරදින්නේ. මාධය කොහොම මඩ ගැහුවත්, මෙහෙම කරන්න පුලුවන් නම්....ඡන්දෙට විපක්ශෙට වියදම් කරපු සල්ලිත් අපරාදේ නේ.

    මේක ඔය නිවුස් සයිට් දන්නවා....එත් එකම එක විපක්ශයේ කෙනෙක් හරි....මේ ගැන වචනයක් වත් කියලා තියෙනවා නම්,මේ ත්‍රේඩ් එකේ ඕන තරම් ඉඩ තියෙනවා. PLZ POST කරන්න.

    මම නම් හිතන්නෙ රනිල් යටින් මහින්දට එකතුයි.
    පොර රටට පේන්න කරන්නෙ බොරුව.

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මම නම් හිතන්නෙ රනිල් යටින් මහින්දට එකතුයි.
    පොර රටට පේන්න කරන්නෙ බොරුව.

    කොච්චර ලාමක තර්කද?? දුකත් හිතෙනවා
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    කොච්චර ලාමක තර්කද?? දුකත් හිතෙනවා

    SF පැහැර ගනිද්දි
    රනිල්, මහින්ද, ගෝටා තුන්දෙනාම රට පැනලා හිටියෙ.
    රනිල් හුඟක් ට්‍රයි කළා
    SF චන්දෙ ඉල්ලන එක නවත්තන්න.

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    SF පැහැර ගනිද්දි
    රනිල්, මහින්ද, ගෝටා තුන්දෙනාම රට පැනලා හිටියෙ.
    රනිල් හුඟක් ට්‍රයි කළා
    SF චන්දෙ ඉල්ලන එක නවත්තන්න.

    ඒක හරි මචන් ඒක මාත් හැම තැනම කියන කතාවක්..ඔය රනිල් + ජේ.වී.පී උගුලට නිකන් අර අහිංසක මිනිහා අහු උනා විතරයි..නැත්නම් අදටත් හැම මිනිහම ගරු කරනවා..:(:(
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇයි....මචන්ලා....මේ ජිල් මාට් එක ගැන කවුරුවත් ම කතා කරන්නේ නැත්තේ...... මේක ගැන මොනවත්ම තොරතුරක් නැද්ද? :(
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි....මචන්ලා....මේ ජිල් මාට් එක ගැන කවුරුවත් ම කතා කරන්නේ නැත්තේ...... මේක ගැන මොනවත්ම තොරතුරක් නැද්ද? :(

    කාටවත් කතා කරන්න බෑ බං ඕවා..මොකද කව්රු හරි කියන එකක් අහගෙනනේ හැම එකාම කියවන්නේ:P
    බොරු කතා

    කිතුලේ ගිය එකාටත් කියන්න එකක් තිබ්බ රටක්නෙ මේක:rofl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කාටවත් කතා කරන්න බෑ බං ඕවා..මොකද කව්රු හරි කියන එකක් අහගෙනනේ හැම එකාම කියවන්නේ:P
    බොරු කතා

    කිතුලේ ගිය එකාටත් කියන්න එකක් තිබ්බ රටක්නෙ මේක:rofl:

    මදැයි.....:(

    හැබැයි....සමහර විට හෙට ප්‍රතිඵල කියද්දි.......හොඩුවාවක් දැන ගන්න පුලුවන් වෙයි....:rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    AtulaSiriwardane
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 6
    Join Date: Apr 2010

    Today, 06:40 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=7206989&postcount=6

    AtulaSiriwardane
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 11,643
    Join Date: Aug 2008
    Location: Sri Lanka

    Today, 06:41 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=7207003&postcount=7

    මෙන්න...සිරා ජිල්මාට් එකක්...........වෙනස තියෙන්නේ..........එක SPACE එකකින්.....:lol:

    අඩෝ ඔව් බං මාත් හොල්මන් උනා කේස් එකට..ගොඩක් වෙලා ගියා හිතා ගන්න..දැන්නම් ෆේක් හදන උන් මාරම ඉනොවේටිව්
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    AtulaSiriwardane
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 6
    Join Date: Apr 2010

    Today, 06:40 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=7206989&postcount=6

    AtulaSiriwardane
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 11,643
    Join Date: Aug 2008
    Location: Sri Lanka

    Today, 06:41 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=7207003&postcount=7

    මෙන්න...සිරා ජිල්මාට් එකක්...........වෙනස තියෙන්නේ..........එක SPACE එකකින්.....:lol:
    atluthaya dapu jilmart ekak:lol::lol: