කොහොමද හරි විදියට ඉඩමට පාරක් ගන්නෙ

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    මගේ ඉඩමක් තියෙනවා,එකට යන්ට පාරක් නැ.එත් අල්ලපු ඉඩමේ අයිතිකාරයා මට අඩි 8ක පරක් දෙන්නම් කියුවා. මට මෙක ලීගලි හරි විදියට කර ගන්නෙ කොහොමද කර ගන්නෙ කියලා දැන ගන්න ඔන. :unsure: පස්සෙ අවුලක් නොවෙන විදියට.කිරියෙ මෙ ගැන දන්න අය උපදෙස් අව්ශයයි. :yes:
     
    • Like
    Reactions: Ryan08 and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,959
    2
    116,064
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩි 8ක පාරෙ කොටස අල්ලපු ඉඩමේ අයිතිකාරයා ලියලම දෙන්ඩ කැමතිද නැත්නම් පාවිච්චියට විතරද කියල අහලම ලෝයර් කෙනෙක් හම්බ වෙන්ඩ.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    oppuwaikn liya ganna. sinnakkara nam
    sinnakkara kage oppuwada wenta ona? mage num thagi oppuwak

    අඩි 8ක පාරෙ කොටස අල්ලපු ඉඩමේ අයිතිකාරයා ලියලම දෙන්ඩ කැමතිද නැත්නම් පාවිච්චියට විතරද කියල අහලම ලෝයර් කෙනෙක් හම්බ වෙන්ඩ.
    Thanks
    ------ Post added on Jul 22, 2023 at 9:35 PM

    Idama gaththe kohomada paarak naththan?
    gatte ekak neme thagi oppuwakin hambuna ekak. siyagen hamba una ekak
    ------ Post added on Jul 22, 2023 at 9:36 PM
     
    • Like
    Reactions: Ryan08

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    අඩි 12ක් ඉල්ලගන්න බැරිද? සල්ලි දීලා හරි 12ක් ගන්න පුලුවන් නම් හොඳ. අඩි 8 ලොරියක් වගේ ලොකු වාහනයක් ඉඩමට ගන්න බැරි වෙයි.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    අඩි 12ක් ඉල්ලගන්න බැරිද? සල්ලි දීලා හරි 12ක් ගන්න පුලුවන් නම් හොඳ. අඩි 8 ලොරියක් වගේ ලොකු වාහනයක් ඉඩමට ගන්න බැරි වෙයි.
    Ahala balanta ona. me wade kara ganna eka gana vidiya gana dannawada?
     
    • Like
    Reactions: Ryan08

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Allapu idame ekkena salli deela denna akamathi nam, oyage idamen paratath Yana bim pramane eyata oppuwakin liyala deela paratath ona wena eyage idame bim pramanaya oppuwakin eyata kiyala liyawa ganna
     
    • Like
    Reactions: Bad News and Ryan08

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,807
    113
    මාලඹේ
    පුලුවන්නම් සල්ලි දීලා අඩි 12 ක් ම ගන්න උඩ කිව්වා වගේ .
    ගන්න පාරට සල්ලි දෙන්න දීලා ඔයාගේ නමට ලියා ගන්න
    අඩි 8 ක පාරක වාහනයක් වත් යන්න බැහැ හරි විදියට
     
    • Like
    Reactions: Bad News and Ryan08

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe





    gatte ekak neme thagi oppuwakin hambuna ekak. siyagen hamba una ekak
    ------ Post added on Jul 22, 2023 at 9:36 PM

    Kauru gaththath paarak nathuva gaththe kohomada? Seeya innavanam ahanna paarak gana kivvada kiyala. Dan ithin paarakata ida ganna eka ekaagen higa kanna velaane, Miniha ida dunnath eya ida dunna kiyala kiyavai passe.
     
    • Like
    Reactions: Bad News

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    apet ohoma wela parak gatta. api nm kre minidoruwek genalla manala kambi kanu damma, ita passe plan eka haduwata passe oppuwa liwwa.
     
    • Like
    Reactions: Bad News

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩි 12ක් ඉල්ලගන්න බැරිද? සල්ලි දීලා හරි 12ක් ගන්න පුලුවන් නම් හොඳ. අඩි 8 ලොරියක් වගේ ලොකු වාහනයක් ඉඩමට ගන්න බැරි වෙයි.
    Me issue eka mata tiyenawa
    Adi 8 para bend ekat ekka
    Battek landmaster walin tamay idanata badu adinna wenne
     
    • Like
    Reactions: Bad News

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    adi 8ka parak ganna kalin hadisiyakata lottykwath reverse kraganan pluwanda balahan. danna ekek adi 12ka dead end road ekak tynne idamak gatha. kari kunak kawe ue lorry harawaganna baruwa.
     
    • Like
    Reactions: Bad News

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    සල්ලි දිල ඉඩම් ප්‍රමාණය ගන්න. මිනින්දෝරුවෙක් ලවා මැනල ප්ලෑනක් හදල ඔප්පුවක් ලියාගන්න. නොවටිනා ගානක් හරි දීල ගන්න එක වාසියි. අඩි 8 නම් මදි.
     
    • Like
    Reactions: Bad News