මගේ ඉඩමක් තියෙනවා,එකට යන්ට පාරක් නැ.එත් අල්ලපු ඉඩමේ අයිතිකාරයා මට අඩි 8ක පරක් දෙන්නම් කියුවා. මට මෙක ලීගලි හරි විදියට කර ගන්නෙ කොහොමද කර ගන්නෙ කියලා දැන ගන්න ඔන.
පස්සෙ අවුලක් නොවෙන විදියට.කිරියෙ මෙ ගැන දන්න අය උපදෙස් අව්ශයයි.
sinnakkara kage oppuwada wenta ona? mage num thagi oppuwakoppuwaikn liya ganna. sinnakkara nam
Thanksඅඩි 8ක පාරෙ කොටස අල්ලපු ඉඩමේ අයිතිකාරයා ලියලම දෙන්ඩ කැමතිද නැත්නම් පාවිච්චියට විතරද කියල අහලම ලෝයර් කෙනෙක් හම්බ වෙන්ඩ.
gatte ekak neme thagi oppuwakin hambuna ekak. siyagen hamba una ekakIdama gaththe kohomada paarak naththan?
Ahala balanta ona. me wade kara ganna eka gana vidiya gana dannawada?අඩි 12ක් ඉල්ලගන්න බැරිද? සල්ලි දීලා හරි 12ක් ගන්න පුලුවන් නම් හොඳ. අඩි 8 ලොරියක් වගේ ලොකු වාහනයක් ඉඩමට ගන්න බැරි වෙයි.
gatte ekak neme thagi oppuwakin hambuna ekak. siyagen hamba una ekak
------ Post added on Jul 22, 2023 at 9:36 PM
Me issue eka mata tiyenawaඅඩි 12ක් ඉල්ලගන්න බැරිද? සල්ලි දීලා හරි 12ක් ගන්න පුලුවන් නම් හොඳ. අඩි 8 ලොරියක් වගේ ලොකු වාහනයක් ඉඩමට ගන්න බැරි වෙයි.