කොහොමද sexy ලුක් එක

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
කොහොමද sexy ලුක් එක

135156d1391618737-tvs-motor-updates-auto-expo-2014-dsc_0244.jpg
බයිකේ උඩ ඉන්න එක නෙමෙයි බයිකේ බලාපිය

අලුත්ම tvs රේසින් යන්තරේ


මම නේ දවස් වල බයික් එකක් ගන්න හොද මොඩ්ල් එකක් හොයනවා. ඔහොම් ජාලේ හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යද්දී තමයි මේ යන්තරේ දැක්කේ. මට හිතුන යාළුවොත් එක්ක බෙදා ගන්න

අලුත්ම tvs යන්තරේ හදුන්වන නම තමයි අපාචේ දර්කන්. මේක වෙළදපොලේ දැනටමත් තියන අපාචේ 160cc සහ 180cc එකේ කොපියක් කිව්වොත් වැරදි නැහැ. මේ අලුත් යන්තරේ 200cc මෝලක් තියනවා. මෙචර දවස් තිබිච්චි පල්සර් 135cc ඉදන් 220 cc වෙනකම් ඇටැක් එකක් දෙන්න අපාචේ 160 cc,150 cc, 180cc, වල පුළුවන් උනා.මේ අලුත් අපාචේ දර්කන් යන්තරේ විශේන්ම හදල තියෙන්නේ බජාජ් පල්සර් 200 ns එකට ඇටැක් එකට.

2014 දිල්ලි වාහන එක්ස්පෝ දී අපාචේ දර්කන් 250 එකක් මුලින්ම පෙන්නුවා. එත් මුන් මාකට් එකට දල තියෙන්නේ 200 cc මෝලක් තියන අපාචේ දර්කන් එකක්. මේකේ abs වගේම rtr තියනවා කියලයි ආරංචි.

මේ වෙනකන් අපාචේ rtr 180 එකේ මුලික හැඩය වෙනස් නොකර එකටම කලි එල්ලා කියන්න පුළුවන්.( මටනම් පෙන්න ලොකු වෙනසක් නැ ) හැබැයි කව්රු මොනවා කිව්වත් මේක මර ලස්සනයි .

TVS-Draken-First-Look.jpg

මේ යන්තරේ මොනෝ ෂෝක් තම එන්නේ, චැසියත් වෙනස් කරලා වගේ.


hqdefault.jpg

සයිලන්සරේ නම් මර ලස්සනයි

TVS-draken.jpg



TVS-Draken-tail-light.jpg


මේකේ ලයිට් නම් මාරම ලස්සනයි. හැබැයි හෙඩ් ලයිට් එක පොඩි වැඩිද මන්ද?

ඉන්දියාවේ 2012 හදුන්වල දීපු අපාචේ rtr 180 abs එක තාමත් ලංකාවේ නෑ. මේක 2020 දී ලංකාවේ අපේ කොල්ලන්ට ගන්න ලැබේව කියල අපි ප්රත්නා කරමු.

වැඩි විස්තර පලින් බලා ගන්න.
1903003_10203158767843755_3486741253327163770_n.jpg


හොදයි නම් සලකලා පලයල්ලා. අඩුමතරමේ bump එකකින් .
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එච්චර පරක්කු මොකද බන් :oo:

    ගෙන්නන්න බැයිද අපිට :baffled:
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    එච්චර පරක්කු මොකද බන් :oo:

    ගෙන්නන්න බැයිද අපිට :baffled:

    එකනම් දන්නේ නැ බන්. හැබැයි එහෙම ගෙන්නගන්න පුළුවන් නම්. tvs ලංකා ලට වැඩිය අඩුවෙන් ගන්න පුළුවන් වෙයි නේද.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එකනම් දන්නේ නැ බන්. හැබැයි එහෙම ගෙන්නගන්න පුළුවන් නම්. tvs ලංකා ලට වැඩිය අඩුවෙන් ගන්න පුළුවන් වෙයි නේද.

    ඒත් අපි ශෝරූම් එකකින් ගන්නකොට
    අපිට අදාල වෙන බදු ඔක්කොම වදිනවා නේද මචන්... :baffled:

    අර සුසුකිලගේ බයික් එකක්ද කොයිද තියනවා නේද අලුත් එකක්
    ඒකත් පස්ට ඕයි :rolleyes:
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ඒත් අපි ශෝරූම් එකකින් ගන්නකොට
    අපිට අදාල වෙන බදු ඔක්කොම වදිනවා නේද මචන්... :baffled:

    අර සුසුකිලගේ බයික් එකක්ද කොයිද තියනවා නේද අලුත් එකක්
    ඒකත් පස්ට ඕයි :rolleyes:

    එත් බන් කොම්පැනි වල එවන් තියාගන්න ලාබෙ අපිට ඉතුරුයි නේ
    මම දැන් දැක්ක බන් අලුත් හීරෝ බයික් එකක් එකත් දැන්නම් රෑ වෙලා
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මටත් අපාචියක් ගන්න අයිඩියා එකක් තියනවා.මේක එනකන් ඉන්නවද,නැත්තන් දැනට තියන එකක් ගන්නවද කියල කල්පනා කෙරුවේ
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    මටත් අපාචියක් ගන්න අයිඩියා එකක් තියනවා.මේක එනකන් ඉන්නවද,නැත්තන් දැනට තියන එකක් ගන්නවද කියල කල්පනා කෙරුවේ

    උබට තව අවරුදු 5 ක් වත් ඉන්න වෙයි බන්. 2012 මාකට් එකට අපු abs එකවත් තම ලංකාවේ නැ . ශෝරුම් වල එවුන් abs ගැන අහලවත් න බන් .