කොළඹ කිට්ටුව යන්න තැනක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචංලා, එක දවසින් බයික් වල ගිහින් එන්න පුළුවන් ප්ලේසස් මොනවද තියෙන්නේ?
    කොළඹ ඉඳන් කිලෝමීටර් 100 ට අඩු දුරකින් වගේ තියෙන, ලස්සන තැන් ?
    Solo travel පාරක් දන්නා බැලුවේ
     
    • Like
    Reactions: su1993 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මචංලා, එක දවසින් බයික් වල ගිහින් එන්න පුළුවන් ප්ලේසස් මොනවද තියෙන්නේ?
    කොළඹ ඉඳන් කිලෝමීටර් 100 ට අඩු දුරකින් වගේ තියෙන, ලස්සන තැන් ?
    Solo travel පාරක් දන්නා බැලුවේ
    Seethawaka Botenical Garden
     
    • Like
    Reactions: NRTG

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Seethawaka Botenical Garden
    එහේ තමයි යන්න හිටියේ බන්. කොල්ලෝ කිව්වා කපල් වලට වගේ හොදයි වෙන බලන්න තරම් ආතල් එකක් නෑ කියල.
    ඒ පැත්තේ දිය ඇළි කීපයක් නම් තියෙනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    එහේ තමයි යන්න හිටියේ බන්. කොල්ලෝ කිව්වා කපල් වලට වගේ හොදයි වෙන බලන්න තරම් ආතල් එකක් නෑ කියල.
    ඒ පැත්තේ දිය ඇළි කීපයක් නම් තියෙනවා
    LeisureWorld Water Park මේකට ප්ලයන්
     
    • Like
    Reactions: NRTG

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    එහේ තමයි යන්න හිටියේ බන්. කොල්ලෝ කිව්වා කපල් වලට වගේ හොදයි වෙන බලන්න තරම් ආතල් එකක් නෑ කියල.
    ඒ පැත්තේ දිය ඇළි කීපයක් නම් තියෙනවා
    Oya patte alawal wala yaddi balagena yanna, langadi yapanen apu 4 denek marila tibba.. danna ayage bn ahala yanna
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සෝලො යනව නන් දවසට කිමි 350-400ක් යන්න පුලුවන් ගේමක් නැතිව, යන්න එන්න දෙකටම.

    කිමී 200 කියල ගත්තොත් යන්න විතරක්,

    හොර්ටන් ප්ලෙන්ස්
    සෙම්බුවත්ත , මාතලෙ
    කැලෑ බොක්ක
    ලිප්ටන් සීට්
    මන්දාරම් නුවර
    ලක්සපාන
    බොමුරු ඇල්ල
    පැට්නා
    දේදුගල

    ඔය ඕනෙ එකක් පුලුවන්