12 12 12 නං සිරා ක්තාවක්ද කොහෙද නෙ අලුත් එකත් එහෙමද
මොනවද බන් ඕවයේ තියෙන්නේ?? පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ. සරසවි /සුරිය / ගොඩගේ ඒවා අහල තිබුනට ඔය පබ්ලිෂර් ඇහුවෙත් අදමයි.aluth ekath paharak.
kakul deken ussala polawe gahana thriller ekak.

12 12 12 නං සිරා ක්තාවක්ද කොහෙද නෙ අලුත් එකත් එහෙමද
මොනවද බන් ඕවයේ තියෙන්නේ?? පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ. සරසවි /සුරිය / ගොඩගේ ඒවා අහල තිබුනට ඔය පබ්ලිෂර් ඇහුවෙත් අදමයි.aluth ekath paharak.
kakul deken ussala polawe gahana thriller ekak.

ඔය පබ්ලිෂර් ව නම් මන් අහලවත් නැහැ . මන් දන්නේ ගොඩගේ එකයි ගුනසෙනයි රූරියයි තව සමනලයෙක් ගේ නමක් වගේ තිබ්බ එකයි විතරයි ආ තව දයාවන්ස ජයකොඩිත් හිටියද කොහෙද .මොනවද බන් ඕවයේ තියෙන්නේ?? පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ. සරසවි /සුරිය / ගොඩගේ ඒවා අහල තිබුනට ඔය පබ්ලිෂර් ඇහුවෙත් අදමයි.![]()
අපෝ මේකගෙ හැල්ලඔය පබ්ලිෂර් ව නම් මන් අහලවත් නැහැ . මන් දන්නේ ගොඩගේ එකයි ගුනසෙනයි රූරියයි තව සමනලයෙක් ගේ නමක් වගේ තිබ්බ එකයි විතරයි ආ තව දයාවන්ස ජයකොඩිත් හිටියද කොහෙද .
අනික ඔය රැල්ලට කියවන මගුලනම් මට දිරවන්නේ නෑ . කබ්බෝ ගොඩට වැටෙන රචකයෝ ෆෝම් වෙන එක වෙන්නේ . ඔකුන්ගේ ඉතිහාසේ පොඩ්ඩක් හෙව්වොත් අවුරුදු 10කට විතර කලින් පේස්බුක් එකේ ගෘප් වල පේජ් වල මල් කතා ලීව උන් . පෑඩ් හෑලි ඔස්තාර් ලා . අම්මටසිරිවෙන්ඩම බුවැක්ක
ඔන්න ඔය සංශිප්ත නොකරපු අනුවාද නොවෙන අමු ට්‍රාන්ස්ලේට් රෂියන් කතානම් මරු .
අලෙවි වාර්තා තැබූ , ඉමහත් ජනප්‍රසාදයට පත්වූ 12.12.12 කෘතියේ කතුවරයා ය. මංජුල සේනාරත්න ලේඛන කලාවට අත්පොත් තබන්නේ වයස අවුරුදු 18 දී තරුණයා පුවත්පතේ විශේෂාංග ලේඛකයකු වශයෙනි. එයින් වසරකට පසුව ඔහු සති මැද ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා සංස්කාරකවරයා බවට පත් වන්නේ එවකට මාධ්‍ය ලෝකයේ සිටි ලාබාලතම මාධ්‍යවේදියකු වශයෙනි. ඔහු මවිබිමෙන් පිටව. පැරිස් නගරයේ පදිංචියට පැමිණියද ලේඛන කලාව අත් හැරියේ නැත. පැරිස් නගරයේ පදිංචි වී ටික කලකට පසුව ඔහු කවුළුව' නමින් මාසික සගරාවක් සංස්කරණය කළේ ය. ආදරය මෙන් ම අනාදරයත්, මිනිස් සබඳතාවයත්, සංකීර්ණත්වයත් ඔහුගේ සෑම කතාවකටම විෂය වී ඇත යන්න පැහැදිලි වේ.ඔය පබ්ලිෂර් ව නම් මන් අහලවත් නැහැ . මන් දන්නේ ගොඩගේ එකයි ගුනසෙනයි රූරියයි තව සමනලයෙක් ගේ නමක් වගේ තිබ්බ එකයි විතරයි ආ තව දයාවන්ස ජයකොඩිත් හිටියද කොහෙද .
අනික ඔය රැල්ලට කියවන මගුලනම් මට දිරවන්නේ නෑ . කබ්බෝ ගොඩට වැටෙන රචකයෝ ෆෝම් වෙන එක වෙන්නේ . ඔකුන්ගේ ඉතිහාසේ පොඩ්ඩක් හෙව්වොත් අවුරුදු 10කට විතර කලින් පේස්බුක් එකේ ගෘප් වල පේජ් වල මල් කතා ලීව උන් . පෑඩ් හෑලි ඔස්තාර් ලා . අම්මටසිරිවෙන්ඩම බුවැක්ක
ඔන්න ඔය සංශිප්ත නොකරපු අනුවාද නොවෙන අමු ට්‍රාන්ස්ලේට් රෂියන් කතානම් මරු .
ආදරය මෙන් ම අනාදරයත්, මිනිස් සබඳතාවයත්, සංකීර්ණත්වයත් ඔහුගේ සෑම කතාවකටම විෂය වී ඇත යන්න පැහැදිලි වේ.
Jeya hari Sarasavi eke hari thibba.ටින් ටින් තියනවද දන් නෑනේද කලෙක්ශන් එකම
එහෙම එව්වා ඕවයේ හොයන එක ලේසි නෑ බන්. ගොඩක් උන් ගේන්නේ වැඩිපුරම අලෙවිවන මල් කතා/ ආතක් පාතක් නැති කතා/හොල්මන් කතා වගේ පොල්කුඩු වගේ එව්වා. කියෙව්වා >>විසික්කරා ඊළඟ එක මොකක්ද බලනවා. තව තියනව අවුරුදු ගණන් රාක්කවල ඉතුරුවෙලා එහෙට දාල මෙහෙට දාල කරන්න දෙයක් නැති ඒවා. එව්වා දෙනවා බාගෙන් පොත් කියල ඕන කුණුගොඩක් උස්සන් යන උන්ට.Self-help books blanna one mona stalls walada
Ado eka tama neda. Man giya parat baluwa. Set unema naඑහෙම එව්වා ඕවයේ හොයන එක ලේසි නෑ බන්. ගොඩක් උන් ගේන්නේ වැඩිපුරම අලෙවිවන මල් කතා/ ආතක් පාතක් නැති කතා/හොල්මන් කතා වගේ පොල්කුඩු වගේ එව්වා. කියෙව්වා >>විසික්කරා ඊළඟ එක මොකක්ද බලනවා. තව තියනව අවුරුදු ගණන් රාක්කවල ඉතුරුවෙලා එහෙට දාල මෙහෙට දාල කරන්න දෙයක් නැති ඒවා. එව්වා දෙනවා බාගෙන් පොත් කියල ඕන කුණුගොඩක් උස්සන් යන උන්ට.
ඕක දිහා හොදට බැලුවොත් තේරෙනවා මොකෙක් හරි ඒ කාලෙට හිට් වෙන එකෙක් / දෙකෙක් පොත් ගහල ගහලා දානවා ඔසේට. ඊලඟට උගේ රැල්ල ගිහින් තව එකෙක් පටන් ගන්නවා පොල්කුඩු සප්ලයි එක.![]()
මමත් එක පාරක් ඕන පොත් ලිස්ට් එකක් හදන් ගියා. වැඩක් නෑ. හොයන එක ලේසි නෑ. ඊට ලේසියි පබ්ලිෂර් ගේ main store එකට ගිහින් නිදහසේ තෝරලා ගන්න එක. ශාස්ත්‍රීය පොත් ගහන ප්‍රධාන පබ්ලිෂර් කෙනෙක් දැන් ඕකට එන්නෙත් නෑ. ඕක පටන් ගන්න තැන ගේට්ටුව ළඟ screen එකක් දාල ලෝකේ international book fair කියල තියන ඒවායේ හැටි පෙන්වන්න ඕන හැම එකාටම.Ado eka tama neda. Man giya parat baluwa. Set unema na
ඕක කියන්න දෙයක්ද බන් ? උබේ කමෙන්ට් දැක්කම ඕන එකෙක්ට තේරෙනවා බන්.උබලා 25 පැනපු නාකි නිසාද ඕවා කියවන්න හිතෙන්නේ.පොඩි කාලෙ නම් කියෙව්වා ස්කෝලේ පුස්තකාලේ ගෑනි හැම සතියෙම එකක් අනිවාර්‍යයෙන් ගෙනියන්න කියලා තිබ්බේ.O/L වලින් පස්සෙ නම් කියෙව්වෙම නෑ.
