කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    12 12 12 නං සිරා ක්තාවක්ද කොහෙද නෙ අලුත් එකත් එහෙමද
    aluth ekath paharak.
    kakul deken ussala polawe gahana thriller ekak.
    මොනවද බන් ඕවයේ තියෙන්නේ?? පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ. සරසවි /සුරිය / ගොඩගේ ඒවා අහල තිබුනට ඔය පබ්ලිෂර් ඇහුවෙත් අදමයි. :shocked:
     
    • Like
    Reactions: wissnshaftler

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    මෙන්න මේකත් මරු.
    මේක Psychological Romantic Thriller එකක්.

    වැස්ස - ඉසුරු හිදැල්ල ආරච්චි
    (Grantha Publications)

    “නුඔ හරිම වැස්සක්
    පුංචිම දේටත්
    ගොරව ගොරවා
    වහින..
    ඉතින්,
    මා හොඳටම තෙමෙන..”

    80419870_10218547943961739_5124300385363689472_n.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,196
    113
    මොනවද බන් ඕවයේ තියෙන්නේ?? පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ. සරසවි /සුරිය / ගොඩගේ ඒවා අහල තිබුනට ඔය පබ්ලිෂර් ඇහුවෙත් අදමයි. :shocked:
    ඔය පබ්ලිෂර් ව නම් මන් අහලවත් නැහැ . මන් දන්නේ ගොඩගේ එකයි ගුනසෙනයි රූරියයි තව සමනලයෙක් ගේ නමක් වගේ තිබ්බ එකයි විතරයි ආ තව දයාවන්ස ජයකොඩිත් හිටියද කොහෙද .

    අනික ඔය රැල්ලට කියවන මගුලනම් මට දිරවන්නේ නෑ . කබ්බෝ ගොඩට වැටෙන රචකයෝ ෆෝම් වෙන එක වෙන්නේ . ඔකුන්ගේ ඉතිහාසේ පොඩ්ඩක් හෙව්වොත් අවුරුදු 10කට විතර කලින් පේස්බුක් එකේ ගෘප් වල පේජ් වල මල් කතා ලීව උන් . පෑඩ් හෑලි ඔස්තාර් ලා . අම්මටසිරිවෙන්ඩම බුවැක්ක

    ඔන්න ඔය සංශිප්ත නොකරපු අනුවාද නොවෙන අමු ට්‍රාන්ස්ලේට් රෂියන් කතානම් මරු .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,024
    113
    දෙහිවල

    අපෝ මේකගෙ හැල්ල 🤧🤧
     
    • Haha
    Reactions: wissnshaftler

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    ඔය පබ්ලිෂර් ව නම් මන් අහලවත් නැහැ . මන් දන්නේ ගොඩගේ එකයි ගුනසෙනයි රූරියයි තව සමනලයෙක් ගේ නමක් වගේ තිබ්බ එකයි විතරයි ආ තව දයාවන්ස ජයකොඩිත් හිටියද කොහෙද .

    අනික ඔය රැල්ලට කියවන මගුලනම් මට දිරවන්නේ නෑ . කබ්බෝ ගොඩට වැටෙන රචකයෝ ෆෝම් වෙන එක වෙන්නේ . ඔකුන්ගේ ඉතිහාසේ පොඩ්ඩක් හෙව්වොත් අවුරුදු 10කට විතර කලින් පේස්බුක් එකේ ගෘප් වල පේජ් වල මල් කතා ලීව උන් . පෑඩ් හෑලි ඔස්තාර් ලා . අම්මටසිරිවෙන්ඩම බුවැක්ක

    ඔන්න ඔය සංශිප්ත නොකරපු අනුවාද නොවෙන අමු ට්‍රාන්ස්ලේට් රෂියන් කතානම් මරු .
    අලෙවි වාර්තා තැබූ , ඉමහත් ජනප්‍රසාදයට පත්වූ 12.12.12 කෘතියේ කතුවරයා ය. මංජුල සේනාරත්න ලේඛන කලාවට අත්පොත් තබන්නේ වයස අවුරුදු 18 දී තරුණයා පුවත්පතේ විශේෂාංග ලේඛකයකු වශයෙනි. එයින් වසරකට පසුව ඔහු සති මැද ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා සංස්කාරකවරයා බවට පත් වන්නේ එවකට මාධ්‍ය ලෝකයේ සිටි ලාබාලතම මාධ්‍යවේදියකු වශයෙනි. ඔහු මවිබිමෙන් පිටව. පැරිස් නගරයේ පදිංචියට පැමිණියද ලේඛන කලාව අත් හැරියේ නැත. පැරිස් නගරයේ පදිංචි වී ටික කලකට පසුව ඔහු කවුළුව' නමින් මාසික සගරාවක් සංස්කරණය කළේ ය. ආදරය මෙන් ම අනාදරයත්, මිනිස් සබඳතාවයත්, සංකීර්ණත්වයත් ඔහුගේ සෑම කතාවකටම විෂය වී ඇත යන්න පැහැදිලි වේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මට ත්‍රිපිටකය කියවල තෙරුම් ගන්න පොත් ටිකක් ගන්න ඔනෙ මචන්ල
    දන්න කෙනෙක් ඉන්නවද මොන වගේ ද ගන්න ඔනෙ කියන්න
     
    • Like
    Reactions: Tricle_Buwa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    Self-help books blanna one mona stalls walada
    එහෙම එව්වා ඕවයේ හොයන එක ලේසි නෑ බන්. ගොඩක් උන් ගේන්නේ වැඩිපුරම අලෙවිවන මල් කතා/ ආතක් පාතක් නැති කතා/හොල්මන් කතා වගේ පොල්කුඩු වගේ එව්වා. කියෙව්වා >>විසික්කරා ඊළඟ එක මොකක්ද බලනවා. තව තියනව අවුරුදු ගණන් රාක්කවල ඉතුරුවෙලා එහෙට දාල මෙහෙට දාල කරන්න දෙයක් නැති ඒවා. එව්වා දෙනවා බාගෙන් පොත් කියල ඕන කුණුගොඩක් උස්සන් යන උන්ට. :ROFLMAO:
    ඕක දිහා හොදට බැලුවොත් තේරෙනවා මොකෙක් හරි ඒ කාලෙට හිට් වෙන එකෙක් / දෙකෙක් පොත් ගහල ගහලා දානවා ඔසේට. ඊලඟට උගේ රැල්ල ගිහින් තව එකෙක් පටන් ගන්නවා පොල්කුඩු සප්ලයි එක. :ROFLMAO:
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    Ado eka tama neda. Man giya parat baluwa. Set unema na
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    දැන් ඉතින් රුදැන් ඉතින් රුසියෙන් පොත් තම නිර්දේශ කරන්නේ..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    Ado eka tama neda. Man giya parat baluwa. Set unema na
    මමත් එක පාරක් ඕන පොත් ලිස්ට් එකක් හදන් ගියා. වැඩක් නෑ. හොයන එක ලේසි නෑ. ඊට ලේසියි පබ්ලිෂර් ගේ main store එකට ගිහින් නිදහසේ තෝරලා ගන්න එක. ශාස්ත්‍රීය පොත් ගහන ප්‍රධාන පබ්ලිෂර් කෙනෙක් දැන් ඕකට එන්නෙත් නෑ. ඕක පටන් ගන්න තැන ගේට්ටුව ළඟ screen එකක් දාල ලෝකේ international book fair කියල තියන ඒවායේ හැටි පෙන්වන්න ඕන හැම එකාටම. :ROFLMAO:
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    උබලා 25 පැනපු නාකි නිසාද ඕවා කියවන්න හිතෙන්නේ.පොඩි කාලෙ නම් කියෙව්වා ස්කෝලේ පුස්තකාලේ ගෑනි හැම සතියෙම එකක් අනිවාර්‍යයෙන් ගෙනියන්න කියලා තිබ්බේ.O/L වලින් පස්සෙ නම් කියෙව්වෙම නෑ.
     
    • Haha
    Reactions: samindi

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබලා 25 පැනපු නාකි නිසාද ඕවා කියවන්න හිතෙන්නේ.පොඩි කාලෙ නම් කියෙව්වා ස්කෝලේ පුස්තකාලේ ගෑනි හැම සතියෙම එකක් අනිවාර්‍යයෙන් ගෙනියන්න කියලා තිබ්බේ.O/L වලින් පස්සෙ නම් කියෙව්වෙම නෑ.
    ඕක කියන්න දෙයක්ද බන් ? උබේ කමෙන්ට් දැක්කම ඕන එකෙක්ට තේරෙනවා බන්. :lol:
     
    • Haha
    Reactions: dilshan87